sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මමත් එකක් ගන්න බැලුවෙ. මොනවද ඕගොල්ලො පාවිච්චි කරන පැකේජ් . මට නම් 80GB වගේ යන්නෙ. දැනට ඩයලොග් වොර්ක් ෆ්‍රොම් හෝම් පැකේජ් එක යූස් කරන්නෙ. වීපීඑන් එකක් දැම්මම ඔක්කොම පාවිච්චි කරන්න පුලුවන් .

    ගන්න කලින් පොඩ්ඩක් කියන්න මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ කියලා .
     
    • Like
    Reactions: NRTG and kinkon

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    මමත් එකක් ගන්න බැලුවෙ. මොනවද ඕගොල්ලො පාවිච්චි කරන පැකේජ් . මට නම් 80GB වගේ යන්නෙ. දැනට ඩයලොග් වොර්ක් ෆ්‍රොම් හෝම් පැකේජ් එක යූස් කරන්නෙ. වීපීඑන් එකක් දැම්මම ඔක්කොම පාවිච්චි කරන්න පුලුවන් .

    ගන්න කලින් පොඩ්ඩක් කියන්න මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ කියලා .
    පොල්කටු හැන්දෙන් යෝගට් එකක් කාල බලන්න පුළුවන් ද කියලා
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,537
    2,623
    113
    මගේ 120 තියෙන්නේ උඹට අඩුම ගන්න වෙන්නේ 100
    මාසෙකට 2500ක් වගේ එයි බිල

    මුලින්ම ගද්දීත් ගානක් දෙන්න වෙනවා කලින් කනෙක්ෂන් නැත්තම්
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    උඹට මාසෙකට 80GB වගේ යනව නම් ගන්න වෙන්නෙ Web Tide වගේ පැකේජ් එකක් තමයි.. රු. 3,890.00ක් බං.. මට උන් දීල තියෙන්නෙ Nokia Fiber Router එකක්.. මෙලෝ රහක් නෑ.. Wi-Fi දුරට වදින්නෙත් නෑ.. සැරින් සැරේ disconnect වෙනවත් එක්ක.. ඒ බ්‍රෑන්ඩ් එක නම් ගන්න එපා (මගේ අදහස)

    මමත් එකක් ගන්න බැලුවෙ. මොනවද ඕගොල්ලො පාවිච්චි කරන පැකේජ් . මට නම් 80GB වගේ යන්නෙ. දැනට ඩයලොග් වොර්ක් ෆ්‍රොම් හෝම් පැකේජ් එක යූස් කරන්නෙ. වීපීඑන් එකක් දැම්මම ඔක්කොම පාවිච්චි කරන්න පුලුවන් .

    ගන්න කලින් පොඩ්ඩක් කියන්න මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ කියලා .
    අඩේ මේ සීන් එක මොකක් ද බං? පුළුවන් නම් විස්තර කියන්නකෝ කොහොමද කරන්නෙ කියල.. මෙතන දාන්න බැරි නම් PM එකක් වත් දාපම්.. මම ගාව Dialog wingle එකක් තියෙනවා.. ඒකට දාගන්න..
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උඹට මාසෙකට 80GB වගේ යනව නම් ගන්න වෙන්නෙ Web Tide වගේ පැකේජ් එකක් තමයි.. රු. 3,890.00ක් බං.. මට උන් දීල තියෙන්නෙ Nokia Fiber Router එකක්.. මෙලෝ රහක් නෑ.. Wi-Fi දුරට වදින්නෙත් නෑ.. සැරින් සැරේ disconnect වෙනවත් එක්ක.. ඒ බ්‍රෑන්ඩ් එක නම් ගන්න එපා (මගේ අදහස)
    NOKIA nam ganna epa. mala jarawak
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,592
    2
    115,433
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ෆයිබර් දෙන්නෙ ටෙලිෆෝන් ලයින් එක සමග, රවුටරේ ඔන් කරොත් විතරයි ෆෝන් වැඩ කරන්නෙ
    ෆයිබර් විතරක් දෙනවනම් වටිනව ඒත් හැලිකොම් එහෙම දෙන පාටක් නෑ..
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    ANY FLIX 58 GB - Rs. 3105/=

    ෆෝන් ලයින් එක බලෙන් දෙනවා හැබැයි ෆෝන් එක දෙන්නේ නෑ. එක සල්ලි දීල ගන්න ඕන. මම දැනට ඉන්ටර්නෙට් විතරයි use කරන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    දවසෙම වගේ ලොකු පවර් කට් එකක් ගියොත් ෆෝන් වැඩ නෑ. බැකප් එක පැය ගනන් තියෙන්නෙ නෑ
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    මමත් එකක් ගන්න බැලුවෙ. මොනවද ඕගොල්ලො පාවිච්චි කරන පැකේජ් . මට නම් 80GB වගේ යන්නෙ. දැනට ඩයලොග් වොර්ක් ෆ්‍රොම් හෝම් පැකේජ් එක යූස් කරන්නෙ. වීපීඑන් එකක් දැම්මම ඔක්කොම පාවිච්චි කරන්න පුලුවන් .

    ගන්න කලින් පොඩ්ඩක් කියන්න මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ කියලා .
    kohomada bn oya widihata vpn daganne ?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,664
    197,692
    113
    Colombo, Sri Lanka
    ෆයිබර් දෙන්නෙ ටෙලිෆෝන් ලයින් එක සමග, රවුටරේ ඔන් කරොත් විතරයි ෆෝන් වැඩ කරන්නෙ
    ෆයිබර් විතරක් දෙනවනම් වටිනව ඒත් හැලිකොම් එහෙම දෙන පාටක් නෑ..
    YES :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,538
    98,491
    113
    ANY FLIX 58 GB - Rs. 3105/=

    ෆෝන් ලයින් එක බලෙන් දෙනවා හැබැයි ෆෝන් එක දෙන්නේ නෑ. එක සල්ලි දීල ගන්න ඕන. මම දැනට ඉන්ටර්නෙට් විතරයි use කරන්නේ.
    me too. cancel karanath be.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ගොඩක් අය රිප්ලයි කරලා . Thanks me package eka nam tikak reasonable wage. eth me free kiyana 60 12-08. mama me ganan kiwwe danata use karana ekata sapekshaw samahara wita meka sadarana athi.

    1673327366608.png

    Anytime hoda ekakata thiyenne mage wisthara anuwa me package eka.
    1673327851730.png
     
    • Like
    Reactions: NRTG