Beef Pork ඇලජික්

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,652
    113
    පළු දාන එකට මොනාහරි කරන්න දෙයක් නැද්ද බන් ?
    Films වල එහෙම කනවා පෙන්වද්දී කන්න ආසයි :(

    දවසක් වෙඩින් එකක ඌරු මස් ප්ලේට් එකක්ම කෑවා ඕනි මගුලක් කියලා එදා ඒත් මොකුත් උනේ නෑ හදපු විදිහ වෙනස් නිසාද දන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    උබේ සංසාර පිනකට ඔය ජරාව කන්න බැරි.
    ඒක වෙනස් කරගන්න එපා.
    එහෙමම තියාගනින්.
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Matat ohomi bro.
    බාගෙට ඉව්වම තමයි ඇලජික් ගොඩක් උන්ට

    Meka sira kathawaa.. mn eka dwsak bahet uyala raha balanna kiyALA KAALA KELA UNA.. itpsee hodata ara thunapaha kulubadu arawa mewa dala kara karala hadpu ewa kaawa. awlk giye na..
    Dr eric berg videos wala athi smhrwita
     

    Sen-lu

    Well-known member
  • මටත් ඉස්සර බීෆ් ඇලජික් පලු දානව. දැන් නම් අවුලක්ම නෑ. කාලයක් ඕවම කන්න උන හින්ද ඇලජික් අවුල හරි යන්න ඇති. මස් කෑල්ලක් කන්න බෑ කියන්නෙ හෙන කරුමයක් තමා.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,244
    2,860
    113
    පළු දාන එකට මොනාහරි කරන්න දෙයක් නැද්ද බන් ?
    Films වල එහෙම කනවා පෙන්වද්දී කන්න ආසයි :(

    දවසක් වෙඩින් එකක ඌරු මස් ප්ලේට් එකක්ම කෑවා ඕනි මගුලක් කියලා එදා ඒත් මොකුත් උනේ නෑ හදපු විදිහ වෙනස් නිසාද දන්නේ නෑ
    mage yaluwekuth hitiya ohoma. uta pork beef, panadol plaster anan manan reddawal godak allergic
    habai api hadana pork bbq beef kanawa ihen bahina ledak na. pork thel dala gahapu fried rice api dunna uta henath na. wena kohen danne danne nathuwa pork gawichcha ekak kawila thibbath porata palu danawa....

    anthimata api pork kawapu kawillata dan uta pitin pork kawath dan palu danne na. :lol: