Ads Network එක

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,942
    9,713
    113
    කොහොමද හොයා ගන්නේ බන් 🤔
    mama use karnawa ne ban oka. dan num nawattala dala tiyenne mama. mun danna thramta pop ad platform 2, 3k use karawa random ena vidiyta. USA visitors enawa num adcash hodai. man payment aran tiyei.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,308
    72,498
    113
    මාලඹේ
    mama use karnawa ne ban oka. dan num nawattala dala tiyenne mama. mun danna thramta pop ad platform 2, 3k use karawa random ena vidiyta. USA visitors enawa num adcash hodai. man payment aran tiyei.
    Thanks machan
    මම ඕක ඇහුවේ මාචාන් Affiliate programs වල Ads දාලා Run කරන්න. මම හොයන්නෙ අඩුවට Ads run කරන්න පුළුවන් Ads Network එකක් Bot ලා නැති
    PopAds වලට Ads Run කරා බොරු වැඩක් තනිකරම Bot ලා Click කරන්නේ Sales එන්නේ නැහැ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,121
    26,585
    113
    Kandy
    Thanks machan
    මම ඕක ඇහුවේ මාචාන් Affiliate programs වල Ads දාලා Run කරන්න. මම හොයන්නෙ අඩුවට Ads run කරන්න පුළුවන් Ads Network එකක් Bot ලා නැති
    PopAds වලට Ads Run කරා බොරු වැඩක් තනිකරම Bot ලා Click කරන්නේ Sales එන්නේ නැහැ
    mekatath help ekak dendo https://elakiri.com/threads/cpagrip-hack.2087788/
     
    • Like
    Reactions: 2osama

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,942
    9,713
    113
    Thanks machan
    මම ඕක ඇහුවේ මාචාන් Affiliate programs වල Ads දාලා Run කරන්න. මම හොයන්නෙ අඩුවට Ads run කරන්න පුළුවන් Ads Network එකක් Bot ලා නැති
    PopAds වලට Ads Run කරා බොරු වැඩක් තනිකරම Bot ලා Click කරන්නේ Sales එන්නේ නැහැ
    mama issra adf.ly use kala. eke num traffic legit. popads dan hena awul thmai. adcash aluth godak ad types awa advertiser ta. try krala balnna. mama try karala na.