AIA Wealth Planner Online Job එක ගැන

FenixBird123

Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    AIA එකෙන් Wealth Planner Online Job එක ගැන දන්න කෙනෙක් ඉන්නවද?

    මට හිතෙන විදිහට මේ Job එකේදි මෙයාල බලාපොරොත්තු වෙන්නේ එයාලගෙ insurance promote කරන එක අපි හරහා. මේ job එක කරන අය ඉන්නවද මට මේ ගැන විස්තර දැන ගන්න ඕනි හැමෝගෙන්ම.
     
    • Like
    Reactions: ACHIK

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,510
    72,705
    113
    මාලඹේ
    මගේ ඉස්සර GF ගේ අම්මත් Life Insurance ඒකක වැඩ කරේ ඇන්ටි ඉන්න වෙලාවට ගෙදර යන්නත් බයයි බලෙන් Life Insurance දාන්නේ🤣🤣
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මගේ ඉස්සර GF ගේ අම්මත් Life Insurance ඒකක වැඩ කරේ ඇන්ටි ඉන්න වෙලාවට ගෙදර යන්නත් බයයි බලෙන් Life Insurance දාන්නේ🤣🤣
    :rofl: