private villa suggestion

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,397
    2,384
    113
    පාලු තැන් වලට යන්න එපා...අර කබාන මේ කබාන කියල... උබල දෙන්නටම නිදියන්න බේත් දීල උබගේ කෑල්ලටයි උබටයි ඇරලා දායි.
    හොද හොටෙල් එකකට පලයන් නිකන් මේ ගොන් ආතල් නැතුව...යනවා නං කපල් සෙට් එකක් පලයන්.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,610
    3,337
    113
    මේ දවස්වල ඔක්කොම වගේ booking මචන්..අමාරුවෙයි හොයාගන්න...:(
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    Coconut Escapes- Kurunegala
    Nice place..

    Ishq Villa Talpe, Malbar Hills, Arunya nature Kany, Ceylon Tea Trails wage ewa tianawa but expensive me tike nm. natinm ithin personal villas or houses ganna thama wenne machan
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    couple එකකට යන්න පුළුවන් තැනක් රෙකමන්ඩ් කරපවූ . 1 night වගේ

    වලතර ගෙ ගෙදර, ඉරෝසන් ගේ ගෙදර, උඹේ ගෙදර අදාළ නොවේ

    tree house: belihuloya
    the ark: Matugama

    ගිහින් තියනවා

    private villa එකක් ඕන. private pool එකක් තියනවා නම් වඩා හොඳයි

    budget 30-35k

    area: around 200-250km from galle

    35k full bord supiri pot ekak thiyeanwa maskeliya. FB eke balapan hotels and villa offers group ekak thiywanwa, math book karanna inne.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,141
    18,720
    113
    අදාල නෑනේ
    337024394.jpg

    337024415.jpg 383376840.jpg
     
    • Wow
    Reactions: Any.key