Helicopter Price In Sri Lanka ?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    call karala ahala balanna
    tax free issara

    DhCrBV1VMAIoS-G
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,114
    756
    113
    Darkweb
    www.darkweb.dk
    යුස්ඩ් ඩොලර් 50000 වගේ ඉහලය
    සමන්‍යෙන් 1.5 මිලියන් ඩොලර්ස් වගේ වෙනවා බ්‍රැන්ඩ් නිව් එකක් . ඕවගේ 4 සීටර් 6 සීටර් කියලා කැටගරි තියේ
    Can I Import To Sri Lanka If I Have 2m Dollars ?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඇයි බන් උබ හැම thread එකකම ඉරි ඇද ඇද යන්නේ
    :oo::oo::confused:
    ඉරක් නෙමෙයි ඕක නූලක්. මම තොපිට නූලක් පන්නන්න හදන්නෙ :ROFLMAO:

    bump කිඋඅලා ගහන්න කම්මැලියි බන්. ලයින් බටන් එක ඔබලා රිප්ලයි දානවා. ඒක ලේසියි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,798
    49,071
    113
    සේදවත්ත
    Can I Import To Sri Lanka If I Have 2m Dollars ?
    සල්ලි තියනවනම් මොනාද ගේන්න බැරි ප්‍රෙන් ලංකාවට . දැනට තියන ප්‍රයිවෙට් හෙලිස් ගෙනල්ලා තියෙන්නෙත් පිටින් තමා . අපි රාවණ දඩුමොණරේ හැදුවට පස්සේ අහස්‍ යාත්‍රා හදලා නෑ . මේ ටෙක්නොලොජි හෙන සොකඩ ටෙක්නොලොජි රාවණ ටෙක්නොලොජි එක්ක
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    යුස්ඩ් ඩොලර් 50000 වගේ ඉහලය
    සමන්‍යෙන් 1.5 මිලියන් ඩොලර්ස් වගේ වෙනවා බ්‍රැන්ඩ් නිව් එකක් . ඕවගේ 4 සීටර් 6 සීටර් කියලා කැටගරි තියේ
    ගන්නවානං ඉතිං සෙවන් සීටර්, සන්රූෆ් ෆුල් ඔප්ශන් එකක්ම ගන්න ඕන
    පුලුවං තරං මැනුවල් එකක් හොයන්න ඕන නැත්තං අඩුම තරමෙ පැඩල් ශිෆ්ට්/ට්‍රිප්ට්‍රොනික් වත් තියන එකක් ගන්න ඕන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,798
    49,071
    113
    සේදවත්ත
    ගන්නවානං ඉතිං සෙවන් සීටර්, සන්රූෆ් ෆුල් ඔප්ශන් එකක්ම ගන්න ඕන
    පුලුවං තරං මැනුවල් එකක් හොයන්න ඕන නැත්තං අඩුම තරමෙ පැඩල් ශිෆ්ට්/ට්‍රිප්ට්‍රොනික් වත් තියන එකක් ගන්න ඕන
    එමද
     
    • Like
    Reactions: Hapuwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    යුස්ඩ් ඩොලර් 50000 වගේ ඉහලය
    සමන්‍යෙන් 1.5 මිලියන් ඩොලර්ස් වගේ වෙනවා බ්‍රැන්ඩ් නිව් එකක් . ඕවගේ 4 සීටර් 6 සීටර් කියලා කැටගරි තියේ
    Ado echchara laabada used prado ekak ganna eke helicopter ekakma ganna puluwanne uakoww