අඩි 6 7 ක් උස මනුස්සයෙක් ගේ ඔච්චර ලොකු කකුලක් තියේද බන්?ඔතනට පය තිබ්බ නිසා පස්සෙ ඔහොම ලොකුවට හදන්ඩ ඇති නැතුව ඕකෙන් කියවෙන්නෙ නෑනෙ අලි කකුලක් තිබ්බ කියල.
සිරිපතුල පිහිටුවෙව්ව කියන නිසා ඔච්චර ලොකු එකක් මැවෙන්ඩ ඇති කියල මිනිස්සු හිතනව ඇත්තෙ..මට නම් හිතෙන්නෙ පස්සෙ කාලෙක ගල කොටල ඔහොම ලොකුවට හදන්ඩ ඇති.අඩි 6 7 ක් උස මනුස්සයෙක් ගේ ඔච්චර ලොකු කකුලක් තියේද බන්?
අපේ මිනිස්සු නම් එදා ඉදන් මිතියාවට හුරු උනේ. උන් දැන් උන්ගේ අලුත් පරම්පරාවත් එකටම හුරු කරවනවා
ඕකෙන් ගලවෙනකන් ඉතින් රටවල් හැදෙන්නේ නැ
දැන් උන් දන්නේ නැතුවට ඕක කවුරුත් දන්න දෙයක් .. දැන් නිකන් මැජික් දැක්කාවගේ ආ මෙච්චර ලොකුද සිරිපතුල කියලා අහන මොංගල් ගතියක් ඉස්සර එවුන්ට තිබුනේ නෑ . උන් දන්නවා ඇත්ත සිරිපතුල උඩ තියෙන එක නෙවෙයි කියලා ..අඩි 6 7 ක් උස මනුස්සයෙක් ගේ ඔච්චර ලොකු කකුලක් තියේද බන්?
අපේ මිනිස්සු නම් එදා ඉදන් මිතියාවට හුරු උනේ. උන් දැන් උන්ගේ අලුත් පරම්පරාවත් එකටම හුරු කරවනවා
ඕකෙන් ගලවෙනකන් ඉතින් රටවල් හැදෙන්නේ නැ
ඒක තමා බන් මිනිස්සු මෝඩයි කියන්නේ. බලපන් ත්‍රිපිටකයට අනුව බුදුන් අවහන්සේ සම්න්යේ මිනිහෙක්. ඉන්දියාවේ දැනට තියන නටබුන් බලපන්. ඒවගෙන් 18 රියන් කෙනෙක්ට යන්න බැනේ. එච්චර තර්කිකව හිතන්න බැනේ බන් මිනිසුන්ට. ඉතින් උස්සගෙන යනවා ඕවගේ පුදන්න. හැබැයි පස් පව් රකින්න කිව්වොත් දවස් 2ක් ??? ඔය යන එක බල්ලෙක් නැ . එකයි තත්වේසිරිපතුල පිහිටුවෙව්ව කියන නිසා ඔච්චර ලොකු එකක් මැවෙන්ඩ ඇති කියල මිනිස්සු හිතනව ඇත්තෙ..මට නම් හිතෙන්නෙ පස්සෙ කාලෙක ගල කොටල ඔහොම ලොකුවට හදන්ඩ ඇති.
සාමාන්‍යෙන් කෝඩු යන ඇච්චො බැච්චො තමා ඔය ප්‍රශ්නෙ අහන්නෙ උඩට ගියාම. එතකොට වැඩිහිටි කවුරුහරි කියනව නෑ පුතේ ඒ තියෙන්නෙ ආරක්ෂාවට හදල තියෙන ආවරණය මේයින් බඹ 7ක් යටින් තමා ඇත්ත සිරිපතුල තියෙන්නෙ නිල් මැණික් ගලක. ඒක බලන්න බෑ කියල.සිරිපතුල පිහිටුවෙව්ව කියන නිසා ඔච්චර ලොකු එකක් මැවෙන්ඩ ඇති කියල මිනිස්සු හිතනව ඇත්තෙ..මට නම් හිතෙන්නෙ පස්සෙ කාලෙක ගල කොටල ඔහොම ලොකුවට හදන්ඩ ඇති.
සිහිය සහ බුද්ධියඔතනට පය තිබ්බ නිසා පස්සෙ ඔහොම ලොකුවට හදන්ඩ ඇති නැතුව ඕකෙන් කියවෙන්නෙ නෑනෙ අලි කකුලක් තිබ්බ කියල.
පස් පව් රකින එකේ තෙරුමක් නැද්ද?පස් පව් ඇත්තටම රකින්නේ අපි මේ ජිවත් වෙන රටවල් වල මිනිස්සු.
මාත් හැමදාම ඕක දකිද්දි හිතන්නෙ කොහොමද ඇත්ත එක බලන්නෙ කියල. පොටො එකක්වත් නැද්ද බන්?"සිරිපාදයට දේශීය විදේශීය වන්දනාකරුවන් පිදූ රන්-රිදී, මුතු-මැණික් ආභරණ ආදි සියල්ල ආක්‍රමණිකයන් කොල්ල කාගෙන ගිය බව නම් ඉතිහාසය කියවද්දී හොඳින්ම තේරෙනවා. 18 වැනි සිය වස අගභාගය වන තුරුත් ශ්‍රීපාදය සියැසින් දැකගන්න අවස්ථාව තිබුණලු. මළුව මැද බඹ දෙකක් පමණ ගැඹුරින් ඉඳුනිල් මැණිකක් මත සිරිපා සටහන තිබුණු බවත් සඳහන් වෙනවා. ඒ තරම් ගැඹුරු වෙලා තිබෙන්නේ අපේ රජවරු වරින් වර එතැන ආරක්ෂාවට ගල් බැමි ඉදි කරපු නිසයි. ඒත් බටහිර ආක්‍රමණිකයන්ගෙන් මේ වන්දනීය ස්ථානය බේරාගන්න කළු ගල් දමා වසා තිබෙන්නේ නිල් මැණිකත් සොරාගෙන යයි කියන බියටයි.’’"