kiya deida ban unයවන උන් ඉන්නෙ. පොඩ්ඩක් මෑසෙජ් එකක් දාල බලපං උන් කොහොම ද යවන්නෙ කියලා
ee kiwe machan mama danan hitiye ne ban me tama ha ha pura kiyala item ekak dala sell une first order eka oya anith aya toothpaste dala nisa math dammamechchara restriction thiyeddith ubala owa kranna ynwda bn. ane mnda.![]()
kiya deida ban un
ee kiwe machan mama danan hitiye ne ban me tama ha ha pura kiyala item ekak dala sell une first order eka oya anith aya toothpaste dala nisa math damma
------ Post added on Jan 19, 2023 at 9:05 PM
ow ban eka tama matath me hita ganna baruwa inne mawanellen ahala be kiwa nisa kandy main post office eken ahuwa ehenuth be kiwa nheඅහලා බලපං දියරමය දේවල් යවන ලංකාවේ උන්ගෙන් මැසෙජ් දාල.
ඔය ලුනු දෙහිත් යවන්නෙ ලින්ක් එක බලපං.sl post එකෙ. මම හිතන්නෙ වෙන පොස්ට් ඔෆිස් එක්කින් අහපං බලන්න.
https://www.ebay.com/itm/3852781097...624&ssuid=&var=&widget_ver=artemis&media=COPY
first sell eka ban tea packet damma ew sell une ne tooth paste ekak damma eka sell una eketh kossakකොහේ තියෙන ගූ බාල්දිද බන් උබ හලා ගන්නේ
සල්ලි Refund කරලා Listing එක අයින් කරපං
Customer ට sorry කියපන්
තුලසි කොල කියන්නෙ මදුරු තලා නේදසමහර post office වලින් යවනවා ඒත් ආපහු return වෙනවා
ශාක ද්‍රව්‍ය,දියරමය ද්‍රව්‍ය තව list එකක් තියේ ඒවා තැපෑල මගින් අපනයනය තහනම්
මම යැව්වා තුලසි කොල ඒත් යවන්න දුන්නෙ නෑ මම පව්ඩර් එකක් කරලා යවලා customerට email එකක් දැම්ම මට මෙහෙම දෙයක් උනා ඒ හින්දා මම කුඩු කරලා එව්වා සිදුවුන අපහසුතාවයට මට සමාවෙන්න කියලා
ඔව් ඒකෙ ප්‍රබේද තියනවාතුලසි කොල කියන්නෙ මදුරු තලා නේද
Mola genapu nawuඋප තැපැල් කාර්යාලයකින් ගිහින් අහපන්. ඇන්ටියෙක් ඉන්න එකකට පලයන්. ඕකුන් මෙලෝ ලබ්බක් දන්නෙ නැ. මම කලිනුත් යැව්වා කියලා ටෝක් කරපන්. ඕක කොහොම හරි යවලා, ගෙදර ආපු ගමන් ලිස්ට් එකෙන් අයින් කරපන්
තොපිටත් මේවාගේ අදහස් ඕනි නම් තොපේ යාලුවෝ බලහත්කාරෙන් උබලව අඩගහගෙන කරන කොස්කොළ පාඨමාලාවේ නොමිලේ පැවැත්වෙන ෆ්‍රී ෂෙෂන් එකකට සහභාගි වෙන්න.Mola genapu nawu
DHL යවන අය ඉන්නවා DHL Business Account තියෙන අයට පොඩි items අඩුවට අරින්න පුළුවන් තෙල් ටුත් පෙස්ට්ට් ඕනේ දෙයක් යවන්න පුළුවන් උන්ටow ban eka tama matath me hita ganna baruwa inne mawanellen ahala be kiwa nisa kandy main post office eken ahuwa ehenuth be kiwa nhe
first sell eka ban tea packet damma ew sell une ne tooth paste ekak damma eka sell una eketh kossak
------ Post added on Jan 19, 2023 at 9:20 PM