මමත් එකක් ගන්න බැලුවෙ. මොනවද ඕගොල්ලො පාවිච්චි කරන පැකේජ් . මට නම් 80GB වගේ යන්නෙ. දැනට ඩයලොග් වොර්ක් ෆ්‍රොම් හෝම් පැකේජ් එක යූස් කරන්නෙ. වීපීඑන් එකක් දැම්මම ඔක්කොම පාවිච්චි කරන්න පුලුවන් .
ගන්න කලින් පොඩ්ඩක් කියන්න මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ කියලා .
ගන්න කලින් පොඩ්ඩක් කියන්න මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ කියලා .