X-trail hybrid or Outlander PHEV?

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,690
    6,270
    113
    ගග අද්දර
    අඩෝ සිරාවට 😂 ජපන් වල ඉන්න මගේ යාලුවෙක් කිවා ගොඩක් ඔය ජපන් වල කිලොමිටර් 100ක් 200ක් වගේ ගියපුවා එහෙ ඔය මුහුද ගොඩ ගලන සින් නිතරම වෙනවා ලු ඒවට අහු උන එවා පොඩි රෙපෙයාර් කරලා මෙහෙට එවනවාලු බන්. ආය මෙහෙ ගිහින් කාලෙකින් ලෙඩ එන්නෙ එක හින්දා කියලා.

    කිලොමීටර් 100ක් 200ක් ගිය ගමන් නැත්නම් වාහන එහෙ විකුනයි කියලා හිතනවා ද ඇහුවා බන්. ඇත්ත වෙන්න ඇති ද බන්?

    JDM වාහන ගන්නවා නම් toyota ලංකා වගේ එක්කින්ම ගන්නවා ඇරෙන්න සේල් වලින් නම්
    ගන්න එපා කිව්වා බන්.

    නිසාන් ඔක්කොම චොර නෙ බන් බලන් යද්දි අර නාවරා ද මොකක්ද එකත් ඔහොම ද? හෙන ගේමක් දෙනවා විකුනන්න.
    Navara lankawata set wen neti scene ekk neda tiyenne
     
    • Like
    Reactions: lasankandy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,366
    113
    මාලඹේ
    @cre
    අඩෝ සිරාවට 😂 ජපන් වල ඉන්න මගේ යාලුවෙක් කිවා ගොඩක් ඔය ජපන් වල කිලොමිටර් 100ක් 200ක් වගේ ගියපුවා එහෙ ඔය මුහුද ගොඩ ගලන සින් නිතරම වෙනවා ලු ඒවට අහු උන එවා පොඩි රෙපෙයාර් කරලා මෙහෙට එවනවාලු බන්. ආය මෙහෙ ගිහින් කාලෙකින් ලෙඩ එන්නෙ එක හින්දා කියලා.

    කිලොමීටර් 100ක් 200ක් ගිය ගමන් නැත්නම් වාහන එහෙ විකුනයි කියලා හිතනවා ද ඇහුවා බන්. ඇත්ත වෙන්න ඇති ද බන්?

    JDM වාහන ගන්නවා නම් toyota ලංකා වගේ එක්කින්ම ගන්නවා ඇරෙන්න සේල් වලින් නම්
    ගන්න එපා කිව්වා බන්.

    නිසාන් ඔක්කොම චොර නෙ බන් බලන් යද්දි අර නාවරා ද මොකක්ද එකත් ඔහොම ද? හෙන ගේමක් දෙනවා විකුනන්න.
    ජපන් වල ඉන්න එකෙක් දන්නවා බන් ජපානේ එවුන් කොච්චර අමාරුවෙන් ද වාහනයක් ගන්නේ කියලා
    කිලෝමීටර් 30 000 ක් දුවලා අමාරුවෙන් ගත්ත වාහනය විකුණන්න උන්ට ඕනේ නැහැ බං

    ඔය ගොඩක් ලංකාවට එන වාහන නම් හැප්පිලා හදපු ඒවා එක්කෝ කිව්වා වගේ ගං වතුරට අහුවෙන ඒවා
    Nissan Navara එකේ උනේ UK,EU Version එක තමා ගොඩක් අවුල් ගියේ අනිත් ඒවා ගේ ආවේ Engine එකේ අවුල් . එහෙම බැලුවහම Navara එක මළ ජරාවක්

    Xtrail එකේ Hydride Version එක විතරයි අවුල් ගියේ Xtrail ඕකෙම Combustion Engine එක තියෙන එක Malaysia .Thailand තියෙනවා කිසිම අවුලක් නැහැ Petrol එහෙම නියමෙට වැඩ හොද Comfortable
    Nissan වාහන Comfortable ඒ උනාට දැන් එන ඒවාය ගොඩක් ෆේල් වෙනවා බං
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Navara lankawata set wen neti scene ekk neda tiyenne

    අනේ මන්දා බන් මොකක්ද දන්නේ නෑ අවුල නම්, ගිය අවුරුද්දේ ඉදන් නාවරා තියෙන උන් ad මක මක දානවා එත් අරන් නෑ කවුරුත්.

