ඇමරිකාව බන්කොලොත්!

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    economy gana danna labbak na man
    fortune 100 wala nam ho gala me dawas wala lay-off
    Microsoft employees la reddit, twitter wala adanawa:lol:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    ලංකාව ගැන කිව්ව එක හරි, නමුත් ඒ රට කාර්මික රටක්. ලංකාව කෘෂිකාර්මික රටක්, කාර්මික රටවල් වලට අමුද්‍රව්‍ය යවන රටක්, එක නිසා එහෙම සසඳන්න බැහැ
    Ow lankaawai USA compare karanna behe hebai agricultural da industrial da services da kiyana eka adaala nehe debt to GDP ratio ekata..debt is debt..USA lankaawa wage bankrupt nowee thiyenne US $ eka global reserve currency eka nisa..ekata challenge karana walata un shot eka denawa military power eka hondata thiyena hinda..anith ewun gema illaneth nehe eka nisa..den saudi US$ wenuwata wena currency eka use karanna hadanawa balamu mokada wenne kiyala.
     
    • Like
    Reactions: dayt0na

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    තෝ රනිල්ට පුක දෙනවනම් පුක දීපන් චීනේ ඒවට ගාව ගන්න ඵපා..තොපිට වගේ අහේනියක් චීනෙට නෑ කැවුමෝ..උන් අගේට කාල බීලා ඉන්නවා.🤣🤣
    උබ නැ කිව්වාට චින්නු ඔව් කියනවා, තොත් බයියෙක්.

    ඉගවට එනවා විනාඩි 15 නගර, යුරොපෙ දැනටම එවාප්ලැන් කරන්න පටන් අරන්, මිනිස්සු එක එක නගර වල හිර කරන්න යන්නෙ,


    එහෙම බැලුවාම මෙ වගෙ හිගන රටක ඉන්න එක සැහෙන්න වටිනවා

    ------ Post added on Jan 20, 2023 at 12:59 PM
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    Ow lankaawai USA compare karanna behe hebai agricultural da industrial da services da kiyana eka adaala nehe debt to GDP ratio ekata..debt is debt..USA lankaawa wage bankrupt nowee thiyenne US $ eka global reserve currency eka nisa..ekata challenge karana walata un shot eka denawa military power eka hondata thiyena hinda..anith ewun gema illaneth nehe eka nisa..den saudi US$ wenuwata wena currency eka use karanna hadanawa balamu mokada wenne kiyala.
    දැන් ණය සීමාව ඉහළ දැම්මම ආර්ථිකය වර්ධනය වෙන්න ඉඩක් තියෙනවා, මේකේ ප්‍රශ්නය මුදල් සැපයුම වැඩිවෙනකොට උද්ධමනය වැඩි වෙන එක, නමුත් බොන්ඩ් පියවල මුදල් සැපයුම අඩු කලොත් ආර්ථික වර්ධනය හැකිලෙනවා. ඔය රටවල් සංවර්ධිත කාර්මික රටවල්, ඉනොවේෂන් ඉන්ඩෙක්ස් එකෙන් ලෝකේ ඉහළම රට, ආර්ථිකයේ විවිධත්වය ඉතා ඉහළයි, බ්‍රේන් ගේන් එකක් තියෙනවා. ලෝකේ ඉන්වෙස්ටර්ල උන්ගේ රටේ ඉන්වෙස්ට් කරනවා. ඉතින් ණය කියන්නේ උන්ට ප්‍රොබ්ලම් එකක් නොවෙයි. අපේ රටෙත් ප්‍රී කොවිඩ් සීන් වලදී ඔය විදිහටම ණය ප්‍රශ්නය මැනේජ් කරගත හැකි මට්ටමක තිබුණා. රටට ඩොලර් ලැබුන සංචාරක ආදායම්, රෙමිටන්ස්, සහ එක්ස්පෝට් වලින්. කොවිඩ් වලදී ඔය ඔක්කොම එක සැරේ බිඳ වැටුන. එතකොට තමයි හිර වුනේ. ලංකාව කාර්මික රටකුත් නෙවෙයි ඉකොනොමි එක විවිධාන්ගීකරණය මදි. ඉතින් ආර්ථිකය බිඳ වැටුනා. ඉතින් ණය තියෙනවා කියන එක ප්‍රශ්ණයක් නෙවෙයි, නමුත් අවධානය අවශ්‍යයි, මැනේජ් කරගත යුතුයි.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ලෝකෙම කතා වෙලා අවුරුදු දෙක තුනකට පොඩ්ඩක් මේ ගෝලීය ආර්ථික ලබ්බ පොඩ්ඩක් නවත්තල උද්දමනය පහලට යනකන් ඉමු හාද :frown::frown::frown:

