ඇමරිකාව බන්කොලොත්!

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    Total debt 34 trillions. if you pay back one billion a day it will take 1000 years to completly pay back their loans.
     
    • Like
    Reactions: acryan

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    එකනන් වෙන්න බෑ මචෝ. ඒ රටවල් වල ඉන්නෙ නිදහසේ හිතන ආගම් අදහන්නෙ නැති මිනිස්සු. ලංකාවේ වගේ 2500 පම්පෝරිය ගහන ගෝත්‍රිකයෝ නෙමෙය්. සන්නස්ගල සර් කිව්වා ඒක නිසා ඒ රටවල් සශ්‍රීකය් කියල
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    එකනන් වෙන්න බෑ මචෝ. ඒ රටවල් වල ඉන්නෙ නිදහසේ හිතන ආගම් අදහන්නෙ නැති මිනිස්සු. ලංකාවේ වගේ 2500 පම්පෝරිය ගහන ගෝත්‍රිකයෝ නෙමෙය්. සන්නස්ගල සර් කිව්වා ඒක නිසා ඒ රටවල් සශ්‍රීකය් කියල
    :lol: ube americavai europe patalavegena. USA vala godak inne conservative Christians (bible belt set eka)

    • Haha
    • Like
    Reactions: hkiz and siri_ayya

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    Total debt 34 trillions. if you pay back one billion a day it will take 1000 years to completly pay back their loans.
    උන්ගේ ආරක්ෂක වියදම ට්‍රිලියන 1.5ක. ඩොලර් බිලියන එකක් කියන්නේ ආණ්ඩුවක වියදම එක්ක උන්ට ලොකු ගානක් නෙවේ. මේ ළඟකදී උන්ගේ ලොටරි එහෙමත් තිබ්බ බිලියන 1.6ක.
     
    • Like
    Reactions: suranga7777

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    උන්ගේ ආරක්ෂක වියදම ට්‍රිලියන 1.5ක. ඩොලර් බිලියන එකක් කියන්නේ ආණ්ඩුවක වියදම එක්ක උන්ට ලොකු ගානක් නෙවේ. මේ ළඟකදී උන්ගේ ලොටරි එහෙමත් තිබ්බ බිලියන 1.6ක.
    Un loketama naya welath hemotama sadde daa gena inne defence & offence honda hinda thama. Hebai eka maintain karanna un aaye naya ganna one
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    Un loketama naya welath hemotama sadde daa gena inne defence & offence honda hinda thama. Hebai eka maintain karanna un aaye naya ganna one
    gross domestic product එක බලන්න 23 trillion. උන්ගේ ආර්ථිකය මහා විශාල එකක්. උන්ගේ ප්‍රාන්ත විතරක් ගත්තම්ම මුල් GDP ඇති රටවල් 10 ඇතුලේ වැටෙනවා. කැලිෆෝනියා ටෙක්සාස් එහෙම.
     
    • Like
    Reactions: acryan and dayt0na

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    :lol: ube americavai europe patalavegena. USA vala godak inne conservative Christians (bible belt set eka)

