X-trail hybrid or Outlander PHEV?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    fitted.jpg

    or?

    fitted.jpg
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    X-trail අත තියන්න එපා බං Gearbox Case එකක් එනවා හදන්න බැහැ
    එහෙම බැලුවහම Outlander PHEV එක දාහකින් හොදයි දන්න තරමින් ලෙඩක් නැහැ EV එකක් විදියට 20 KM යන්නත් පුළුවන්
     
    • Like
    Reactions: NRTG and lasankandy

    Tharaka1220

    Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක
    X-trail අත තියන්න එපා බං Gearbox Case එකක් එනවා හදන්න බැහැ
    එහෙම බැලුවහම Outlander PHEV එක දාහකින් හොදයි දන්න තරමින් ලෙඩක් නැහැ EV එකක් විදියට 20 KM යන්නත් පුළුවන්
    50Km neweida ?
     
    • Like
    Reactions: NRTG and 2osama

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    battry age wena case eka neda, United moters la original battery replace karanne nedda ?
    දන්න තරමින් නම් නැ. මේකේ බැටරි එක මාරු කරන එක තේරැමක් නැ. පිටින් ගෙන්නලා දැම්මත් යන වියදම බැලුවම
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    explain pls.
    outlander eka repairs awama amarui goda danna, deisgn eka complex nisa. e complex ekata assuming ur buying a used one, fuel efficient eka brand new gattu eka comsume krla iwarai.

    x trial ekanm 2016 wage apu ewa gearbox eke case ekak tibba, eka balala ganna. mama danna ekak 15,000km wage kela una.

    oya comfort ekama tyna. sorento or Rav4 ekak balana. natam surf ekath hodai. ewa engine gedi pitin tyla hari thawa duwaganna puluwan.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    X-trail අත තියන්න එපා බං Gearbox Case එකක් එනවා හදන්න බැහැ
    එහෙම බැලුවහම Outlander PHEV එක දාහකින් හොදයි දන්න තරමින් ලෙඩක් නැහැ EV එකක් විදියට 20 KM යන්නත් පුළුවන්

    ඔය එක්ස් ට්‍රෙල් හැම මොඩ්ල් එකක්ම කේස් ද බන් බලන් යද්දී??
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    ඔය එක්ස් ට්‍රෙල් හැම මොඩ්ල් එකක්ම කේස් ද බන් බලන් යද්දී??
    Hybrid Model වල ඔක්කොගෙම මේ කේස් එක එනවා බන්
    එළකිරි එකෙත් ඉස්සර පට්ට වලියක් ගියා Creed1 අයියා Xtrail එකක් එළකිරි එකේ පොරකට විකුණලා 40 000KM ද කොහේදෝ යන්න කලින් Gearbox ගිහින්
    Threads දාගෙන දෙන්න මේකේ මරා ගත්තා බන් 🤣🤣
     
    Last edited:
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Hybrid Model වල ඔක්කොගෙම මේ කේස් එක එනවා බන්
    එළකිරි එකෙත් ඉස්සර පට්ට වලියක් ගියා Creed1 අයියා Xtrail එකක් එළකිරි එකේ පොරකට විකුණලා 40 000KM ද කොහේදෝ යන්න කලින් Gearbox ගිහින්
    Threads දාගෙන දෙන්න මේකේ මරා ගත්තා බන් 🤣🤣
    අඩෝ සිරාවට 😂 ජපන් වල ඉන්න මගේ යාලුවෙක් කිවා ගොඩක් ඔය ජපන් වල කිලොමිටර් 100ක් 200ක් වගේ ගියපුවා එහෙ ඔය මුහුද ගොඩ ගලන සින් නිතරම වෙනවා ලු ඒවට අහු උන එවා පොඩි රෙපෙයාර් කරලා මෙහෙට එවනවාලු බන්. ආය මෙහෙ ගිහින් කාලෙකින් ලෙඩ එන්නෙ එක හින්දා කියලා.

    කිලොමීටර් 100ක් 200ක් ගිය ගමන් නැත්නම් වාහන එහෙ විකුනයි කියලා හිතනවා ද ඇහුවා බන්. ඇත්ත වෙන්න ඇති ද බන්?

    JDM වාහන ගන්නවා නම් toyota ලංකා වගේ එක්කින්ම ගන්නවා ඇරෙන්න සේල් වලින් නම්
    ගන්න එපා කිව්වා බන්.

    නිසාන් ඔක්කොම චොර නෙ බන් බලන් යද්දි අර නාවරා ද මොකක්ද එකත් ඔහොම ද? හෙන ගේමක් දෙනවා විකුනන්න.