Ebay Direct Shipping උදව්වක්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,242
    26,695
    113
    Kandy
    මචන්ලා මාත් ඊබේ එකේ ටූත්පේස්ට් එකක් ලිස්ට් කලා ඒක සෙල් උනා ඒත් පෝස්ට් ඔෆිස් එකෙන් පොස්ට් කරන්න යනකොට එකේ ගහලා තියේ දියර ජාති ක්‍රීම් චාති තියෙන පාර්සල් එයා මේල් එකෙන් යවන්න දෙන්නේ නෑ කියලා මම දැන් mk
    කුරියර් එකක ගනන් අහලා බැලුවා 25000ක් යනවා කීවා.ඕඩර් එකත් $10යි
     
    • Sad
    Reactions: DHE

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    යවන උන් ඉන්නෙ. පොඩ්ඩක් මෑසෙජ් එකක් දාල බලපං උන් කොහොම ද යවන්නෙ කියලා
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,695
    113
    Kandy
    යවන උන් ඉන්නෙ. පොඩ්ඩක් මෑසෙජ් එකක් දාල බලපං උන් කොහොම ද යවන්නෙ කියලා
    kiya deida ban un

    mechchara restriction thiyeddith ubala owa kranna ynwda bn. ane mnda. :(
    ee kiwe machan mama danan hitiye ne ban me tama ha ha pura kiyala item ekak dala sell une first order eka oya anith aya toothpaste dala nisa math damma
    ------ Post added on Jan 19, 2023 at 9:05 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    කොහේ තියෙන ගූ බාල්දිද බන් උබ හලා ගන්නේ 🤮
    සල්ලි Refund කරලා Listing එක අයින් කරපං
    Customer ට sorry කියපන්
     
    • Sad
    Reactions: Honey Bunch

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    kiya deida ban un

    ee kiwe machan mama danan hitiye ne ban me tama ha ha pura kiyala item ekak dala sell une first order eka oya anith aya toothpaste dala nisa math damma
    ------ Post added on Jan 19, 2023 at 9:05 PM

    අහලා බලපං දියරමය දේවල් යවන ලංකාවේ උන්ගෙන් මැසෙජ් දාල.

    ඔය ලුනු දෙහිත් යවන්නෙ ලින්ක් එක බලපං.sl post එකෙ. මම හිතන්නෙ වෙන පොස්ට් ඔෆිස් එක්කින් අහපං බලන්න.

    https://www.ebay.com/itm/3852781097...624&ssuid=&var=&widget_ver=artemis&media=COPY
     
    • Sad
    Reactions: Honey Bunch

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උප තැපැල් කාර්‍යාලයකින් ගිහින් අහපන්. ඇන්ටියෙක් ඉන්න එකකට පලයන්. ඕකුන් මෙලෝ ලබ්බක් දන්නෙ නැ. මම කලිනුත් යැව්වා කියලා ටෝක් කරපන්. ඕක කොහොම හරි යවලා, ගෙදර ආපු ගමන් ලිස්ට් එකෙන් අයින් කරපන්
     
    • Haha
    • Love
    Reactions: DHE and Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,695
    113
    Kandy
    අහලා බලපං දියරමය දේවල් යවන ලංකාවේ උන්ගෙන් මැසෙජ් දාල.

    ඔය ලුනු දෙහිත් යවන්නෙ ලින්ක් එක බලපං.sl post එකෙ. මම හිතන්නෙ වෙන පොස්ට් ඔෆිස් එක්කින් අහපං බලන්න.

    https://www.ebay.com/itm/3852781097...624&ssuid=&var=&widget_ver=artemis&media=COPY
    ow ban eka tama matath me hita ganna baruwa inne mawanellen ahala be kiwa nisa kandy main post office eken ahuwa ehenuth be kiwa nhe

    කොහේ තියෙන ගූ බාල්දිද බන් උබ හලා ගන්නේ 🤮
    සල්ලි Refund කරලා Listing එක අයින් කරපං
    Customer ට sorry කියපන්
    first sell eka ban tea packet damma ew sell une ne tooth paste ekak damma eka sell una eketh kossak
    ------ Post added on Jan 19, 2023 at 9:20 PM
     
    • Like
    • Sad
    Reactions: 2osama and DHE

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    සමහර post office වලින් යවනවා ඒත් ආපහු return වෙනවා
    ශාක ද්‍රව්‍ය,දියරමය ද්‍රව්‍ය තව list එකක් තියේ ඒවා තැපෑල මගින් අපනයනය තහනම්

    මම යැව්වා තුලසි කොල ඒත් යවන්න දුන්නෙ නෑ මම පව්ඩර් එකක් කරලා යවලා customerට email එකක් දැම්ම මට මෙහෙම දෙයක් උනා ඒ හින්දා මම කුඩු කරලා එව්වා සිදුවුන අපහසුතාවයට මට සමාවෙන්න කියලා
     
    තුලසි කොල කියන්නෙ මදුරු තලා නේද
     
    • Like
    Reactions: Honey Bunch

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    තුලසි කොල කියන්නෙ මදුරු තලා නේද
    ඔව් ඒකෙ ප්‍රබේද තියනවා
    අර ඉන්දියාවෙ උන් වදින්නෙ අන්න ඒ ජාතිය මම යැව්වෙ
    දම් පාටට හුරු කොලේ එන එක
     
    • Like
    Reactions: Honey Bunch

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    උප තැපැල් කාර්‍යාලයකින් ගිහින් අහපන්. ඇන්ටියෙක් ඉන්න එකකට පලයන්. ඕකුන් මෙලෝ ලබ්බක් දන්නෙ නැ. මම කලිනුත් යැව්වා කියලා ටෝක් කරපන්. ඕක කොහොම හරි යවලා, ගෙදර ආපු ගමන් ලිස්ට් එකෙන් අයින් කරපන්
    Mola genapu nawu
     
    • Like
    Reactions: Honey Bunch

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Mola genapu nawu
    තොපිටත් මේවාගේ අදහස් ඕනි නම් තොපේ යාලුවෝ බලහත්කාරෙන් උබලව අඩගහගෙන කරන කොස්කොළ පාඨමාලාවේ නොමිලේ පැවැත්වෙන ෆ්‍රී ෂෙෂන් එකකට සහභාගි වෙන්න.
     
    • Like
    Reactions: Honey Bunch

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ow ban eka tama matath me hita ganna baruwa inne mawanellen ahala be kiwa nisa kandy main post office eken ahuwa ehenuth be kiwa nhe

    first sell eka ban tea packet damma ew sell une ne tooth paste ekak damma eka sell una eketh kossak
    ------ Post added on Jan 19, 2023 at 9:20 PM
    DHL යවන අය ඉන්නවා DHL Business Account තියෙන අයට පොඩි items අඩුවට අරින්න පුළුවන් තෙල් ටුත් පෙස්ට්ට් ඕනේ දෙයක් යවන්න පුළුවන් උන්ට
    එහෙම DHL Business Acoount තියෙන එක්කෙනෙක් ගෙන් අහලා බලන්න උදවු කරයි ද දන්නේ නැහැ
    හොදම වැඩේ තමා Refund දෙන එක
     
    • Love
    Reactions: Honey Bunch