PC එකේ එකතුවෙන Caches, cookies clear කරන්නේ කොහොමද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,917
    5,087
    113
    Pandora
    කලින්නම් Avast, CCleaner දාලා clear කරේ. ඒ දෙක expire වෙලා. key එකක් හම්බුනේ නෑ. කාලයක් යද්දින් slow වෙනවා නේද pc එක clear කරේ නැති වුනාම?
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ithin browser eken ma cache & cookies clear karala danna. owa nisa PC eka slow wenne nam na habai

    chorme: Ctrl + Shift + Del
     
    • Like
    Reactions: Asmodeus

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,498
    8,024
    113
    Win 7 walin passe oya wage ewa use kale ne..

    Built in disk cleanup eka use karanna.. start menu -> "disk cleanup"

    image.png