සිරිපතුල ප්‍රමාණය

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සිරිපතුල තිය‍ෙන්න‍ේ යට . ඔය තිය‍ෙන්න‍ේ ඉහලින් හදපු ආවරන සිරිපතුලක් ... කාල‍ෙකට කලින් සිදුරක් තිබිලා තිය‍ෙනවා ඇත්ත සිරිපතුල බලන්න..
     
    • Love
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔතනට පය තිබ්බ නිසා පස්සෙ ඔහොම ලොකුවට හදන්ඩ ඇති නැතුව ඕකෙන් කියවෙන්නෙ නෑනෙ අලි කකුලක් තිබ්බ කියල.
    අඩි 6 7 ක් උස මනුස්සයෙක් ගේ ඔච්චර ලොකු කකුලක් තියේද බන්? :lol:
    අපේ මිනිස්සු නම් එදා ඉදන් මිතියාවට හුරු උනේ. උන් දැන් උන්ගේ අලුත් පරම්පරාවත් එකටම හුරු කරවනවා
    ඕකෙන් ගලවෙනකන් ඉතින් රටවල් හැදෙන්නේ නැ
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113
    බුදුහාමුදුරුවෝ කියන්නෙත් අපි වගේම සාමන්‍යය මනුස්සයෙක්.. මනස උසස්..
     
    • Love
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,985
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩි 6 7 ක් උස මනුස්සයෙක් ගේ ඔච්චර ලොකු කකුලක් තියේද බන්? :lol:
    අපේ මිනිස්සු නම් එදා ඉදන් මිතියාවට හුරු උනේ. උන් දැන් උන්ගේ අලුත් පරම්පරාවත් එකටම හුරු කරවනවා
    ඕකෙන් ගලවෙනකන් ඉතින් රටවල් හැදෙන්නේ නැ
    සිරිපතුල පිහි‍ටුවෙව්ව කියන නිසා ඔච්චර ලොකු එකක් මැවෙන්ඩ ඇති කියල මිනිස්සු හිතනව ඇත්තෙ..මට නම් හිතෙන්නෙ පස්සෙ කාලෙක ගල කොටල ඔහොම ලොකුවට හදන්ඩ ඇති.
     
    • Like
    Reactions: NRTG

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අඩි 6 7 ක් උස මනුස්සයෙක් ගේ ඔච්චර ලොකු කකුලක් තියේද බන්? :lol:
    අපේ මිනිස්සු නම් එදා ඉදන් මිතියාවට හුරු උනේ. උන් දැන් උන්ගේ අලුත් පරම්පරාවත් එකටම හුරු කරවනවා
    ඕකෙන් ගලවෙනකන් ඉතින් රටවල් හැදෙන්නේ නැ
    දැන් උන් දන්න‍ේ නැතුවට ඕක කවුරුත් දන්න දෙයක් .. දැන් නිකන් මැජික් දැක්කාවග‍ේ ආ මෙච්චර ලොකුද සිරිපතුල කියලා අහන ම‍ොංගල් ගතියක් ඉස්සර එවුන්ට තිබුන‍ේ නෑ . උන් දන්නවා ඇත්ත සිරිපතුල උඩ තිය‍ෙන එක න‍ෙව‍ෙයි කියලා ..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සිරිපතුල පිහි‍ටුවෙව්ව කියන නිසා ඔච්චර ලොකු එකක් මැවෙන්ඩ ඇති කියල මිනිස්සු හිතනව ඇත්තෙ..මට නම් හිතෙන්නෙ පස්සෙ කාලෙක ගල කොටල ඔහොම ලොකුවට හදන්ඩ ඇති.
    ඒක තමා බන් මිනිස්සු මෝඩයි කියන්නේ. බලපන් ත්‍රිපිටකයට අනුව බුදුන් අවහන්සේ සම්න්යේ මිනිහෙක්. ඉන්දියාවේ දැනට තියන නටබුන් බලපන්. ඒවගෙන් 18 රියන් කෙනෙක්ට යන්න බැනේ. එච්චර තර්කිකව හිතන්න බැනේ බන් මිනිසුන්ට. ඉතින් උස්සගෙන යනවා ඕවගේ පුදන්න. හැබැයි පස් පව් රකින්න කිව්වොත් දවස් 2ක් ??? ඔය යන එක බල්ලෙක් නැ . එකයි තත්වේ
    පස් පව් ඇත්තටම රකින්නේ අපි මේ ජිවත් වෙන රටවල් වල මිනිස්සු.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    සිරිපතුල පිහි‍ටුවෙව්ව කියන නිසා ඔච්චර ලොකු එකක් මැවෙන්ඩ ඇති කියල මිනිස්සු හිතනව ඇත්තෙ..මට නම් හිතෙන්නෙ පස්සෙ කාලෙක ගල කොටල ඔහොම ලොකුවට හදන්ඩ ඇති.
    සාමාන්‍යෙන් කෝඩු යන ඇච්චො බැච්චො තමා ඔය ප්‍රශ්නෙ අහන්නෙ උඩට ගියාම. එතකොට වැඩිහිටි කවුරුහරි කියනව නෑ පුතේ ඒ තියෙන්නෙ ආරක්ෂාවට හදල තියෙන ආවරණය මේයින් බඹ 7ක් යටින් තමා ඇත්ත සිරිපතුල තියෙන්නෙ නිල් මැණික් ගලක. ඒක බලන්න බෑ කියල.