    Paw Paw Reaction GIF
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    එකනන් වෙන්න බෑ මචෝ. ඒ රටවල් වල ඉන්නෙ නිදහසේ හිතන ආගම් අදහන්නෙ නැති මිනිස්සු. ලංකාවේ වගේ 2500 පම්පෝරිය ගහන ගෝත්‍රිකයෝ නෙමෙය්. සන්නස්ගල සර් කිව්වා ඒක නිසා ඒ රටවල් සශ්‍රීකය් කියල
    ඇමරිකාවෙ නම් ගෝත්‍රිකයො වගේ එවුනුත් ඉන්නවා සෑහෙන්න. ගොඩක් විෂම සමාජයක් ඇමරිකාවෙ තියෙන්නෙ. Equality එක ගැන ලොකුවට ප්‍රශ්ණ තියනවා ලංකාවෙ වගේම.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,611
    10,179
    113
    උන්ට ඉතින් මොකද ඩොලර් ටිකක් අච්චු ගහන්න නෙ තියෙන්නෙ ! ඔය ණය වලින් වැඩි හරිය ෆෙඩරල් බැxකුවට රජය තියන ණය මිසක් වෙන රටවල් වලට තියන ණය නෙමෙයි
     

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    USA has advantage that they can print doller notes and pay creditors still doller has dominanance.
    Don't worry
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අධිරාජ්‍යවාදී ඩොලරයට උකාගන්න කියලා අපි ක්‍රිප්ටො වලට මාරු වෙමු 😎
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    How did a country of conservative Christians become the most powerful nation on the planet?
    1. The law is solid and liberal (specially first amendment and second).
    2. Entrepreneurship friendly environment.
    3. The local market (if you watch a single American football match then you can realize how big it is)
    4. Military

    The USA is not powerful some states are powerful that states represent the country.

    Sri Lanka is far better than Louisiana, Alabama, Utah, Oklahoma, Virginia ... those shits

    Louisiana has a film industry, :lol::lol::lol: believe me, the Sri Lankan film industry is far better

    Louisiana people still use VPN to unblock Netflix regional block and porn. Yes Pornhub is restricted in Louisiana :lol: :lol: If you use Wifi then pornhub requires age verification because of this para huththi https://twitter.com/RepSchlegel.

    bible belt set eka danger, Louisiana vala indian, lankan unta New Orleans vage venakan hodai. ita eha giyouth Somaliya,Ethiopia ghilla awwuna vage thamai :lol:
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Hm

    තෝ රනිල්ට පුක දෙනවනම් පුක දීපන් චීනේ ඒවට ගාව ගන්න ඵපා..තොපිට වගේ අහේනියක් චීනෙට නෑ කැවුමෝ..උන් අගේට කාල බීලා ඉන්නවා.🤣🤣
    උබ සී ජින් පින්ගේ පුතෙක් ද බන් සිංහලෙන් චීනට කඩේ යන්නේ මෙච්චර 🤔🤔
    ------ Post added on Jan 20, 2023 at 6:34 PM