50Km neweida ?X-trail අත තියන්න එපා බං Gearbox Case එකක් එනවා හදන්න බැහැ
එහෙම බැලුවහම Outlander PHEV එක දාහකින් හොදයි දන්න තරමින් ලෙඩක් නැහැ EV එකක් විදියට 20 KM යන්නත් පුළුවන්
මුල් කාලේ නම් 50 පුලුවන් හැබැයි දැන් තියෙන එව්වා නම් 20 තමයි50Km neweida ?
battry age wena case eka neda, United moters la original battery replace karanne nedda ?මුල් කාලේ නම් 50 පුලුවන් හැබැයි දැන් තියෙන එව්වා නම් 20 තමයි
60 ක් පුළුවන් මචං දැන් ඉතින් අවුරුදු 8 ක් වත් පරණයි නේ Full Range එකම ගන්න බැහැ එකයි එහෙම අඩුවෙන් ම දැම්මේ50Km neweida ?
දන්න තරමින් නම් නැ. මේකේ බැටරි එක මාරු කරන එක තේරැමක් නැ. පිටින් ගෙන්නලා දැම්මත් යන වියදම බැලුවමbattry age wena case eka neda, United moters la original battery replace karanne nedda ?
explain pls.dont buy complex shit ban. conventional petrol or diesel ekak ganna.
How is the Sorento?Machan oya range eka mehema compare karoth kohomada,
Nissan X-trail / Mitsubishi Outlander / Kia Sorrento
outlander eka repairs awama amarui goda danna, deisgn eka complex nisa. e complex ekata assuming ur buying a used one, fuel efficient eka brand new gattu eka comsume krla iwarai.explain pls.
Sorrento feels the same comfortable compared to Xtrail & Outlander.How is the Sorento?
X-trail අත තියන්න එපා බං Gearbox Case එකක් එනවා හදන්න බැහැ
එහෙම බැලුවහම Outlander PHEV එක දාහකින් හොදයි දන්න තරමින් ලෙඩක් නැහැ EV එකක් විදියට 20 KM යන්නත් පුළුවන්
Hybrid Model වල ඔක්කොගෙම මේ කේස් එක එනවා බන්ඔය එක්ස් ට්‍රෙල් හැම මොඩ්ල් එකක්ම කේස් ද බන් බලන් යද්දී??
අඩෝ සිරාවටHybrid Model වල ඔක්කොගෙම මේ කේස් එක එනවා බන්
එළකිරි එකෙත් ඉස්සර පට්ට වලියක් ගියා Creed1 අයියා Xtrail එකක් එළකිරි එකේ පොරකට විකුණලා 40 000KM ද කොහේදෝ යන්න කලින් Gearbox ගිහින්
Threads දාගෙන දෙන්න මේකේ මරා ගත්තා බන්![]()