Retire wecha godak දෙමාපියන්ට කන්න නෑ

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    leda wenne putu wala job karapu un witharak newei. ehenam anik un 50 pannata passe thamangema business patan ganna one . ehema karanawada lankawe ?

    පිටරටක ගිහිල්ලා බලපන් හාලි ඩේවිඩ්සන් බයික් පදින්නේ සහ ඒ කල්බ් වල ඉන්නේ මොක්කුද කියලා,
    pita rata ona taram gihin tiyanawa mama. ehe food prices balanna. compare karanna lanawe ewath ekka. ehe biththarayak dollar 1 ta bithtara kiyak ganna puluwada? ganna salary eka food walatai, bills walatai , lamaintai wiyadam unama monawa ethuru karannda. uba kiyana hatiyata wena ratwal wala un okkoma 60 passe business patan ganawada.

    ජීවිතේම පිංගුත්තරයෝ වගේ පුටුවලට වෙඔආ අයිස් කෙල කෙල ඉදපු උන්ට ලෙඩ තමයි ඉතින්.
    ehema un witharak newei me prash ne enne. anik un dan thaman ge business patan gena athal eke ennawada? :lol:
    ethakota minissu me salli na kiyala ke ganne boruwatada? 60 wadi unta witharak newei anik untath jeewath wenna amaru kalayak meka

    ගිහිල්ලා බලපන් දළු කඩන, තේ අලි තේ කුඩ පිටේ එල්ලන් දලු පුරවන් එන ගෑනුන්ගේ වයස කීයද කියලා.
    අවුරුදු 75 80 පැනපු අයත් ඉන්නවා.
    mage aunt kenek ennawa eya retired doctor kenek. e ayata ice gahapu ayada. wada kare apeksha hospital eke.salli nathi podi unta eyage salary eken beheth karala tiyanwa. dananwada dan pension eka kiyada kiyala? uba kiyanne eya wage ayata dalu kadanna kiyalada ? :lol: . . hamomatama ohoma jara widihata katha karanna epa..

    minihek ta pension ekak denne anthima kale anik ayata prashnayak nathuwa jeewath wenna. eyata business ekak patan ganna puluwan nam hoda. eth hamotama oka karanna ba. ethakota anik un marenna oneda?

    prashne tiyenne dollar eka wadi una hinda rupiyala kin karanna puluwan de adu una.eth ekata hari yanna salary wadi wenne na.
    ඔව් ඉතින් හැමෝටම ජීවත් වෙන්න අමාරු නම් හැමෝම ගැන කතා කරපන්.
    ඇයි මේ පෙන්ශන් යක්කු ගැන විතරක් කතා කරන්නේ

    ඇයි බන් මේ තරම්ම මෝඩ විදිහට කතා කරන්නේ?
    තර්කයක් ඉදිරිපත් උනා උනත් ඒක පොඩ්ඩක් ඇඩ්වාන්ස් ලෙවල් එකෙන් කරපන්කෝ.

    දැන් මම කිව්වද මේ රටේ රිටයර්ඩ් හැත්ත සේරම එකතු කරන් ගිහිල්ලා වතු වල දලු කඩන්න දාන්න කියලා.
    මම කිව්වේ "ඒ මිනිස්සු 75 80 වෙලත් වැඩ කරන්න පුළුවන් තරම් නීරෝගී කියල"

    ඉතිං ඒ තරම් පොඩි දෙයක් තේරුම් ගන්න බැරි උබටද මම මේවා මේ කියන්නේ?:rofl:

    මිනිහෙක් ගේ අන්තිම කාලේ ගැන වගකීමක් ගන්න ඕනේ ඌ, නැතුව රජයද බන් ඒකත් කරන්න ඕනේ:rofl:
    යකෝ මිනිහෙක් උනාම තමන්ට retirement plan එකක් තියෙන්න ඕනේ.
    ආ රජය ඉන්නවනේ මට පඩි දෙයි නේ කියලා හිතපු කාලකණ්නි තමයි ඔය අනාථ වෙලා ඉන්නේ.
    ජීවිතේ අන්තිම කාලෙදිවත් තමන්ගෙ ජිවිතේ ගැන වගකීමක් තමන්ට ගන්න බැරි යක්කු.

