Power Cut වෙලාවට Internet පාවිච්චි කරන්න පුළුවන් option මොනවද?
Internet connection එක බොහෝ විට SLT Fibre connection එකක්. මං හිතන්නෙ ඒ router එකේ battery එකක් නැතුව ඇති.
එතකොට එක්කො power Bank එකක් හයිකරගන්න විදියක් බලන්න ඕන power cut එක තියන වෙලාවට. නැතිනම්, UPS එකක් ගන්න ඕන.
මේ දෙකෙන් එකක් කරන අය ඉන්නවද?
කොහොමද කරන්නෙ?
නැතිනම්, මේ හැර වෙන විසඳුමක් හෝ ක්රමයක් තියනවද?