කන්නෙත් නෑ, මොනව කරන්නද මන්ද?

මේකට දැන් මොකද්ද කරන්නේ

  • ලමා නිවාසෙකට, වැඩිහිටි නිවාසෙකට වගේ දෙමු

    Votes: 10 14.3%
  • තම්බල බත් එක්ක අනලා බල්ලන්ට පූසන්ට දෙමු

    Votes: 25 35.7%
  • වටේ පිටේ උන්ට කිලෝ එක ගානෙ වගේ බෙදලා දෙමු

    Votes: 6 8.6%
  • යාලුවෝ නේ බන් වටින්නේ, මට්න් කන යාලුවො බලල දීල දාමු

    Votes: 12 17.1%
  • උබ ලග වැඩ කරන සේවකයන්ට බෙදල දෙමු

    Votes: 17 24.3%

  • Total voters
    70

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඵළුවගේ කට්ට වැඩියි නේ..ගාතේ තමා මස් ටිකක් හරි තියෙන්නේ
    ඔව් බන් බඩ හරියේ යට විතරයි මස් තියෙන්නේ.
    උඩ සේරම කටු
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    බලු කපුටු දානේ වෝට් එක දිනයි වගේ.
    අනිද්දා දෙනවා.
    දානෙ දෙන හැටි වීඩීයෝ කරලා දාන්නද?
    අනේ මන්දා සතෙකුට කන්න ටිකක් දීල වීඩියෝ කරල දාන එක හොදද කියලා.
    උබලා කියනවනම් දාන්නම් නැත්තන් උබලා හිතයි නේ බොරු කිව්වා දානේ දුන්නේ නෑ කියලා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,630
    21,209
    113

    Where the Crawdads Sing​

    මේක බාගන්න ඩිරෙක්ට් ලින්ක් එකක් හොයල දියල්ලකෝ😐
    Lejja nedda miniho pawum walin hamba karalath pirated ewa hoyanne...

    Amazon prime eken balapanko
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ගෙවල් දෙකකට, නෙමෙයි තුනකට එහා පැත්තේ ගෙදෙට්ට අලුතින් තම්බි ටිකක් ආවා.
    ඌ ගෙදෙට්ටම ඇවිල්ලා තඩි එළු ගාතයක් දීල ගියානේ බන්.
    කිලෝ 20-25 විතර ඇති බන්.
    අපේ ගෙදර මට්න් කන්නෙත් නෑ, ගෙදෙට්ටම ඇවිල්ලා දීල ගිය එක එපා කියන්නත් හොද නැති නිසා ගත්තා.
    කියපල්ලා මොකද්ද දැන් මේකට කරන්නේ කියලා?
    හෙට රෑ 12 වෙනකොට වැඩිම වෝට්ස් වැටෙන එක බලලා අනිද්දට ඒක කරනවා සත්තයි ආයේ දෙකක් නෑ.
    Parak aine 1kg gane wikunapan,
    3000 gane wikkoth 20kg 60000 k athe
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Lejja nedda miniho pawum walin hamba karalath pirated ewa hoyanne...

    Amazon prime eken balapanko
    අඩෝ මම netflix නම් unsubscribe කලා.
    තේරුමක් නෑ බලන්න හුත්තකුත් නෑ.
    Amazon prime හොදයි ද බන්?
    හොද කන්ටෙන්ට් යනවද netflix වලට වඩා.

    Parak aine 1kg gane wikunapan,
    3000 gane wikkoth 20kg 60000 k athe
    ඊය බන් ලැජ්ජාවේ බෑ පාරේ ඉදන් මස් විකුණ විකුණ ඉන්න.
    මෙතන පිස්සු හුත්තෙක් වගේ උනාට මම ගමේ නම්බුව තියන් ඉන්න එකෙක්:rofl:
    ඕක විකුණ විකුණ ඉන්නකොට මස් ටික දීපු එකා දැක්කොත් එහෙම කොහොමද සැපයි නේ?
    උට්ට විලි ලැජ්ජාවේ එළුවගේ කුරේ පුකේ ගහගෙන දිගරොල්ල පාලමෙන් ගගට පනින්න වෙන්නේ :rofl:
    සල්ලි එපා බන් මට
    ------ Post added on Jan 15, 2023 at 8:57 AM
     
