කහට කෝප්පය තොලගෑ ඔහු මේ දුකෙන් ජනයා බේරාගන්නවාහුයැ සඵත කොට පොල්ගස් මිරිවැඩිසගල පයේ රුවා අධිෂ්ඨානයෙන් නික්ම ගියේය... !!!
Last edited:
නාමල් රාජපක්ෂ කවදහරි මේ රටේ ජනාධිපති වෙන්නම ඕනේ
කවදහරි මේ රට ගොඩ ගන්නෙ නාමල් ස'ඔව් එතකොට ඉතුරු උනුත් බෝට්ටුවෙන් හරි වෙන රටකට යාගනී
ඒසිගෙ පුතා වැඩ පටන් අරන්
කහට කෝප්පය තොලගෑ ඔහු මේ දුකෙන් ජනයා බේරාගන්නවාහුයැ සඵත කොට පොල්ගස් මිරිවැඩිසගල පයේ රුවා අධිෂ්ඨානයෙන් නික්ම ගියේය... !!!
![]()
ඉතින් මෝඩ බයියන්ගෙ මෝඩ මොලේට මහා ලොකු දේවල් ඕනි නෑ. සුළු දෙයක් තිබුණා නම් ඇති. ඉල්ලාගෙන ලණුව කන්නේකැරි නාට්ටි මුන්ගෙ තියෙන්නෙ.