coffee lovers එන්න

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මමනන් දන්නෙ නෑ මචන්. සමහරු කියනව creamer යූස් කරන්න කියල. එහෙම නැත්තන් decaffeinated ඒවා ගත්තත් හරි ඇති. එතකොට ඉතින් කොෆී වල effect එක නෑ ආතල් එකට විතරයි. කොහොමත් මචන් coffee ගගහ නිදි මැරුවොත් නන් සුපිරියටම health එක අවුල් යනව. මම අත්දැකීමෙන් කියන්නෙ. දැන් මම තේ බොන්නත් බැරුව කොත්තමල්ලි අරව මේවා ගෙනත් බොන්නෙ.
    මම ලොකු වෙලාවක් ඉන්නේ නෑ බන්.12 වගේ වෙනකන්.6 ට නැගිටින්නත්.health අවුල් මගේ දැනටත්. fluoxatine ගන්න පටන් ගත්තා ලඟදි ඉඳන්.

    ane mnda samanyen oka use karanne udet nagittam thiyen nidimatha yawaganna bn :baffled:
    මට රෑට නිදිමත එන එක අවුල්. ඒක නිසා coffee බොන්න පටන් ගත්තා. ඒත් doc කිව්වා රෑට බොන්න එපා කියලා.නින්ද යන එකට වෙන දෙයක් බලන්න වෙනවා.
    ------ Post added on Jan 9, 2023 at 8:49 PM
     
    • Like
    Reactions: nkt

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොඳ කෝපි එකක් සෙට්වෙලා බොන්න පටන්ගත්තා කියන්නේ කුඩු ගැහුව වගේ තමයි. ගෙදර උදේට කෝපි සුවඳ නැත්තං පිස්සු වගේ.

    හිතුනහම කෝපි ඇට දෙක තුනක් හප හපත් ඉන්නවා. වයිෆ් බනිනවා රොඩු ගිලල මැරිල යයි කියල. 😐
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    හොඳ කෝපි එකක් සෙට්වෙලා බොන්න පටන්ගත්තා කියන්නේ කුඩු ගැහුව වගේ තමයි. ගෙදර උදේට කෝපි සුවඳ නැත්තං පිස්සු වගේ.

    හිතුනහම කෝපි ඇට දෙක තුනක් හප හපත් ඉන්නවා. වයිෆ් බනිනවා රොඩු ගිලල මැරිල යයි කියල. 😐
    අම්මෝ උබ එච්චර addict වෙලාද
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්මෝ උබ එච්චර addict වෙලාද
    😐 දවසට එකක් බිව්වේ නැත්තං කෝපි පැකට් එක හරි ඉඹල හිත හදාගන්නව😐

    පොඩි කාලේ ඉඳල ආසයි. ඉස්සර බිව්වේ හරිස්චන්ද්‍ර. පෙරන්නේ නැතිව හදාගත්තම පට්ට.
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    😐 දවසට එකක් බිව්වේ නැත්තං කෝපි පැකට් එක හරි ඉඹල හිත හදාගන්නව😐

    පොඩි කාලේ ඉඳල ආසයි. ඉස්සර බිව්වේ හරිස්චන්ද්‍ර. පෙරන්නේ නැතිව හදාගත්තම පට්ට.
    මම පොඩි කාලෙනම් ආසම නෑ.මේ ලඟදි ඉඳන් nescafe එක set උනා.ඔහොම එක එක දාගෙන යද්දී දවසට 2 , 3 බොන්න ගත්තා.මම එකේ රසට වඩා එන kick එකට ආසයි.
    උබනම් ඊට වඩා coffee වල දුර ගිහින් වගේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම පොඩි කාලෙනම් ආසම නෑ.මේ ලඟදි ඉඳන් nescafe එක set උනා.ඔහොම එක එක දාගෙන යද්දී දවසට 2 , 3 බොන්න ගත්තා.මම එකේ රසට වඩා එන kick එකට ආසයි.
    උබනම් ඊට වඩා coffee වල දුර ගිහින් වගේ
    නෙස්ලේ ප්‍රඩක්ට් වලට නං පුරුදු වෙන්න එපා. හොඳ කොෆි බ්‍රෑන්ඩ් එකක් අරන් හරියට හදල බොන්න.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    නෙස්ලේ ප්‍රඩක්ට් වලට නං පුරුදු වෙන්න එපා. හොඳ කොෆි බ්‍රෑන්ඩ් එකක් අරන් හරියට හදල බොන්න.
    මෙහෙ nescafe ඇරුනම හොයා ගන්න තියෙන්නේ හරිස්චන්ද්‍ර ,bon aroma ,තායි coffee විතරයි .online වත් try කරන්න ඕනේ වෙන හොද එකක්
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,538
    20,942
    113
    Latte : cappuccino Annan manan hari yanne na…matanam.
    Melbourne wala thamayi habayi patta coffee wagema sira coffee culture ekakuth thiyenne.
    Matath cappuccino, espresso set wenne na ...
    Flat white nam :love:

    නෙස්ලේ ප්‍රඩක්ට් වලට නං පුරුදු වෙන්න එපා. හොඳ කොෆි බ්‍රෑන්ඩ් එකක් අරන් හරියට හදල බොන්න.
    Thopilata mona coffee da lipton tea ekak thmban beepan
    ------ Post added on Jan 10, 2023 at 5:01 AM
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපි නං Illy, Lavazza, Kimbo තමයි බොන්නේ කලු කොට Kimbo🤣🤣

    මේ ලඟදි පොමියෝ ඩබලක් එක්ක Melbourne ගිය වෙලේ මුන්ව Lindt එකට එක්ක ගියා coffee වලට. නොදකින් යකෝ හැසිරුනේ ජීවිතේට හොඳ coffee එකක් බීලා නැති උන් වගේ. ඔහේ coffee කියල බොන්නේ විසික් කරන කෝපි කුඩුද ?
     
    • Haha
    Reactions: NaiRobi

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ලඟදි පොමියෝ ඩබලක් එක්ක Melbourne ගිය වෙලේ මුන්ව Lindt එකට එක්ක ගියා coffee වලට. නොදකින් යකෝ හැසිරුනේ ජීවිතේට හොඳ coffee එකක් බීලා නැති උන් වගේ. ඔහේ coffee කියල බොන්නේ විසික් කරන කෝපි කුඩුද ?
    🙄 දන්න බ්‍රෑන්ඩ් වලින් ගන්න ඕන බං. මාත් ලාබෙට කියල ඉන්ස්ටන්ට් කොෆී බ්‍රෑන්ඩ් දෙක තුනකින්ම ට්‍රයිකරා පොල්කොළ රහයි. අනික කිසි සුවඳක් නෑ.
     
    • Haha
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,538
    20,942
    113
    අපි නං Illy, Lavazza, Starbucks, Kimbo තමයි බොන්නේ කලු කොට Kimbo🤣🤣
    ඊයා මිට්ටෝ Lavazza , starbucks 🤢 බල්ලෙක් ගණන් ගන්නේ නෑ 😂😂😂

    කිම්බෝ කෝපි, මරු හැබැයි 🤭
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,298
    113
    මෙහෙ nescafe ඇරුනම හොයා ගන්න තියෙන්නේ හරිස්චන්ද්‍ර ,bon aroma ,තායි coffee විතරයි .online වත් try කරන්න ඕනේ වෙන හොද එකක්
    Soul Coffee හොදයි කියනව. Locally produced.