ubalata SLT bill eka keeyak enawada?

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    2700i
    peo tv ganna ona match balanna eth gewaganna bari wei kiyala ganne naha 🙁
    ගන්න එපා බං..මාත් අරන් තිබ්බෙ අයින් කලා.. 3500+ එනව හැම් මාසෙම..අයින් කරලා ඇන්ටනා එකක් ගැහුව මම.. online ඔක්කොම දැන් බලනවනෙ. TV බැලෙන්නෙම නැති තරම්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    ගන්න එපා බං..මාත් අරන් තිබ්බෙ අයින් කලා.. 3500+ එනව හැම් මාසෙම..අයින් කරලා ඇන්ටනා එකක් ගැහුව මම.. online ඔක්කොම දැන් බලනවනෙ. TV බැලෙන්නෙම නැති තරම්
    Ow ban therumak naha.
     
    • Like
    Reactions: kinkon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,548
    164,885
    113
    එකමත් එක රටක
    Fiber da? Fiber gaththoth PEO Tv ain karanna ba neda ?
    එහෙම එකක් නෑ . මම phone එක පවිච්චියකුත් නෑ . හැබැයි ඒකට කැපෙන මුලික ගාන කැපෙනව .
    මම බන් addons දාගෙන ඉන්නේ. ඒවටත් tax වදිනවා ඇති. tax එක, 900-1050 වගේ එනව ඒ ඒ මාසේ අනුව.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,420
    7,732
    113
    එහෙම එකක් නෑ . මම phone එක පවිච්චියකුත් නෑ . හැබැයි ඒකට කැපෙන මුලික ගාන කැපෙනව .
    මම බන් addons දාගෙන ඉන්නේ. ඒවටත් tax වදිනවා ඇති. tax එක, 900-1050 වගේ එනව ඒ ඒ මාසේ අනුව.
    FIBER da? internet withara da?