Laptop Inbuilt wifi antena

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    එක lcd display එකෙන් ගලවලා මදර්බෝඩ් එක ලගින් සෙට් කරගෙන යූස් කරන්න පුලුවන්ද?.
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    එක lcd display එකෙන් ගලවලා මදර්බෝඩ් එක ලගින් සෙට් කරගෙන යූස් කරන්න පුලුවන්ද?.
    පුළුවන් නමුත් ඔබ කියන දේ එතරම් පැහැදිලි නෑ. ඉතිං තිරයේ තිබුණම මක් වෙනවද?
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    පුළුවන් නමුත් ඔබ කියන දේ එතරම් පැහැදිලි නෑ. ඉතිං තිරයේ තිබුණම මක් වෙනවද?
    ස්ක්‍රීන් එක ගැලෙව්වා
    Ai ehema karanne?
    ☝️
    පුලුවන් සිග්නල් අඩු වෙයි වයර් එක උඩට නැති නිසා
    😶
    display එක ගාව foil sheet එකක් තියෙනව signal gain කරන
    ------ Post added on Jan 14, 2023 at 7:49 PM
    External wifi antena ekak gahanna weida. Ekata internal wifi card ekath oonamada mcn. Set ekama ain kaloth awlak yaida
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,658
    23,358
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    External wifi antena ekak gahanna weida. Ekata internal wifi card ekath oonamada mcn. Set ekama ain kaloth awlak yaida

    (External wifi antena ekak gahanna weida.)
    external antenna ganna tharam power ekak out wenne na.
    (Ekata internal wifi card ekath oonamada mcn.)
    na
    (Set ekama ain kaloth awlak yaida.)
    aulak na. (wifi card ekama ne.)

    strength ekanam drop weyi. thiyena antenna wire ekama board eka gawata aranma balanna.
    2pcs-Laptop-Notebook-Wifi-Internal-IPEX-Antenna-2-4G-5G-for-Intel-7260-3160-4965-6200.jpg
     
    Last edited:

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    (External wifi antena ekak gahanna weida.)
    external antenna ganna tharam power ekak out wenne na.
    (Ekata internal wifi card ekath oonamada mcn.)
    na
    (Set ekama ain kaloth awlak yaida.)
    aulak na. (wifi card ekama ne.)

    strength ekanam drop weyi. thiyena antenna wire ekama board eka gawata aranma balanna.
    2pcs-Laptop-Notebook-Wifi-Internal-IPEX-Antenna-2-4G-5G-for-Intel-7260-3160-4965-6200.jpg
    e kiyanne internal wifi antena eka external ekakata wada powerful da? poddak coumfuse una