එ්ක පිළිගත්ත එක වටිනවා. උඹ දැනටමත් මම කියපු අැරියස් cycle එකට වැටිලා ඉවරයි. සල්ලි වියදම් කරලා සතුටු වෙයන්කො බං. හැබැයි මම කලින්ම කියනවා ඕක උඹට පට්ට unhealthy. මේ තර්ජන ගර්ජන නෙවෙයි, මම එහෙම මහලොකු එකෙක් නෙවෙයිනෙ උඹට මොනවත් කරන්න. හැබැයි ඔය obsession එක තියාගෙන උඹට කවදාවත් සෙතක් වෙන් නෑ. ඉතින් publicly පිළි ගන්න බැරි වුණත් අවුලක් නෑ හිත යටින් ඕක පැත්තක දාලා හිත යටින් peaceful වෙන්න බලහන්. පැසව පැසව ඉන්න එක මෝඩ වැඩක් බං. හිතලා බලහන්. උඹ බොරුවට හරි යාලුවා යාලුවා කියන එකේ මාත් ඉතින් එහෙම අදහසක් දෙන්නෙ.මොකද්ද one time streaming හුත්තක් කියනවනේ මූ.
ඔය සීන් මට ඇත්තටම තේරෙන්නේ නෑ.
මේ වැඩේ මූ මේ කියන බැරියර්ස් ටික අයින් කරගෙන මේ විඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් එකෙක් ඉන්නවනම් කියපන්.
මම සල්ලි දෙන්නම් උබලා වැඩේ කරපන්.
