GT vs sailun tire- which is better?

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    කියපල්ලා GT ඉන්දුනිසිය්න් එකද නැත්තම් sailun කියන චයිනිස් එකද හොඳ? 235/55/18.
    sailun කියන එක ගේන්නේ ඩිමෝ එකෙන්. ඉකෝ ටයර් එකක්. ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක්.හොඳයි කියල කියනවා.gt එක නොර්මල් රබර්. දෙකම එක ගානට ගත්තැකි.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    GT Ceylon thama best
    ඕකේ ceoගේ forum එකක් තියෙනවා elakiri.lk කියලා, ඒකෙන් අහන්න
     
    • Haha
    Reactions: praskruz

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,712
    1
    99,982
    113
    33
    Kalutara
    GT Ceylon thama best
    ඕකේ ceoගේ forum එකක් තියෙනවා elakiri.lk කියලා, ඒකෙන් අහන්න
    මෙච්චර එලකිරි එනව තාම ඩොමේන් එකවත් හරියට දන්නේ නෑ.. 😏