    ඒ කියන්නේ මිනිහෙකුට අන්තිම කාලේ අනිත් අයට ප්‍රශ්නයක් නැතුව ඉන්න නම් රජයෙන් සල්ලි දෙන්න ඕනෙ?

    ඉතින් බන් එහෙනම් ඒ ප්‍රශ්නේ තියෙන්නේ රජයේ උන්ට විතරක් නෙමෙයි නේ, හැමෝටම තියෙනවනේ, එහෙනම් රටේ 60ට වැඩි සේරම අල්ලලා සල්ලි බෙදමු අපි.:rofl:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,847
    113
    kandy

    uba replay karala tiyenne mn kiwwa ewata newei ne. :lol:

    ඇයි බන් මේ තරම්ම මෝඩ විදිහට කතා කරන්නේ?
    තර්කයක් ඉදිරිපත් උනා උනත් ඒක පොඩ්ඩක් ඇඩ්වාන්ස් ලෙවල් එකෙන් කරපන්කෝ.
    tharke advance na ne . uba kiyana hatiyata karanna puluwan unuth ennawa, bari unuth ennawa. ubata e sarala de terenne na ne.

    දැන් මම කිව්වද මේ රටේ රිටයර්ඩ් හැත්ත සේරම එකතු කරන් ගිහිල්ලා වතු වල දලු කඩන්න දාන්න කියලා.
    මම කිව්වේ "ඒ මිනිස්සු 75 80 වෙලත් වැඩ කරන්න පුළුවන් තරම් නීරෝගී කියල"

    ehenam me prashneta adala na ne.

    මිනිහෙක් ගේ අන්තිම කාලේ ගැන වගකීමක් ගන්න ඕනේ ඌ, නැතුව රජයද බන් ඒකත් කරන්න ඕනේ
    :rofl:

    agreed. eth Rajaya economy eka palanaya karanne nathuwa harak wage salli print karala currency eka kela karala dammama harida.
    e ke pawa gewanna one awrudu ganak mahansiyen me ratata wada karapu asarana minissuda? ai ubata me sarala de terenne natthe?

    ඉතින් බන් එහෙනම් ඒ ප්‍රශ්නේ තියෙන්නේ රජයේ උන්ට විතරක් නෙමෙයි නේ, හැමෝටම තියෙනවනේ, එහෙනම් රටේ 60ට වැඩි සේරම අල්ලලා සල්ලි බෙදමු අපි.
    e wage deyak thamai dan karanne. pension denne salli print karala. oka hariyana solution ekak da?

    ඉතිං ඒ තරම් පොඩි දෙයක් තේරුම් ගන්න බැරි උබටද මම මේවා මේ කියන්නේ?
    :rofl:

    same applies to you brother :lol:

    මිනිස්සු මහන්සි වෙලා මොන බිස්නස් පටන් ගත්තත් වැඩක් නැ . රට කරවන උන් මුදලේ අගය නැති කරලා දානවා නම් . එක හින්දා ජීවිතේ හොදම කාලේ මහන්සි වෙලා වැඩ කරලා අන්තිම කාලේ හිගන්නෙක් වගේ මැරිලා යන්න වෙන්නේ. එක දැන් ඉන්න වැඩිහිටි අයට විතරක් නෙවෙයි . ඉස්සරහට අපිටත් ඔය දේම තමයි, රට පැන්නේ නැත්නම්
    ------ Post added on Jan 17, 2023 at 11:01 AM
     
    • Like
    Reactions: jennt and shenat

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    uba replay karala tiyenne mn kiwwa ewata newei ne. :lol:

    ඇයි බන් මේ තරම්ම මෝඩ විදිහට කතා කරන්නේ?
    තර්කයක් ඉදිරිපත් උනා උනත් ඒක පොඩ්ඩක් ඇඩ්වාන්ස් ලෙවල් එකෙන් කරපන්කෝ.
    tharke advance na ne . uba kiyana hatiyata karanna puluwan unuth ennawa, bari unuth ennawa. ubata e sarala de terenne na ne.

