Avast walata wada honda PC slow nokarana free monawada thiyenne?
Slow nowenna nam ESET thamaiAvast walata wada honda PC slow nokarana free monawada thiyenne?
linuxAvast walata wada honda PC slow nokarana free monawada thiyenne?
ESETMona wage waradida?2015 windows 10 use karanna gatta dawase idala ada wenakan 3rd party virus guards use karala ne. Virus awillath ne. Virus enne userge weradi nisa
ඔය කිව්වට ඩිෆෙන්ඩර් විතරක් තිබ්බම adware හරි එනව. මේකෙන් ස්කෑන් එකක් දාල බලන්න2015 windows 10 use karanna gatta dawase idala ada wenakan 3rd party virus guards use karala ne. Virus awillath ne. Virus enne userge weradi nisa
අඩෝ හැබැයි මාත් ඕක කියන්න ගියේ. මාත් අන්තිමට Avast දාලා තිබ්බේ Windows 8 පාවිච්චි කරපු කාලෙ. (2015 ට කලින්.) 2015 ඉඳන් අද වෙනකං මං වෙන Virus Guard මොනවත් දැම්මෙ නෑ. හැබැයි Virus Attack මොනවත් මගේ pc එකට ඇවිල්ලත් නෑ. Windows Security එක විතරයි මෙච්චර කාලයකට පාවිච්චි කරේ. හැබැයි මං මාස 6 කට විතර සැරයක් PC එකේ Files ටික එලියට ඇරන් PC එක reset කරනවා කෝකටත් කියලා. Windows Automatically Update වෙන්න දාලා තියෙන්නේ හැමවෙලේම. Crack Files එහෙමත් අහුවෙච්ච ගමන් automatically delete කරනවා Windows Security එකෙන්. එතකොට නම් වාතයි හැබැයි.2015 windows 10 use karanna gatta dawase idala ada wenakan 3rd party virus guards use karala ne. Virus awillath ne. Virus enne userge weradi nisa
Onna ubata pennanna one nisama scan ekak damma..adware enneth ne uba hariyata use karanwanamඔය කිව්වට ඩිෆෙන්ඩර් විතරක් තිබ්බම adware හරි එනව. මේකෙන් ස්කෑන් එකක් දාල බලන්න
https://www.malwarebytes.com/adwcleaner
තර්ඩ් පාටි ගාඩ්ස් වලින් ඒවත් බ්ලොක් කරනව
oka nemei app eke screenshot ekak dannaOnna ubata pennanna one nisama scan ekak damma..adware enneth ne uba hariyata use karanwanam

aye mokatada boru kiyanne XD userge athe thama gema thiyenneoka nemei app eke screenshot ekak danna![]()
Uh huhaye mokatada boru kiyanne XD userge athe thama gema thiyenne

හැබැයි මං මාස 6 කට විතර සැරයක් PC එකේ Files ටික එලියට ඇරන් PC එක reset කරනවා කෝකටත් කියලා.