බාගෙට ඉව්වම තමයි ඇලජික් ගොඩක් උන්ට
pala palaඅපරාදේ ඔය දෙක කන්න බැරි නම් ජීවිතේ පල කුමටද![]()
mage yaluwekuth hitiya ohoma. uta pork beef, panadol plaster anan manan reddawal godak allergicපළු දාන එකට මොනාහරි කරන්න දෙයක් නැද්ද බන් ?
Films වල එහෙම කනවා පෙන්වද්දී කන්න ආසයි
දවසක් වෙඩින් එකක ඌරු මස් ප්ලේට් එකක්ම කෑවා ඕනි මගුලක් කියලා එදා ඒත් මොකුත් උනේ නෑ හදපු විදිහ වෙනස් නිසාද දන්නේ නෑ

so ive heard krl blnna oniකාල පිරිටන් පෙත්තක් ගහපන් යුවාර් වෙල්කම්මට ඩොකෙක් කිව්වේ
මැරිච්ච හරකාගේ පලු එනවද අහන තොට ගහන්න ඕනේ පලු යන්නපලු දාන්නේ හරකගේද උඹේද ?

මම පිඟානට දාගත්තම මස් කෑල්ලේ පළු එනවාපලු දාන්නේ හරකගේද උඹේද ?