    දැන් මම කිව්වද මේ රටේ රිටයර්ඩ් හැත්ත සේරම එකතු කරන් ගිහිල්ලා වතු වල දලු කඩන්න දාන්න කියලා.
    මම කිව්වේ "ඒ මිනිස්සු 75 80 වෙලත් වැඩ කරන්න පුළුවන් තරම් නීරෝගී කියල"

    ehenam me prashneta adala na ne.

    මිනිහෙක් ගේ අන්තිම කාලේ ගැන වගකීමක් ගන්න ඕනේ ඌ, නැතුව රජයද බන් ඒකත් කරන්න ඕනේ
    :rofl:

    agreed. eth Rajaya economy eka palanaya karanne nathuwa harak wage salli print karala currency eka kela karala dammama harida.
    e ke pawa gewanna one awrudu ganak mahansiyen me ratata wada karapu asarana minissuda? ai ubata me sarala de terenne natthe?

    ඉතින් බන් එහෙනම් ඒ ප්‍රශ්නේ තියෙන්නේ රජයේ උන්ට විතරක් නෙමෙයි නේ, හැමෝටම තියෙනවනේ, එහෙනම් රටේ 60ට වැඩි සේරම අල්ලලා සල්ලි බෙදමු අපි.
    e wage deyak thamai dan karanne. pension denne salli print karala. oka hariyana solution ekak da?

    ඉතිං ඒ තරම් පොඩි දෙයක් තේරුම් ගන්න බැරි උබටද මම මේවා මේ කියන්නේ?
    :rofl:

    same applies to you brother :lol:
    උබ මේ කතා කරන්නේ රටේ සමස්ථ ප්‍රශ්න ගැන.
    සල්ලි ප්‍රින්ට් කරන එක, ඩොලර් එකට සාපේක්ශව උද්දමනය, මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය වගේ දෙවල්.
    ඒවා ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්නනේ බන්.
    මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ රටේ සමස්ථ ප්‍රශ්න ගැන කතා කරන්න නෙමෙයි.
    "මාතෘකාවට අදාල දෙවල්" කතා කරපන්.

    මම කිව්වේ ඒක නෙමෙයි නේ.
    60න් අයියෝ මම ලෙඩා, මට රස්සාවක් කරගන්න බෑ කියනවනම් ඒක උගේ ලෙඩක්.
    අවුරුදු 75 80 වෙච්ච මිනිස්සු තාම දළු කඩනවා කිව්වම උබ ඒක තේරුම් ගත්ත හැටි බලපන්, දොස්තරට දළු කඩන්නද කියන්නේ අහනවා.

    ඉතින් ඔය ප්‍රශ්නෙට උත්තරේ උබම දීල තියෙනවනේ.
    සල්ලි ප්‍රින්ට් කරන එක මෙච්චර වැඩි, ඩොලර් එකට සාපේක්ශව උද්දමනය ඉතාම සීඝ්‍රයෙන් ඉහල හන, මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය අන්තිම හීන වෙලා තියෙන රටක, මිනිස්සු ජීවත් වෙන්න සෑහෙන වෙර වීරිය දරන රටක, එක සෙට් එකකට විතරක් අම්මෝ මට 60 මම දැන් නාකි දැන් මට ලෙඩ කියලා ගෙදෙට්ට වෙලා රජයෙන් හම්බවෙන සල්ලි වලින් පින්බත් ගිලින්න බෑනේ බන්.

    ඇයි උන් විතරද රටට සේවය කලේ.
    එහෙනම් ඉතින් අවුරුදු 60ට වැඩි වතු කම්කරුවා, පලාත් සභාවේ ලැට් හෝදන ඇන්ටිල, පොලේ කීර විකුණන අම්මලා සේරමලවත් අල්ලලා පෙන්ශන් දෙමු.