    ඔය මයිනගේ වහලා කියන්න තටමන්නේ ඇමරිකාවත් බංකොලොත් උන නිසා ලංකාවට කෙල වෙලා තියෙන එක අවුලක් නැහැ කියල
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මුලු ලොකෙම රටවල් බන්කොලොත්, මෙ වෙනකම් සියලු රටවල් කලෙ නය අරන්, සල්ලි ප්‍රින්ට් කර කර එ නය පියවන එක, කොරොනා අස්සෙ සියලුම රටවල් වගෙ සල්ලි කදු ප්‍රින්ට් කරා ( බොන්ඩ්ස් විකුනලා මීසුන්ගෙන් නයට ගත්තා). එ නය පියවන්න දැන් කාලෙ ඇවිල්ලා, කෙල වෙලා ඉන්නෙ, ප්‍රන්සෙ අද විරොදතා, පැන්ශන් ෆන්ඩ් රිෆොම් නිසා එහෙ වලි, චිනෙ කොරොනා,,
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    gross domestic product එක බලන්න 23 trillion. උන්ගේ ආර්ථිකය මහා විශාල එකක්. උන්ගේ ප්‍රාන්ත විතරක් ගත්තම්ම මුල් GDP ඇති රටවල් 10 ඇතුලේ වැටෙනවා. කැලිෆෝනියා ටෙක්සාස් එහෙම.
    Mathakada lankaaweth GDP growth eka 8% kiyala naaki maina kiyo kiyo hitiya..anthimata thibila thiyenne debt based bloated economy ekak. GDP eke percentage eka widihata debt thiyenna one 20% wage..USA 120% wage thiyenawa neh..usa budget deficit eka balance marannath naya gannawa.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    Mathakada lankaaweth GDP growth eka 8% kiyala naaki maina kiyo kiyo hitiya..anthimata thibila thiyenne debt based bloated economy ekak. GDP eke percentage eka widihata debt thiyenna one 20% wage..USA 120% wage thiyenawa neh..usa budget deficit eka balance marannath naya gannawa.
    ලංකාව ගැන කිව්ව එක හරි, නමුත් ඒ රට කාර්මික රටක්. ලංකාව කෘෂිකාර්මික රටක්, කාර්මික රටවල් වලට අමුද්‍රව්‍ය යවන රටක්, එක නිසා එහෙම සසඳන්න බැහැ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    opengraph.png

    with Self Custody ( in ur own wallet)
     
    • Like
    Reactions: hkiz and gnilukshi

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මට මතකයි මේකේ උන් දැනට අවුරුදු 2-3කට කලින් ඉතාලියේ ඉන්න අපේ උන් ලංකාවට දුවගෙන ඵනකොට හිනා වෙවී උඩ පැන්නා ඉතාලිය ඉවරෙටම ඉවරයි බංකොලොත් වෙනවා දැන් නම් සෑහෙන්න කොරෝනා නිසා මැරෙනවා කිය කිය.ෆොටොත් මේකේ දැම්මේ ලෙඩ්ඩු ඉස්පිරිතාලේ ඉඩ නැතුව ඵළියේ ඉන්න..අන්තිමට ඉතාලියට නම් කිසිම දෙයක් වුනේ නෑ ඒ උඩ පැන්න උන්ටම තරු පේන්න ලංකාව තමා බංකොලොත් වෙලා අර උඩ පැන්න උන් පාරක් පාරක් ගානේ පෝලිම් වල හිටියේ.ඒ වගේම තමා මේකත්..:lol:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    චිනෙ කොවිඩ් වලින් වැහිලා,, ශි-ජි-පින් ඩවාවො සමුලුවෙදි පිලි අරන්, එකත් ඉවරයි
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චිනෙ කොවිඩ් වලින් වැහිලා,, ශි-ජි-පින් ඩවාවො සමුලුවෙදි පිලි අරන්, එකත් ඉවරයි
    තෝ රනිල්ට පුක දෙනවනම් පුක දීපන් චීනේ ඒවට ගාව ගන්න ඵපා..තොපිට වගේ අහේනියක් චීනෙට නෑ කැවුමෝ..උන් අගේට කාල බීලා ඉන්නවා.🤣🤣
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    මුලු ලොකෙම රටවල් බන්කොලොත්, මෙ වෙනකම් සියලු රටවල් කලෙ නය අරන්, සල්ලි ප්‍රින්ට් කර කර එ නය පියවන එක, කොරොනා අස්සෙ සියලුම රටවල් වගෙ සල්ලි කදු ප්‍රින්ට් කරා ( බොන්ඩ්ස් විකුනලා මීසුන්ගෙන් නයට ගත්තා). එ නය පියවන්න දැන් කාලෙ ඇවිල්ලා, කෙල වෙලා ඉන්නෙ, ප්‍රන්සෙ අද විරොදතා, පැන්ශන් ෆන්ඩ් රිෆොම් නිසා එහෙ වලි, චිනෙ කොරොනා,,
    Nehe ban 50% range eke har eeta aduwen hari debt to GDP thiyan inna developed ratawal one tharan innawa un bankoloth kiyanne kohomada?
    https://www.imf.org/external/datamapper/CG_DEBT_GDP@GDD/CHN/FRA/DEU/ITA/JPN/GBR/USA