    • Haha
    Reactions: jhnnwp

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    එළුවාගේ බර හොයමු

    එළු ගාතය කිලෝ 25 නම් එළුවාගේ සම්පුර්ණ බර කීයද?? :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: siri_ayya

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    එළුවාගේ බර හොයමු

    එළු ගාතය කිලෝ 25 නම් එළුවාගේ සම්පුර්ණ බර කීයද?? :lol: :lol: :lol: :lol:

    ආ ගාතයක් කිව්වට මේ කකුලක් නෙමෙයි බන්.
    එහෙම පිටින්ම එළුවගේ භාගයක් තියෙනවා.
    කිලෝ 20-25 නම් ලේසියෙන්ම තියෙනවා බන්.
    ඊට වැඩි මිසක් අඩු නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113

    ඊය බන් ලැජ්ජාවේ බෑ පාරේ ඉදන් මස් විකුණ විකුණ ඉන්න.
    මෙතන පිස්සු හුත්තෙක් වගේ උනාට මම ගමේ නම්බුව තියන් ඉන්න එකෙක්:rofl:
    ඕක විකුණ විකුණ ඉන්නකොට මස් ටික දීපු එකා දැක්කොත් එහෙම කොහොමද සැපයි නේ?
    උට්ට විලි ලැජ්ජාවේ එළුවගේ කුරේ පුකේ ගහගෙන දිගරොල්ල පාලමෙන් ගගට පනින්න වෙන්නේ :rofl:
    සල්ලි එපා බන් මට
    ------ Post added on Jan 15, 2023 at 8:57 AM
    Onna okane sinhalunta mokuth karanna bari nambuwa gana hithanawa lol
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    තොට පින නෑ හරකෝ. ඕක හොඳ එළුමස් සුප් එකක් හදාගෙන බීපන්. සුපිරි. ඉතුරු උනොත් කිරට හොඳ කරියකුත් ගහගෙන රෝස්පාන් උණුවෙන් ගෙනත් කාපන්. මට හම්බුනා නං දවස් තුනක් විතර එළුමස් ගිලිනවා
     
    • Love
    • Like
    Reactions: shenat and vgp

    AnuradhaRa

    Well-known member
  • මම නං කන්නෙ කුකුල් මස් විතරයි
    ඒකත් ඔය රයිස්වල තියෙන කෑලි
    මට මස් අප්පිරියයි.
    මාළුත් අප්පිරියයි. කන්නෙ තෝරල බේරල කිහිපයක් විතරයි..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Where the Crawdads Sing​

    මේක බාගන්න ඩිරෙක්ට් ලින්ක් එකක් හොයල දියල්ලකෝ😐
    Me dan bawa witharaiy. 1337x eken

    ගෙවල් දෙකකට, නෙමෙයි තුනකට එහා පැත්තේ ගෙදෙට්ට අලුතින් තම්බි ටිකක් ආවා.
    ඌ ගෙදෙට්ටම ඇවිල්ලා තඩි එළු ගාතයක් දීල ගියානේ බන්.
    කිලෝ 20-25 විතර ඇති බන්.
    අපේ ගෙදර මට්න් කන්නෙත් නෑ, ගෙදෙට්ටම ඇවිල්ලා දීල ගිය එක එපා කියන්නත් හොද නැති නිසා ගත්තා.
    කියපල්ලා මොකද්ද දැන් මේකට කරන්නේ කියලා?
    හෙට රෑ 12 වෙනකොට වැඩිම වෝට්ස් වැටෙන එක බලලා අනිද්දට ඒක කරනවා සත්තයි ආයේ දෙකක් නෑ.
    Uba koheda mama panadure laganam mata deepan.
    ------ Post added on Jan 15, 2023 at 1:19 PM