    ඇයි යකෝ 60ට වැඩි "රාජ්‍ය සේවකයන්ට" විතරද රස්සාවක් කරගන්න බැරි තරම් මරගාත ලෙඩ තියෙන්නේ?:lol:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,847
    113
    kandy
    උබ මේ කතා කරන්නේ රටේ සමස්ථ ප්‍රශ්න ගැන.
    සල්ලි ප්‍රින්ට් කරන එක, ඩොලර් එකට සාපේක්ශව උද්දමනය, මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය වගේ දෙවල්.
    ඒවා ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්නනේ බන්.
    මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ රටේ සමස්ථ ප්‍රශ්න ගැන කතා කරන්න නෙමෙයි.
    "මාතෘකාවට අදාල දෙවල්" කතා කරපන්.
    machan me minissunta jeewath wenna salli madi une me prashne hinda thamai. ubata eka terenne nadda. meka isolated prashnayak kiyala da uba kiyanne . :lol:

    සල්ලි ප්‍රින්ට් කරන එක මෙච්චර වැඩි, ඩොලර් එකට සාපේක්ශව උද්දමනය ඉතාම සීඝ්‍රයෙන් ඉහල හන, මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය අන්තිම හීන වෙලා තියෙන රටක, මිනිස්සු ජීවත් වෙන්න සෑහෙන වෙර වීරිය දරන රටක, එක සෙට් එකකට විතරක් අම්මෝ මට 60 මම දැන් නාකි දැන් මට ලෙඩ කියලා ගෙදෙට්ට වෙලා රජයෙන් හම්බවෙන සල්ලි වලින් පින්බත් ගිලින්න බෑනේ බන්.
    ethakota unta salli print karanna ekata hariyanna api dobule job karanna one. maru ube solution eka :lol:

    ඇයි උන් විතරද රටට සේවය කලේ.
    එහෙනම් ඉතින් අවුරුදු 60ට වැඩි වතු කම්කරුවා, පලාත් සභාවේ ලැට් හෝදන ඇන්ටිල, පොලේ කීර විකුණන අම්මලා සේරමලවත් අල්ලලා පෙන්ශන් දෙමු.
    wena ratwal wala karanwa. ekata thamai Rajayak kiyala ekak tiyenne.

    ඇයි යකෝ 60ට වැඩි "රාජ්‍ය සේවකයන්ට" විතරද රස්සාවක් කරගන්න බැරි තරම් මරගාත ලෙඩ තියෙන්නේ?
    unta witharak newei. anik untath enawa. kawda ban rassa denne 60 panna unta. uba lankawe newei da enne. thamage business ekak patan ganna hamotama salli tiyanawada 60 pannata passe. Bank walin loan denawada 60 pannata passe.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,958
    113
    විශ්‍රාම ගියා කියන්නේ මේ අතපය 4 පණ නැති උනා කියන එක නෙමෙයි නේ.
    ඊට පස්සෙත් මොකක් හරි රස්සාවක් කරන්න පුළුවන් නේ.
    හම්බු කරලා ඉතුරු කරගත්ත දේකින් මොනා හරි පටන් ගන්න පුළුවන් නේ.
    වෙලා තියෙන්නේ ජීවිත කාලෙම අයිස් ගගහා හිටපු උන්ට මහන්සි වෙලා දෙයක් කරලා පුරුදු නෑ.
    පිනට ගිලින්නමයි බන් ඉන්නේ.
    ජිවීත කාලෙම පින් බත් ගිලපු උන්ට දැන් නම් ඉස්සර තරම්ම පින් බත් ගිලින්න බෑ තමයි ඒක ඇත්ත.
    ehema nemei after 60 less power to work, samurdhi wage ewa 18 indala ganna unne inne lakepankawe.......
    anna ewa galawala danna ona.............
     
    • Like
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,847
    113
    kandy
    ehema nemei after 60 less power to work, samurdhi wage ewa 18 indala ganna unne inne lakepankawe.......
    anna ewa galawala danna ona.............
    aniwa.. aduma gane loan ekak wath denne na 60 n uda ayata. e madiwata leda. anika dan business patan ganna hoda kalayak newei ne. ada 1000k invest karoth thawa masekin profit eka 2000 awata wadak na. currency eka down gihin. inflation vadi wela.
     
