Ubuntu Sinhala

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    Screenshot-from-2023-01-16-23-49-32.png

    Screenshot-from-2023-01-16-23-53-37.png

    sinhala awul.
    kohomada meka hadanne?
     
    • Like
    Reactions: narihashan and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    මෙහෙම කරන්න.......
    ඉස්සෙල්ලාම front manager ඉන්ස්ටෝල් කරගන්න[ software manager එකේ තියනවා]
    දැන් ඒකෙන් ගිහිල්ලා මේ තියන ෆොන්ට්ස් ටික disable කරගන්න
    lklug.ttf
    Freeserif.ttf
    දැන් FM malithi font එක download කරගන්න
    දැන් download folder එකට ගිහින් Terminal එකක් අරගෙන පහත තියන command ටික දෙන්න
    හැම command එකකදීම font එක move වෙන නිසා බැකප් එකක් තියාගෙන අයෙත් download ෆෝල්දෙර් එකට කොපි කරගන්න

    මේකෙන් font move වෙනවා
    sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/sinhala
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/truetype/freefont
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/Fonts
    sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts/opentype

    වැඩේ ගොඩ....
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,845
    22,143
    113
    Kaer Morhen
    thewitcher.com
    ochchara duk widinne nathuwa windows dagatta nan iwarai

    mamath ubuntu vm ekak dala try karanakota ohomamai.
    eka eka unicode, fonts dala baluwa wadak na.
    eita passe vm eke fedora dala baluwa, eke kisi awulak na. fonts hodata thiyenawa.
    ekanisa desktop ekata damma fedora. me type karanneth eken, kisima awulak na eke nam.
    ෆිඩෝරා යූස් කරලම නෑ. Switch wenna amaru nadda ?
    මෙහෙම කරන්න.......
    ඉස්සෙල්ලාම front manager ඉන්ස්ටෝල් කරගන්න[ software manager එකේ තියනවා]
    දැන් ඒකෙන් ගිහිල්ලා මේ තියන ෆොන්ට්ස් ටික disable කරගන්න
    lklug.ttf
    Freeserif.ttf
    දැන් FM malithi font එක download කරගන්න
    දැන් download folder එකට ගිහින් Terminal එකක් අරගෙන පහත තියන command ටික දෙන්න
    හැම command එකකදීම font එක move වෙන නිසා බැකප් එකක් තියාගෙන අයෙත් download ෆෝල්දෙර් එකට කොපි කරගන්න

    මේකෙන් font move වෙනවා
    sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/sinhala
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/truetype/freefont
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/Fonts
    sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts/opentype

    වැඩේ ගොඩ....
    කරලා බලලා කියන්නම්කො
    ochchara duk widinne nathuwa windows dagatta nan iwarai
    සමහර ඒවට වින්ඩෝස්වල නැති තරම් පට්ට ඇප් තියෙනවා. ස්ලෝ වෙන්නෙ නෑ. ලෙඩ අඩුයි ඒකයි බං යූස් කරන්නෙ.
     
    • Like
    Reactions: Gwynbleidd and NRTG

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ඔය කියලා තියන එක හරි ගියේ නැත්නම් කියන්න ඕකම automate කරපු ස්ක්‍රිප්ට් එකක් තියනවා
     
    • Love
    • Like
    Reactions: stasia and NRTG

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඔය ගැටළුව දැනටමත් විසඳිලා තියෙන්නේ. @stasia @NRTG @kkroxc

    මුලින්ම ඔයාලා සිදු කරලා තියෙන වෙනස්කම් මුල් තත්‍වයට ගේන්න. මේ ගැටළුව විසඳගන්න විවිධ අය විවිධ දේවල් කරලා ඇති, එම නිසා මෙම ගැටළුව සමනය වන යාවත්කාලය ස්ථාපනය වුවත් දෝෂ සහිතව තිබේවි.

    පරණ සංස්කරණයක් භාවිතා කරනවා නම් අඩුම තරමින් අවසාන 22.04 LTS සංස්කරණයට හෝ ඉහළ සංස්කරණයකට උත්ශ්‍රේණි කරන්න. මෙය දකින කෙනෙක් එය සිදු කරන ආකාරය දන්නේ නැතිනම් අහන්න. ඉන් පහළ ඒවාට ලැබෙන්නේ නැහැ. ඕනෙම නම් මූලාශ්‍ර කේතය සොයාගෙන තනා ගන්න පුළුවන්.

    ප්‍රධාන මෙනුවෙන් (start menu) පද්ධති මෙවලම් (system utilities) වෙත ගොස් මෘදුකාංග යාවතකාල (software update) යෙදුම විවෘත කරන්න. ස්වයංක්‍රීය පරීක්‍ෂාව අවසන් වූ පසු සැකසුම් බොත්තම මත ඔබා සංවර්ධක විකල්ප (developer options) වෙත යන්න. ඉන්පසු, 22.04 LTS නම් jammy-proposed හෝ 22.10 නම් kinetic-proposed යන්නට හරි ලකුණ යොදා වසන්න යන බොත්තම ඔබන්න.

    සැ.යු. තව මාස කිහිපයකට පසු මෙම පියවර හෝ මෙහි සඳහන් කිසිවක් අනුගමනය කිරීමට සිදු නොවනු ඇත.

    දෙවනුව අග්‍රය (terminal) විවෘත කර පහත විධාන ලබා දෙන්න.
    සැ.යු. ඔබ අස්ථාපනය කර නැතිනම් language-selector-gnome හා language-selector-common යනු මෙහෙයුම් පද්ධතිය සමඟම ලැබෙන ඇසුරුම් (packages) වේ. දැනටමත් ස්ථාපිත නම්, පහත විධාන ලබාදුන් විට ඒවා 0.219.1 ට හෝ ඉහළ අනුවාදයකට යාවත්කාල වනු ඇත.

    (අ). sudo apt update
    (ආ). sudo apt install language-selector-gnome
    (ඇ). sudo apt install language-selector-common
    (ඈ). sudo fc-cache -r

    ඊළඟට, ආපසු සංවර්ධක විකල්ප (developer options) වෙත ගොස් යෙදු හරි ලකුණ ඉවත් කර වසන්න.
    දැන් ඔබගේ උපාංගය යළි අරඹන්න (restart)

    තවමත් පරණ අකුරු වර්ගය තිබේ නම් පහත විධානය ලබා දී උපාංගයෙන් නික්මෙන්න (logout) හෝ යළි අරඹන්න (restart)

    sudo apt install fonts-noto-core

    ලෙඩේ තවත් තියෙන්න පුළුවන් ද?:rolleyes2: බෑ ඉතිං. 🤗
     
    Last edited:
    • Love
    Reactions: NRTG

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මටත් ඕකම වුනා. මේ script එක run කරන්න. එතකොට අලුත් font ටික එනව.
    https://github.com/IMS94/UbuntuSinhalaFont
    මේ දෙයින් උදා. ස්නැප් ආදියෙන් ස්ථාපනය කරන බොහෝ මෘදුකාංගවල අකුරු වෙනස් වෙන්නේ නැහැ.
    දැන් උබුන්ටුවල ඔය ගැටළුව නිරාකරණය කරලා තියෙද්දී තව මොනවටද අඬන්නේ? :unsure: :confused:
     
    Last edited:
    • Like
    Reactions: NRTG