ඔව් මානසික ලෙඩ්ඩු ගෲප් හදන් මනෝවිකාර කියවනවා. ඉස්සර වගේ ෆේස්බුක් එකෙන් ගන්න කිසිම දෙයක් නෑ බොරු නිවුස් මඩගැහිලි විතරයි. ඕකෙ පේජ් හදන් සල්ලි හොයන උන්ට ඕනි කොහොමහරි සල්ලි හොයන්න.ඔව් මේ ලගදි 80 උපන් අයගේ සන්සදේද මොකක්ද එකකට ඔලුව දාලා බැලුවා ඒකේ පිස්සෝ ඉන්නෙ එක එකාගෙන් ඇටෙන්ශන් ගන්න ලෙඩ්ඩුන්ගේ පින්තූර දාල සුව වෙන්න පතන්න යාලුවනේ කියලා දාලා.මම සටස් ගාලා ලීව් උනා