    • Like
    Reactions: jennt and shenat

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ehema nemei after 60 less power to work, samurdhi wage ewa 18 indala ganna unne inne lakepankawe.......
    anna ewa galawala danna ona.............
    මෙහෙමයි බන්.
    60ක් වෙනකොට ලෙස් පවර් තමයි.
    ඒ උනාට ඒකත් එක්කම එන තව දෙයක් තමයි එක්ස්පීරියන්ස් සහ විස්ඩම් කියන එක.
    එක දෙයක් නැති උනාට වසයට යද්දි තව දෙයක් එනවා.
    මොලේ පොඩ්ඩක් කල්පනා කරාම කරන්න ඕන තරම් දේවල් තියෙනවා.
    රජයේ රස්සාවට ගිය දවසේ ඉදන් පෙන්ශන් එක ගන්න කට උඩ බලන් හිටපු උන්ට දැන් හිකවිල තියෙන්නේ
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඉතින් තමන්ගෙම දෙයක් කරන්න පුළුවන් නේ බන් පොඩියට.
    ජීවිත කාලයක්ම රස්සාවක් කරලා ලක්ශ 20 25 ඉතුරු කරන් නැද්ද ඕකුන්?
    lankawe godak ewun paycheck eken paycheck ekata jeewath wenne bn, cbsl kiyala wesa madamak tyenwa melo rahak na, oya huththathth wahala damma nm iwarai melo wadak na, samanya minissunta hari haman ayojana awasthawak na, aduma gane mehe naththan wena rataka hari ayojanaya karannath ba. 500 gaane mase padiyen dammath unta gaanak set wenwane bn ehenm retire weddi. retirement plan kiyala insurance kariyo minissunta arinna gahana game nm tyenwa ewata kisima regulation ekak na hriyt. patta awl jalayak bn.
     
    • Like
    Reactions: shenat and san**

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    retirement pension witarak nemei awurudu 20k 30k weda karala labunu EPF/ETF eken 15% goda dagena hitapu ayata hondatama kela una
    samahara ayata therumak naha 25% poliya wadi una wage danenawa

    habai e wedi wechcha ewai salli wala watinakamai baladdi thaman mahansi wela hamba karapu salli wala watinakamen bagayak nathi kala government eke mismanagement and horakama nisa
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    lankawe godak ewun paycheck eken paycheck ekata jeewath wenne bn, cbsl kiyala wesa madamak tyenwa melo rahak na, oya huththathth wahala damma nm iwarai melo wadak na, samanya minissunta hari haman ayojana awasthawak na, aduma gane mehe naththan wena rataka hari ayojanaya karannath ba. 500 gaane mase padiyen dammath unta gaanak set wenwane bn ehenm retire weddi. retirement plan kiyala insurance kariyo minissunta arinna gahana game nm tyenwa ewata kisima regulation ekak na hriyt. patta awl jalayak bn.
    කිසි ප්ලෑන් එකක් නැති මිනිස්සු ඉන්නේ ඒකයි වැඩේ.
    රජයවල් ගැන නම් කතා කරලා වැඩක් නැ සිරිමාවෝගෙන් පස්සේ වැඩක් කරන එකෙක් නෑ
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කිසි ප්ලෑන් එකක් නැති මිනිස්සු ඉන්නේ ඒකයි වැඩේ.
    රජයවල් ගැන නම් කතා කරලා වැඩක් නැ සිරිමාවෝගෙන් පස්සේ වැඩක් කරන එකෙක් නෑ
    bandai uge gani thamai hodatama ariye, ae wesa wada wala return thamai thaama kanne, hri nm anagarika dharmapalage idan ata deka kapanna one
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    කිසි ප්ලෑන් එකක් නැති මිනිස්සු ඉන්නේ ඒකයි වැඩේ.
    රජයවල් ගැන නම් කතා කරලා වැඩක් නැ සිරිමාවෝගෙන් පස්සේ වැඩක් කරන එකෙක් නෑ

    sirimavoth karapu loku deyak naha
    e kale eyath kale dollar crisis eka nisa sambadaka dala wahan hitiya, oka tika kalayak karanna puluwan goda kalayak allan inna baha
    ekama wenasa e crisis ekata reason eka global crisis ekak misak government eka horakan karala nasthi karala nemei (pahugiya tike hitapu ewunta wada hodai)

    api hithan innawa okkoma mehe hadala goda danna puluwan kiyala habai oya mokak wath sarthaka wenne naha deshapaluwo horakam nasthi karanakan
    lankawe factory ekk business ekak duwanna kochchara commission yata karanna onida, etakota ewa recover karanna oni sales walin
    etakota product wala price eka wediy

