Avast walata wada?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    2015 windows 10 use karanna gatta dawase idala ada wenakan 3rd party virus guards use karala ne. Virus awillath ne. Virus enne userge weradi nisa
    ඔය කිව්වට ඩිෆෙන්ඩර් විතරක් තිබ්බම adware හරි එනව. මේකෙන් ස්කෑන් එකක් දාල බලන්න

    https://www.malwarebytes.com/adwcleaner

    තර්ඩ් පාටි ගාඩ්ස් වලින් ඒවත් බ්ලොක් කරනව

    NfqItoQh.png

    uGRSRUah.png
     
    • Like
    Reactions: RottenCOLT

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    2015 windows 10 use karanna gatta dawase idala ada wenakan 3rd party virus guards use karala ne. Virus awillath ne. Virus enne userge weradi nisa
    අඩෝ හැබැයි මාත් ඕක කියන්න ගියේ. මාත් අන්තිමට Avast දාලා තිබ්බේ Windows 8 පාවිච්චි කරපු කාලෙ. (2015 ට කලින්.) 2015 ඉඳන් අද වෙනකං මං වෙන Virus Guard මොනවත් දැම්මෙ නෑ. හැබැයි Virus Attack මොනවත් මගේ pc එකට ඇවිල්ලත් නෑ. Windows Security එක විතරයි මෙච්චර කාලයකට පාවිච්චි කරේ. හැබැයි මං මාස 6 කට විතර සැරයක් PC එකේ Files ටික එලියට ඇරන් PC එක reset කරනවා කෝකටත් කියලා. Windows Automatically Update වෙන්න දාලා තියෙන්නේ හැමවෙලේම. Crack Files එහෙමත් අහුවෙච්ච ගමන් automatically delete කරනවා Windows Security එකෙන්. එතකොට නම් වාතයි හැබැයි.
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    ඔය කිව්වට ඩිෆෙන්ඩර් විතරක් තිබ්බම adware හරි එනව. මේකෙන් ස්කෑන් එකක් දාල බලන්න

    https://www.malwarebytes.com/adwcleaner

    තර්ඩ් පාටි ගාඩ්ස් වලින් ඒවත් බ්ලොක් කරනව
    Onna ubata pennanna one nisama scan ekak damma..adware enneth ne uba hariyata use karanwanam
     
    Attachments

    • Untitled.png
      Untitled.png
      34.8 KB · Views: 109