ගොඩක් අය කියලා තිබ්බ WISE හරහා අලුත් Account verify කරලා upwork withdrawal කරන්න දෙන්නේ නෑ කියල. කතාව ඇත්ත.මට පුළුවන් උනා අලුත් wise account එකක් හදලා verify කර ගන්න.ඊට පස්සේ මං upwork through withdraw කරලා මගේ sampath bank (USD ) account එකට සල්ලි අරගත්තා. Test කරන්න මන් $20 තමයි transfer කරේ මට වැඩේට $23.29 තමයි ගියේ.
වැඩේ කරේ මෙහෙමයි.
Wise Account එකක් හදන්න ඔක්කොම ඇත්ත විස්තර දාලා.
But ,
country of residence : United States
State : Ohio
මෙහෙම කරහම ඔයාට account එක create වෙලා $20 දාලා verify කරන්න එයි.
දැන් තමයි අමාරු වැඩේ. verify කරන්න Credit Card එකක් හොයා ගන්න එක.මන් Sampath,NDB ,DFCC ,LOLC try කරා වැඩේ හරිගියේ නෑ.ඊට පස්සේ Cargills credit card එකෙන් verify කර ගන්න පුළුවන් උනා.