    e jathiyama factory ekak less corrupted rataka operate weddi ehema costs naha

    Investor kenek unath mehe eddi okai kathawa
     
    • Like
    Reactions: jennt and san**

    නෑ බන්.
    සිරිමාවෝගෙ ආර්ථික මොඩ්ල් එක තව ටිකක් අල්ලන් හිටියනම් මීට වඩා රට ගොඩ ගන්න තිබුනා.
    රටේ ලොකු නිශ්පාදන ආර්ථිකයක් හදන්න වෙහෙස උන ගෑනියෙක්.
    කිරි මණ්ඩලය, වානේ සංස්ථාව, පිටි සංස්ථාව,
    ටයර් සංස්ථාව සහ කැලණි ටයර්, වාලච්චේනේ තිබ්බ කඩදාසි කම්හල්, තුල්හිරියේ වේයන්ගොඩ කපු නිශ්පාදන ආයතන,
    වානේ සංස්ථාව අතුරුගිරියේ,
    ලංකා ලෝහ භාණ්ඩ සංස්ථාව, පිගන් භාණ්ඩ සංස්ථාව, වලාච්චේනේ සිමෙන්ති ෆැක්‍ටරි එක, සපුගස්කන්දේ පෝර සංස්ථා, තුනී ලෑලි සංස්ථාව, සීනි කර්මාන්ත ශාල කන්තලේ හිගුරාන, ධීවර සංස්ථාව
    ජේ ආර් හුත්තෙක් ඇවිල්ලා පිස්සු කෙලියේ නැත්තන්, සිරිමාවෝගෙ ආර්ථික මොඩ්ල් එක දිගට දුවාගත්ත නම් මේ රට අද ගොඩ.
    තව කොච්චර දෙවල් රටට කරපු ගෑනියෙක්ද.
    සිරිමාවෝ කරපු ඇති දෙයක් නෑ කියන්න එපා
    ඒ ගෑනි කරපුවගෙන් ඔක්කොම ඔනේ නෑ ටයර් සංස්ථාව, වානේ සංස්ථාව, පිටි සංස්ථාව, සීනි කම්හල් වගේ තුන හතරක් හරි බේරගත්ත නම් රටට අද මේ හෙනේ නෑ.
    ජේ අර් ගෙන් පස්සේ ආපු පිස්සු හුත්තෝ ඒවා විනාස කරගත්තට ඒ ගෑනි කරපු දෙවල් වල වටිනාකම අද තිබ්බ නම් කියලා නිම කරන්න බෑ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒක වෙන්නේ බන් අනාගතේ දැන් නොසිතා ජීවත් උන උන්ට.
    ඔය ලෙඩ කියන්නේ මොනවද 80% කට තියෙන්නේ එකම ලෙඩ ටික.
    සීනි, ප්‍රෙශර්, කොලෙස්ටරෝල් ආශ්‍රිත ලෙඩ.
    නිකන් කාලකණ්නි වගේ ජීවිතේම පුටු රත් කරපු උන්ට එහෙම වෙනවා.
    ශරීරය වයසට යනවා.
    35 වෙද්දි ඒක මේන්ටේන් කරන්න පටන් ගන්න ඕනේ.
    එහෙම බැරි කාලකණ්නි තමයි ඔය ලෙඩ්ඩු වෙලා ඉන්නේ.
    පිටරටක ගිහිල්ලා බලපන් හාලි ඩේවිඩ්සන් බයික් පදින්නේ සහ ඒ කල්බ් වල ඉන්නේ මොක්කුද කියලා,
    80% අවුරුදු 55ට 60ට වැඩි උන්.
    මෙහේ ලොන්තයන්ට 55 වෙද්දි අර තඩි බයික් එකක් කෙලින් කරගන්න වත් පුලුවන්ද:rofl:
    ජීවිතේම පිංගුත්තරයෝ වගේ පුටුවලට වෙඔආ අයිස් කෙල කෙල ඉදපු උන්ට ලෙඩ තමයි ඉතින්.
