මේ වගේ අයට මොකද කරන්නෙ?

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔව් මේ ලගදි 80 උපන් අයගේ සන්සදේද මොකක්ද එකකට ඔලුව දාලා බැලුවා ඒකේ පිස්සෝ ඉන්නෙ එක එකාගෙන් ඇටෙන්ශන් ගන්න ලෙඩ්ඩුන්ගේ පින්තූර දාල සුව වෙන්න පතන්න යාලුවනේ කියලා දාලා.මම සටස් ගාලා ලීව් උනා
    ඔව් මානසික ලෙඩ්ඩු ගෲප් හදන් මනෝවිකාර කියවනවා. ඉස්සර වගේ ෆේස්බුක් එකෙන් ගන්න කිසිම දෙයක් නෑ බොරු නිවුස් මඩගැහිලි විතරයි. ඕකෙ පේජ් හදන් සල්ලි හොයන උන්ට ඕනි කොහොමහරි සල්ලි හොයන්න.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    ඔව් මානසික ලෙඩ්ඩු ගෲප් හදන් මනෝවිකාර කියවනවා. ඉස්සර වගේ ෆේස්බුක් එකෙන් ගන්න කිසිම දෙයක් නෑ බොරු නිවුස් මඩගැහිලි විතරයි. ඕකෙ පේජ් හදන් සල්ලි හොයන උන්ට ඕනි කොහොමහරි සල්ලි හොයන්න.
    salli hoyanna kali set karan kotu paninna oya wage ewa tama godak oya sansada kiyala group hadana inna ewage wenne
     
    • Like
    Reactions: S_M_S and iworld

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයන්
    ඌට නෙමෙයි උබටයි අවුල තියෙන්නේ
    ගොබ්බ සිංහලු හිතන්නේ social media කියන්නේ ඇත්ත ජීවිතේ කියලා:rofl:

    මාක් අයියාගේ ගොන් මොලේ නිසා දැම්ම reaction එකක් නිසා මිනිස්සු තරහ වෙනවා; LOL
    100% agree!
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    🐭. 🐀. මීයන්ගෙන් ජීවිතයට පාඩමක්.....

    මමත් FB ඉන්නව. වැදගත් යමක් ඉගෙන ගන්න පුලුවන් page/group විතරයි බලන්නෙ.
    කෑම හදන්න, ඉංග්‍රීසි, ඉතාලි බාසාව, ගෙවතු වගා, motivation, travel, බවුද්ධ දර්ශනය .... වගේ දේවල් බලනව.
    මොකුත් share කරන්නෙ නෑ. නිකංම fb account ඒක තියෙනව...