Power Cut & Internet

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Power Cut වෙලාවට Internet පාවිච්චි කරන්න පුළුවන් option මොනවද?
    Internet connection එක බොහෝ විට SLT Fibre connection එකක්. මං හිතන්නෙ ඒ router එකේ battery එකක් නැතුව ඇති.
    එතකොට එක්කො power Bank එකක් හයිකරගන්න විදියක් බලන්න ඕන power cut එක තියන වෙලාවට. නැතිනම්, UPS එකක් ගන්න ඕන.
    මේ දෙකෙන් එකක් කරන අය ඉන්නවද?
    කොහොමද කරන්නෙ?
    නැතිනම්, මේ හැර වෙන විසඳුමක් හෝ ක්‍රමයක් තියනවද?
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    උඹ ගත්තෙ කොයි එකද?
    මං ගත්තෙ PowerTANK Std එක මචං, අරන් අවුරුදු 2, 2.5ක් වගේ ඇති දැන්, ඒ දවස්වල 4000ක් වගේ උනේ මතක විදිහට. තමා කිසි අවුලක් අවේ නෑ හොඳට වැඩ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    I use this cable for Fiber. මේ cable එක ගන්න. Power bank එකට දීල on කරන්න පුළුවන් USB to DC එකක්. 20000 power bank එකක පැය 12ක් වැඩ කරනව මට. 400 ක් වගේ වෙන්නෙ. This is the best option

    https://www.daraz.lk/products/i121452031-s1054251950.html?urlFlag=true&mp=1


    IMG_20230111_181514_941.jpg
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    UPS power backup ekak gahala bn thiyenne..

    slt teleshop walama thiynawa dala..usually 4-5 hours wage adinawa eken,,,awulk na mata nam

    slt fibre thiyenne
    එහෙම බලන්න ඕන එහෙනම් ගන්නකොටම.

    I use this cable for Fiber. මේ ccable එක ගන්න. Power bank එකට දීල on කරන්න පුළුවන්
    View attachment 194305
    Router එකට ගැලපෙන cable එකක් හොයාගන්න එක තමා challenge එක නේ?
    ------ Post added on Jan 11, 2023 at 6:19 PM
     
    • Like
    Reactions: kolavari

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    එහෙම බලන්න ඕන එහෙනම් ගන්නකොටම.


    Router එකට ගැලපෙන cable එකක් හොයාගන්න එක තමා challenge එක නේ?
    ------ Post added on Jan 11, 2023 at 6:19 PM
    mage th thiyenne fiber router ekak. USB to DC output ekak enne


    ------ Post added on Jan 11, 2023 at 6:27 PM
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    ලොකු UPS එකක් වැඩ කරන්නෙත් පැයක් විතර නේද
    ලොකු UPS එක හරි යන්නෙ නෑ , පොඩි අයිටම් එක හොඳා

    https://www.daraz.lk/products/12v-2...0e.searchlist.list.10.44503566nGxdEi&search=1

    ඕකටත් වඩා අදිනව 10 000 වගේ පවර් බෑංක් එකක් අරන් 5 වෝල්ට් > 12 වෝල්ට් කේබල් එක ගැහුවම

    https://www.daraz.lk/products/usb-b...0e.searchlist.list.11.44503566nGxdEi&search=1
     
    • Wow
    Reactions: ජොසී