    මොකක්ද බන් 60 කියන්නේ මේ එඩ්‍රස් නැති වෙන්න තරම් වයසක් නෙමෙයි.
    නුවර එලියේ වත්තකට පලයන් දවසක.
    ගිහිල්ලා බලපන් දළු කඩන, තේ අලි තේ කුඩ පිටේ එල්ලන් දලු පුරවන් එන ගෑනුන්ගේ වයස කීයද කියලා.
    අවුරුදු 75 80 පැනපු අයත් ඉන්නවා.
    ජීවිතේ "මුල" සහ "මැද"දෙකම කාලකණ්නි විදිහට ජීවත් උන උන්ගේ "අග" විතරක් හෙන නීරෝගී ජීවිත ලැබෙන්නේ නෑ.
    මේ දවසේම පුටුවේ ලගින උන්ට උදේම කාල 10ට විතර තේත් බොන්න ඕනේ.
    ආයෙ 12ට දවල්ට කාල 3ට විතර තේත් බොන්න ඕනේ.
    මොන විකාරද බන් මේවා :rofl:
    ඉතින් ඕකුන්ට ලෙඩ එන්නේ නැද්ද.
    අර සුද්දෙක් කියනවා අහලා නැද්ද වන්ස් අ කාලකණ්නියාස් ඕල්වේස් කාලකණ්නියාස් කියලා.:rofl:
    අන්න ඒ වගේ තමයි.
    උබ මේ පොලවෙ පය ගහලා ඉන්න එකෙක් වෙන්න බෑ 🙃
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    නෑ බන්.
    සිරිමාවෝගෙ ආර්ථික මොඩ්ල් එක තව ටිකක් අල්ලන් හිටියනම් මීට වඩා රට ගොඩ ගන්න තිබුනා.
    රටේ ලොකු නිශ්පාදන ආර්ථිකයක් හදන්න වෙහෙස උන ගෑනියෙක්.
    කිරි මණ්ඩලය, වානේ සංස්ථාව, පිටි සංස්ථාව,
    ටයර් සංස්ථාව සහ කැලණි ටයර්, වාලච්චේනේ තිබ්බ කඩදාසි කම්හල්, තුල්හිරියේ වේයන්ගොඩ කපු නිශ්පාදන ආයතන,
    වානේ සංස්ථාව අතුරුගිරියේ,
    ලංකා ලෝහ භාණ්ඩ සංස්ථාව, පිගන් භාණ්ඩ සංස්ථාව, වලාච්චේනේ සිමෙන්ති ෆැක්‍ටරි එක, සපුගස්කන්දේ පෝර සංස්ථා, තුනී ලෑලි සංස්ථාව, සීනි කර්මාන්ත ශාල කන්තලේ හිගුරාන, ධීවර සංස්ථාව
    ජේ ආර් හුත්තෙක් ඇවිල්ලා පිස්සු කෙලියේ නැත්තන්, සිරිමාවෝගෙ ආර්ථික මොඩ්ල් එක දිගට දුවාගත්ත නම් මේ රට අද ගොඩ.
    තව කොච්චර දෙවල් රටට කරපු ගෑනියෙක්ද.
    සිරිමාවෝ කරපු ඇති දෙයක් නෑ කියන්න එපා
    ඒ ගෑනි කරපුවගෙන් ඔක්කොම ඔනේ නෑ ටයර් සංස්ථාව, වානේ සංස්ථාව, පිටි සංස්ථාව, සීනි කම්හල් වගේ තුන හතරක් හරි බේරගත්ත නම් රටට අද මේ හෙනේ නෑ.
    ජේ අර් ගෙන් පස්සේ ආපු පිස්සු හුත්තෝ ඒවා විනාස කරගත්තට ඒ ගෑනි කරපු දෙවල් වල වටිනාකම අද තිබ්බ නම් කියලා නිම කරන්න බෑ
    සිරිමාවො තමයි සුද්දන්ගෙ කොම්පැණි ටික ලන්කාවෙන් එලවල, අපිට බ්‍රිටිශ් පාස්පෝට් එකක් ගන්න තිබුණ චාන්ස් එකත් නැති කලේ.
     
    • Like
    Reactions: jennt and xcorat