mama hithuwe mi tv box eka kiyala. tv box nam "google chromecast with google tv" eka ganna. mama use karanawa. highly recommended

mama hithuwe mi tv box eka kiyala. tv box nam "google chromecast with google tv" eka ganna. mama use karanawa. highly recommended

"chromecast with google tv" hd version eka $29, 4k eka $39. samahara offers yana welawata thawa adu wenawa. google tv totally worth the money.පික්චර් කොලිටි හොඳ non smart TV එකක් අරන් හොඳ සමාට් ටීවී ස්ටික් එකක් ගහ ගත්තා නං හරි
ඉස්සර නං කොලිටි චයිනීස් ඒව තිබුනා පට්ටම අඩුවට
amazon stick එක එහෙම සමහර වෙලාවට ඩොලර් 20ට වගේත් ගන්න තියනවා
MI එකේ ඒවත් තියනවා ඒවනං පොඩ්ඩක් ගනන්
meka use karana kawuda inne. reviews hodaiView attachment 194671
Mewage google certified android box / stick ekak gattanam hari...
non smart 4K enne naha neda?පික්චර් කොලිටි හොඳ non smart TV එකක් අරන් හොඳ සමාට් ටීවී ස්ටික් එකක් ගහ ගත්තා නං හරි
ඉස්සර නං කොලිටි චයිනීස් ඒව තිබුනා පට්ටම අඩුවට
amazon stick එක එහෙම සමහර වෙලාවට ඩොලර් 20ට වගේත් ගන්න තියනවා
MI එකේ ඒවත් තියනවා ඒවනං පොඩ්ඩක් ගනන්
koheda gate?ow hodai man dan aran aurudu 2kata wadi kisi aulak naha