Sri Lanka Karate !! +21

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ඌ මෝඩයි.
    තරහ ගිහින් සෙල්ලම් කරන්නෙ. අනික ඉවසීමක් නෑ පොඩ්ඩක්වත්. Fight කරන්න කිව්ව ගමන් කඩාගෙන පැනල attack කරනව. ඒක හොදයි, එත් පාරක් 2ක් වදිනකොට opponent ගෙ හැටියට ඒක කරන්න බෑ කියල තේරුම් අරන් adapt වෙන්න ඕනි.
    එක පාරක් වත් defense ගැහුවෙ නෑ.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    රියල් ෆයිටින් වලින් සෑහෙන්න ඈතයි නෙ... හරි කෘතීම සටනක්...😢

    MMA වල නං රූල්ස් අඩුවෙන්, සෑහෙන්න හොඳ රියල් ෆයිට්ස් බලතහැකි...😍
     
    මමත් ඉස්සර කරාතේ කරා. ඉස්කෝලෙ යන කාලෙ.. කාතා වලින් නම් සෙකන්ඩ් ප්ලේස් තියෙනවා ඉන්ටනැෂනල් tournament වල.. ස්පයිරින් නම් බෑ මට බය හිතෙනවා.. ගියපු හැම tournament එකෙන්ම 3rd place හරි ගත්තා කාතා වලින්.. ස්පයිරින් නම් නෑ..🥴 අන්තිම කාලෙ බය නැති උනා හැබැයි.. පස්සෙ exam නිසා නැවැත්තුවා..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මමත් ඉස්සර කරාතේ කරා. ඉස්කෝලෙ යන කාලෙ.. කාතා වලින් නම් සෙකන්ඩ් ප්ලේස් තියෙනවා ඉන්ටනැෂනල් tournament වල.. ස්පයිරින් නම් බෑ මට බය හිතෙනවා.. ගියපු හැම tournament එකෙන්ම 3rd place හරි ගත්තා කාතා වලින්.. ස්පයිරින් නම් නෑ..🥴 අන්තිම කාලෙ බය නැති උනා හැබැයි.. පස්සෙ exam නිසා නැවැත්තුවා..

    Women karate da @Geshi95 ? :P
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මමත් ඉස්සර කරාතේ කරා. ඉස්කෝලෙ යන කාලෙ.. කාතා වලින් නම් සෙකන්ඩ් ප්ලේස් තියෙනවා ඉන්ටනැෂනල් tournament වල.. ස්පයිරින් නම් බෑ මට බය හිතෙනවා.. ගියපු හැම tournament එකෙන්ම 3rd place හරි ගත්තා කාතා වලින්.. ස්පයිරින් නම් නෑ..🥴 අන්තිම කාලෙ බය නැති උනා හැබැයි.. පස්සෙ exam නිසා නැවැත්තුවා..
    boyfriend ta ehema gahanna epa hode :rolleyes:
     
    Women karate da @Geshi95 ? :P
    :yes: කොල්ලොත් එක්ක ගහගන්න අපිට බෑනෙ..
    boyfriend ta ehema gahanna epa hode :rolleyes:
    😂😂😂 එයාට ගහන්නෙ මොකටද මල්ලි එයා මගේනෙ.. ගැහුවත් වැඩක් නෑ මමම විසික් වෙලා යයි.. දන්නෑ වගේ ඉන්න එක හොදයි.. 😌
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    :yes: කොල්ලොත් එක්ක ගහගන්න අපිට බෑනෙ..

    😂😂😂 එයාට ගහන්නෙ මොකටද මල්ලි එයා මගේනෙ.. ගැහුවත් වැඩක් නෑ මමම විසික් වෙලා යයි.. දන්නෑ වගේ ඉන්න එක හොදයි.. 😌
    Siri aiya 95tat wada podi ekekda 🥲😆