couple එකකට යන්න පුළුවන් තැනක් රෙකමන්ඩ් කරපවූ . 1 night වගේ
වලතර ගෙ ගෙදර, ඉරෝසන් ගේ ගෙදර, උඹේ ගෙදර අදාළ නොවේ
tree house: belihuloya
the ark: Matugama
ගිහින් තියනවා
private villa එකක් ඕන. private pool එකක් තියනවා නම් වඩා හොඳයි
budget 30-35k
area: around 200-250km from galle