    ඔන්න උබ කිව වගේම කතාවක් පොරත් කිව්වේ. ඌ කීවත් උබ හිතන්නේ ලංකාවට ඔය සෙල් කාරයෝ ගෙන කාර් කිලෝමීටර් 100ක් 200ක් ගිහින් මෙහෙ මිනිස්සු විසි කරනව කියලා ද කියලම තමා.

    මෙහෙ ගරාජ් වල බාස්ලා එහෙ විසිට් වලින් එහෙම ගිහින් ඔය ගරාජ් වල ඉදන් එලියටවත් නොයාවා රෙපෙයාර් කරනවලු බන් එහෙම සින් එකක් කිව්වා. ආයේ එක විනාඩියක් නිකම් ඉන්න දෙන්න නෑ ලු.

    නිසාන් ලිෆ් එක උනත් ඉතින් එච්චර නේ බන් බලද්දී බැටරි එක උනත් ගාන බලපංකො
     
    • Like
    • Love
    Reactions: NRTG and 2osama

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,690
    6,270
    113
    ගග අද්දර
    අනේ මන්දා බන් මොකක්ද දන්නේ නෑ අවුල නම්, ගිය අවුරුද්දේ ඉදන් නාවරා තියෙන උන් ad මක මක දානවා එත් අරන් නෑ කවුරුත්.

    ඔන්න උබ කිව වගේම කතාවක් පොරත් කිව්වේ. ඌ කීවත් උබ හිතන්නේ ලංකාවට ඔය සෙල් කාරයෝ ගෙන කාර් කිලෝමීටර් 100ක් 200ක් ගිහින් මෙහෙ මිනිස්සු විසි කරනව කියලා ද කියලම තමා.

    මෙහෙ ගරාජ් වල බාස්ලා එහෙ විසිට් වලින් එහෙම ගිහින් ඔය ගරාජ් වල ඉදන් එලියටවත් නොයාවා රෙපෙයාර් කරනවලු බන් එහෙම සින් එකක් කිව්වා. ආයේ එක විනාඩියක් නිකම් ඉන්න දෙන්න නෑ ලු.

    නිසාන් ලිෆ් එක උනත් ඉතින් එච්චර නේ බන් බලද්දී බැටරි එක උනත් ගාන බලපංකො
    Dn hena kaleka idan bn navara ganna epa kiyanne.
    Okata hariyana fuel lankawe neti scene ekk hari, climate ekata set wen neti scene ekk hari tibbe. Mata mataka ne dn.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Dn hena kaleka idan bn navara ganna epa kiyanne.
    Okata hariyana fuel lankawe neti scene ekk hari, climate ekata set wen neti scene ekk hari tibbe. Mata mataka ne dn.

    ඇයි බන් ඒ? මොකක් ද ෆුඅල් සින් එක?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,136
    4,413
    113
    ගියර් බොක්ස් එක ගියේ නැත්නම් එක xtrail hybrid එකක් නෙමේ වගේ සින් එකක් තියෙන්නේ ලංකාවේ..බුමි දෝෂ තමයි මෙහෙ මෙලෝ හෙනයක් නැතිව දුවන වාහන බන් ඕව..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Math me SUV ekak gannawada nadda kiyala kalpana karanne
    3008 ekak ganna asai, habai maintainance and wediya wahane duwanne nathi nisa therumak naha wage hithenawa
    eka nisa danata tiyana wahane manage karanawa
    Next option eka BMW X3 habai dan paranai diesel nisa duwanne nathiwa tibbama thawa case

    nissan qashqai ekath sira option eka xtrail eke gearbox case mekata enawada danne naha :dull:

    godak aya kiyanawa wage PHEV avoid karana eka hodai complicated nisa. parana weddi leda wedi wenawa anika thaman gawa tibba wahanayak wage nemeine wena kenek use karapu nisa. gannama oni nam simple SUV ekak ganna
     
    • Like
    Reactions: sthiwanka and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    Go for Outlander. X-trail oya model eka leda godak

    X-trail අත තියන්න එපා බං Gearbox Case එකක් එනවා හදන්න බැහැ
    එහෙම බැලුවහම Outlander PHEV එක දාහකින් හොදයි දන්න තරමින් ලෙඩක් නැහැ EV එකක් විදියට 20 KM යන්නත් පුළුවන්
    YES :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,809
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    fitted.jpg

    or?

    fitted.jpg
    Uba gannada yanne ?
    Good luck
    Ubalay gedara garden eke wada
    Kekken pol kadanna
    Ballo nawanna
    Toilet hodanna
    Wahana hodanna wage wada nadda ban ?
    Parana adum parana badu tiyeda
    Mata pm ekak dapan
     
    • Haha
    Reactions: dgboy