adapter ekk gnnkoඑක lcd display එකෙන් ගලවලා මදර්බෝඩ් එක ලගින් සෙට් කරගෙන යූස් කරන්න පුලුවන්ද?.
පුළුවන් නමුත් ඔබ කියන දේ එතරම් පැහැදිලි නෑ. ඉතිං තිරයේ තිබුණම මක් වෙනවද?එක lcd display එකෙන් ගලවලා මදර්බෝඩ් එක ලගින් සෙට් කරගෙන යූස් කරන්න පුලුවන්ද?.
Ai ehema karanne?එක lcd display එකෙන් ගලවලා මදර්බෝඩ් එක ලගින් සෙට් කරගෙන යූස් කරන්න පුලුවන්ද?.
පුලුවන් සිග්නල් අඩු වෙයි වයර් එක උඩට නැති නිසා

ස්ක්‍රීන් එක ගැලෙව්වාපුළුවන් නමුත් ඔබ කියන දේ එතරම් පැහැදිලි නෑ. ඉතිං තිරයේ තිබුණම මක් වෙනවද?
Ai ehema karanne?
පුලුවන් සිග්නල් අඩු වෙයි වයර් එක උඩට නැති නිසා
External wifi antena ekak gahanna weida. Ekata internal wifi card ekath oonamada mcn. Set ekama ain kaloth awlak yaidadisplay එක ගාව foil sheet එකක් තියෙනව signal gain කරන
------ Post added on Jan 14, 2023 at 7:49 PM
External wifi antena ekak gahanna weida. Ekata internal wifi card ekath oonamada mcn. Set ekama ain kaloth awlak yaida
e kiyanne internal wifi antena eka external ekakata wada powerful da? poddak coumfuse una(External wifi antena ekak gahanna weida.)
external antenna ganna tharam power ekak out wenne na.
(Ekata internal wifi card ekath oonamada mcn.)
na
(Set ekama ain kaloth awlak yaida.)
aulak na. (wifi card ekama ne.)
strength ekanam drop weyi. thiyena antenna wire ekama board eka gawata aranma balanna.
![]()
නෑ. external එකක් ගැහුවොත් ඒක වැඩකරන්න ඕන කරන්ට් එක මදි වෙයි wifi card එක අනුව.e kiyanne internal wifi antena eka external ekakata wada powerful da? poddak coumfuse una
ඒ කිව්වේ?නෑ. external එකක් ගැහුවොත් ඒක වැඩකරන්න ඕන කරන්ට් එක මදි වෙයි wifi card එක අනුව.
external එක strength වැඩියි.