poddak oya video eka balapan....lankawe godak tiyenne black belt mills...oya famous senseilage golayoth ohommamai...okkoma thani boruwa hamathanama...
mokada hitanne ubela?
mokada hitanne ubela?

Uda pana pana gahuwe ape ekata banLankawe eka kawuda nepal eka kawuda..
Danakota hariyata wisthara kiyala dapan.
![]()
bima hitapu thadiya lankawe dial eka 
Lankawe eka kawuda nepal eka kawuda..
Danakota hariyata wisthara kiyala dapan.
![]()

මමත් ඉස්සර කරාතේ කරා. ඉස්කෝලෙ යන කාලෙ.. කාතා වලින් නම් සෙකන්ඩ් ප්ලේස් තියෙනවා ඉන්ටනැෂනල් tournament වල.. ස්පයිරින් නම් බෑ මට බය හිතෙනවා.. ගියපු හැම tournament එකෙන්ම 3rd place හරි ගත්තා කාතා වලින්.. ස්පයිරින් නම් නෑ..අන්තිම කාලෙ බය නැති උනා හැබැයි.. පස්සෙ exam නිසා නැවැත්තුවා..

boyfriend ta ehema gahanna epa hodeමමත් ඉස්සර කරාතේ කරා. ඉස්කෝලෙ යන කාලෙ.. කාතා වලින් නම් සෙකන්ඩ් ප්ලේස් තියෙනවා ඉන්ටනැෂනල් tournament වල.. ස්පයිරින් නම් බෑ මට බය හිතෙනවා.. ගියපු හැම tournament එකෙන්ම 3rd place හරි ගත්තා කාතා වලින්.. ස්පයිරින් නම් නෑ..අන්තිම කාලෙ බය නැති උනා හැබැයි.. පස්සෙ exam නිසා නැවැත්තුවා..

Women karate da @Geshi95 ?![]()
කොල්ලොත් එක්ක ගහගන්න අපිට බෑනෙ..boyfriend ta ehema gahanna epa hode![]()
Siri aiya 95tat wada podi ekekdaකොල්ලොත් එක්ක ගහගන්න අපිට බෑනෙ..
එයාට ගහන්නෙ මොකටද මල්ලි එයා මගේනෙ.. ගැහුවත් වැඩක් නෑ මමම විසික් වෙලා යයි.. දන්නෑ වගේ ඉන්න එක හොදයි..
![]()