Australians don't know ANYTHING about Sri Lanka!

YoYoBoy92

Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    උඹ දන්නවද එරිත්‍රියාව ගැන? තියෙන තැන? කැපිටල් එක? මිනිස්සු මොන වගේද? ඒ වගේ තමයි Economically, Globally ලොකු impact එකක් කරන්න බැරි රටවල් ගැන ලොකු රටවල උන් දන්නේ නෑ. අපි දන්නෙත් නෑනේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඕකේ අන්තිමටම දනුෂ්ක ගුණතිලක ගැන අහන එක තමා මරුම :lol:

    😆පියුමි porn star කෙනෙක් කිව්ව.😅..බලපං කොයි රටෙත් පෙනුමෙන් තමා මිනිස්සු මනින්නේ..
     
    • Haha
    Reactions: Bitter Truth

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    උඹ දන්නවද එරිත්‍රියාව ගැන? තියෙන තැන? කැපිටල් එක? මිනිස්සු මොන වගේද? ඒ වගේ තමයි Economically, Globally ලොකු impact එකක් කරන්න බැරි රටවල් ගැන ලොකු රටවල උන් දන්නේ නෑ. අපි දන්නෙත් නෑනේ.
    Just remember the answer given by some dumb actress who was once questioned "When did SL gain independence?" :ROFLMAO: