ඔව් ඉතින් හැමෝටම ජීවත් වෙන්න අමාරු නම් හැමෝම ගැන කතා කරපන්.leda wenne putu wala job karapu un witharak newei. ehenam anik un 50 pannata passe thamangema business patan ganna one . ehema karanawada lankawe ?
පිටරටක ගිහිල්ලා බලපන් හාලි ඩේවිඩ්සන් බයික් පදින්නේ සහ ඒ කල්බ් වල ඉන්නේ මොක්කුද කියලා,
pita rata ona taram gihin tiyanawa mama. ehe food prices balanna. compare karanna lanawe ewath ekka. ehe biththarayak dollar 1 ta bithtara kiyak ganna puluwada? ganna salary eka food walatai, bills walatai , lamaintai wiyadam unama monawa ethuru karannda. uba kiyana hatiyata wena ratwal wala un okkoma 60 passe business patan ganawada.
ජීවිතේම පිංගුත්තරයෝ වගේ පුටුවලට වෙඔආ අයිස් කෙල කෙල ඉදපු උන්ට ලෙඩ තමයි ඉතින්.
ehema un witharak newei me prash ne enne. anik un dan thaman ge business patan gena athal eke ennawada?
ethakota minissu me salli na kiyala ke ganne boruwatada? 60 wadi unta witharak newei anik untath jeewath wenna amaru kalayak meka
ගිහිල්ලා බලපන් දළු කඩන, තේ අලි තේ කුඩ පිටේ එල්ලන් දලු පුරවන් එන ගෑනුන්ගේ වයස කීයද කියලා.
අවුරුදු 75 80 පැනපු අයත් ඉන්නවා.
mage aunt kenek ennawa eya retired doctor kenek. e ayata ice gahapu ayada. wada kare apeksha hospital eke.salli nathi podi unta eyage salary eken beheth karala tiyanwa. dananwada dan pension eka kiyada kiyala? uba kiyanne eya wage ayata dalu kadanna kiyalada ?. . hamomatama ohoma jara widihata katha karanna epa..
minihek ta pension ekak denne anthima kale anik ayata prashnayak nathuwa jeewath wenna. eyata business ekak patan ganna puluwan nam hoda. eth hamotama oka karanna ba. ethakota anik un marenna oneda?
prashne tiyenne dollar eka wadi una hinda rupiyala kin karanna puluwan de adu una.eth ekata hari yanna salary wadi wenne na.
ඇයි මේ පෙන්ශන් යක්කු ගැන විතරක් කතා කරන්නේ
ඇයි බන් මේ තරම්ම මෝඩ විදිහට කතා කරන්නේ?
තර්කයක් ඉදිරිපත් උනා උනත් ඒක පොඩ්ඩක් ඇඩ්වාන්ස් ලෙවල් එකෙන් කරපන්කෝ.
දැන් මම කිව්වද මේ රටේ රිටයර්ඩ් හැත්ත සේරම එකතු කරන් ගිහිල්ලා වතු වල දලු කඩන්න දාන්න කියලා.
මම කිව්වේ "ඒ මිනිස්සු 75 80 වෙලත් වැඩ කරන්න පුළුවන් තරම් නීරෝගී කියල"
ඉතිං ඒ තරම් පොඩි දෙයක් තේරුම් ගන්න බැරි උබටද මම මේවා මේ කියන්නේ?

මිනිහෙක් ගේ අන්තිම කාලේ ගැන වගකීමක් ගන්න ඕනේ ඌ, නැතුව රජයද බන් ඒකත් කරන්න ඕනේ

යකෝ මිනිහෙක් උනාම තමන්ට retirement plan එකක් තියෙන්න ඕනේ.
ආ රජය ඉන්නවනේ මට පඩි දෙයි නේ කියලා හිතපු කාලකණ්නි තමයි ඔය අනාථ වෙලා ඉන්නේ.
ජීවිතේ අන්තිම කාලෙදිවත් තමන්ගෙ ජිවිතේ ගැන වගකීමක් තමන්ට ගන්න බැරි යක්කු.
ඒ කියන්නේ මිනිහෙකුට අන්තිම කාලේ අනිත් අයට ප්‍රශ්නයක් නැතුව ඉන්න නම් රජයෙන් සල්ලි දෙන්න ඕනෙ?
ඉතින් බන් එහෙනම් ඒ ප්‍රශ්නේ තියෙන්නේ රජයේ උන්ට විතරක් නෙමෙයි නේ, හැමෝටම තියෙනවනේ, එහෙනම් රටේ 60ට වැඩි සේරම අල්ලලා සල්ලි බෙදමු අපි.