    දඩුකෝඩු උන්ට ඕක කිව්වම උන් අහනව කෝ මැණික් ගල කියල එතකොට පහල තියෙනව පොඩි සිදුරක් ඒකෙන් පෙන්නුව. මොනව පෙනුනද බලන්න නන් මම ගිහින් නෑ.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹල ඇත්තටම බුදුහිමි ඔතන පය තිබ්බ කියල විශ්වාස කරනවද? :ROFLMAO::ROFLMAO:
    අනේ මන්ද බං උඹලත්! අනික් ආගම්වල ගොබ්බයො වගේම තමයි බලන් ගියහම!
    මහාවංසය ඇතුළේ තියෙන කතාවක් ඇත්ත කරලා අරගෙන!
     
    • Haha
    • Love
    Reactions: monson and HAneo

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    "සිරිපාදයට දේශීය විදේශීය වන්දනාකරුවන් පිදූ රන්-රිදී, මුතු-මැණික් ආභරණ ආදි සියල්ල ආක්‍රමණිකයන් කොල්ල කාගෙන ගිය බව නම් ඉතිහාසය කියවද්දී හොඳින්ම තේරෙනවා. 18 වැනි සිය වස අගභාගය වන තුරුත් ශ්‍රීපාදය සියැසින් දැකගන්න අවස්ථාව තිබුණලු. මළුව මැද බඹ දෙකක් පමණ ගැඹුරින් ඉඳුනිල් මැණිකක් මත සිරිපා සටහන තිබුණු බවත් සඳහන් වෙනවා. ඒ තරම් ගැඹුරු වෙලා තිබෙන්නේ අපේ රජවරු වරින් වර එතැන ආරක්ෂාවට ගල් බැමි ඉදි කරපු නිසයි. ඒත් බටහිර ආක්‍රමණිකයන්ගෙන් මේ වන්දනීය ස්ථානය බේරාගන්න කළු ගල් දමා වසා තිබෙන්නේ නිල් මැණිකත් සොරාගෙන යයි කියන බියටයි.’’"
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    පස් පව් ඇත්තටම රකින්නේ අපි මේ ජිවත් වෙන රටවල් වල මිනිස්සු.
    පස් පව් රකින එකේ තෙරුමක් නැද්ද?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    "සිරිපාදයට දේශීය විදේශීය වන්දනාකරුවන් පිදූ රන්-රිදී, මුතු-මැණික් ආභරණ ආදි සියල්ල ආක්‍රමණිකයන් කොල්ල කාගෙන ගිය බව නම් ඉතිහාසය කියවද්දී හොඳින්ම තේරෙනවා. 18 වැනි සිය වස අගභාගය වන තුරුත් ශ්‍රීපාදය සියැසින් දැකගන්න අවස්ථාව තිබුණලු. මළුව මැද බඹ දෙකක් පමණ ගැඹුරින් ඉඳුනිල් මැණිකක් මත සිරිපා සටහන තිබුණු බවත් සඳහන් වෙනවා. ඒ තරම් ගැඹුරු වෙලා තිබෙන්නේ අපේ රජවරු වරින් වර එතැන ආරක්ෂාවට ගල් බැමි ඉදි කරපු නිසයි. ඒත් බටහිර ආක්‍රමණිකයන්ගෙන් මේ වන්දනීය ස්ථානය බේරාගන්න කළු ගල් දමා වසා තිබෙන්නේ නිල් මැණිකත් සොරාගෙන යයි කියන බියටයි.’’"
    මාත් හැමදාම ඕක දකිද්දි හිතන්නෙ කොහොමද ඇත්ත එක බලන්නෙ කියල. පොටො එකක්වත් නැද්ද බන්? :unsure: :unsure: :unsure:
     
    Sen-lu

    Well-known member
  • මම නම් හිතන්නේ නෑ ඔතන සිරිපතුල ඇති කියල. ගලක කකුලක් වගේ තිබ්බ එකකට කට්ටිය වඳින්න ගත්තද දන්නෑ. අපේ උං දැනුත් කරන මිථ්‍යාදෘෂ්ටිය වැඩ එක්ක බලන කොට ඉස්සර අප්පුහාමිලා ගැන හිතාගත හැකි.

    බුදුහාමුදුරුවෝ ඔයවගේ විකාර කලා කියලනම් හිතන්න බෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    sil-01-28-pada-2.jpg
     
    • Wow
    Reactions: Samaposha

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අභයගිරි ස්තූපය කලින් කල ප්‍රතිසංස්කරණය වූ බැවින් එය ඇතුළත නිදන් කර තිබූ ශ්‍රී පාදය ඉන් පිටතට
    පැමිණෙන්න ඇති බව මහාචාර්ය මැන්දිස් රෝහණදීර විශ්වාස කරයි. සොලී සේනා විසින් ගිනි තබන ලද පද ලාංඡන සහිත චෛත්‍ය සතරක් සිව්වන මහින්ද රජු විසින් ප්‍රතිසංස්කරණය කළ බවට මහාවංසයේ එන සඳහනක් උපයෝගි කරගන්නා
    මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුරාධපුර ථූපාරාමයට නැ‍ඟෙනහිරින් ශ්‍රී පාද ලාංඡන 4ක් වූ වග සඳහන් කරයි. එසේම මහාබෝධිවංසයෙන් කරුණු ගෙනහැර දක්වන මහාචාර්ය පරණවිතාන පවසන්නේ මිහින්තලයේද සිව් බුදුවරුන්ගේ ශ්‍රීපාද ලාංඡන 4ක් තිබූ බවයි. මෙසේ බලන විට සමනොළ සිරිපතුලත් සමඟ ශ්‍රී ලංකාවේ ශ්‍රීපාද ලාංඡන දහයක් ඇති බව පෙනී යයි.

    https://www.silumina.lk/2018/02/03/සිත්මල්-යාය/ගලේ-තැබූ-අඩි-සලකුණු-කාගෙද-මන්දා