කැමතිම Linux distro මොනවාද?

කැමතිම Linux distro මොනවාද?

  • Total voters
    167

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,444
    1,864
    113
    Apple phone: ios
    Apple lap: macos

    Huawei mobile : Harmoney OS
    Huawei lap: - danata yanne windows [me wenuwat linux based ekak awoth khmada]

    Adobe
    Ms Office wage commercial softwares linux walata na ekai lokuma aula.

    Naththan microsoft monopoly eka wateanwa aniwa bimata.

    COMMERCIAL SOFTWARE okkoma tyanne Windows / Macos witharane

    Google eco system eka watuna data godak ewa wenas wenawa. Habai ehma weida kyana ekai aula

    Danata ehma wenasak karanna puluwan company ekak widihata penna inne huawei witharai.

    Unge wenamama app galary ekak danatamath tyanne

    GMS to HMS
     
    • Like
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    🔹 ඔයාලා පාවිච්චි කරන / පාවිච්චි කරලා තියෙන / recommend කරන / කැමතිම Linux distributions මොනවාද?
    https://elakiri.com/threads/this-thread-for-the-most-advanced-nix-and-bsd-elakiri-members.2071962/

    🔸 කැමතිම Desktop environments මොනවාද?
    1. BSPWM,
    2. i3
    3. Plasma wayland

    💚 කැමති වෙන්න හේතු, Linux පාවිච්චි කරන්න විශේෂ හේතු, අත්දැකීම් කියාගෙන යන්න.
    serama apita build karaganna thiyenne apita ona widihata.
    plasma ithin wena kauru hari kenek computer eka illuwoth uuta therenne nathi nisa denna... nattan samahara waydroid apps walata.

    🚫 recommend නොකරන Distros, Desktop environments තියෙනවා නම් ඒ ගැනත් කියන්න
    godak normal ewunta too advance

    archlinux amarui kiyana ung try karala balapan linux from scratch (LFS) :rofl:

    arch side ekata enna ubuntu jarawawal wala inne nathuwa kiyala thamai kiyanna thiyenne, adu gane manjaro install karaganna.
    i3 daganna.
    eetapasse manjaro with bspwm daganna..
    eetapasse arch linux daganna

    eetapasse LFS try karanna balanna
     
    Sen-lu

    Well-known member
  • 🔹 ඔයාලා පාවිච්චි කරන / පාවිච්චි කරලා තියෙන / recommend කරන / කැමතිම Linux distributions මොනවාද?
    https://elakiri.com/threads/this-thread-for-the-most-advanced-nix-and-bsd-elakiri-members.2071962/

    🔸 කැමතිම Desktop environments මොනවාද?
    1. BSPWM,
    2. i3
    3. Plasma wayland

    💚 කැමති වෙන්න හේතු, Linux පාවිච්චි කරන්න විශේෂ හේතු, අත්දැකීම් කියාගෙන යන්න.
    serama apita build karaganna thiyenne apita ona widihata.
    plasma ithin wena kauru hari kenek computer eka illuwoth uuta therenne nathi nisa denna... nattan samahara waydroid apps walata.

    🚫 recommend නොකරන Distros, Desktop environments තියෙනවා නම් ඒ ගැනත් කියන්න
    godak normal ewunta too advance

    archlinux amarui kiyana ung try karala balapan linux from scratch (LFS) :rofl:

    arch side ekata enna ubuntu jarawawal wala inne nathuwa kiyala thamai kiyanna thiyenne, adu gane manjaro install karaganna.
    i3 daganna.
    eetapasse manjaro with bspwm daganna..
    eetapasse arch linux daganna

    eetapasse LFS try karanna balanna
    මම නම් ඕව ඇහුවෙත අදයි 😂
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    Kamathima Linux distro eka MacOS :P

    debian based godak distro pawichchi kara. Start button eka on karama oluwa nidahase wadak karanna puluwan Ubuntu witharai :P Eeta wadak tikak aduwen kamathi eth preferred Kubuntu. Mint, Pop, Mate, Fedora, Kali, Lubuntu, Xubuntu oya okkoma waathayak.
     
    • Like
    Reactions: uajanath

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    දැනට අවුරුදු 7 ක් තිස්සේ වැඩ කරන්නේ උබුන්ටු එක්ක.

    බහින්න ප්‍රධාන හේතුව ලිනක්ස් web server එක්ක වැඩ කරන කොට php වල සමහර ෆන්ක්ෂන් වින්ඩෝස් වල වෙනස් වීම නිසා සහ android studio එක වේගයෙන් වැඩ කිරීම.
    C, C++, Php, Python, Java වගේ development වලට ගොඩක් හොඳයි.

    අවාසි.
    Photoshop, autocad වැඩ නොකිරීම සහ ඒවාට ඇති විකල්ප මෘදුකාංග අරවා තරම් හොඳ නොවීම.
    මයික්‍රොසොෆ්ට් ඔෆිස් සඳහා තියෙන ඒවත් එතරම් මට අල්ලන්නේ නැහැ. ඒත් මම කරන වැඩ වලට ගූගල් ශීට් වගේ ඒවා මට පහසු නිසා අවුලක් නැහැ.
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,544
    1,252
    113
    මෙන්න මෙතන
    K

    Ofz nathi eka thama danata awula. Sinhala type karann wenwa. Wife ge weda waladi
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,444
    1,864
    113
    Linux and Mac os karapu wagema karagatha wada godai.. karannath

    samahara ewa methana kyanna ba...

    samanya normal use karana ayata windows thama hndama...
     
    • Like
    Reactions: NRTG

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    Pop OS.
    මට තේරුන විදිහටනම් Ubuntu වලට වඩා stable. දැන් අවුරුදු දෙකක වගේ ඉඳන් full time use කරනව කිසි අවුලක් නෑ.
     
    • Like
    Reactions: NRTG and uajanath

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,444
    1,864
    113
    Pop OS.
    මට තේරුන විදිහටනම් Ubuntu වලට වඩා stable. දැන් අවුරුදු දෙකක වගේ ඉඳන් full time use කරනව කිසි අවුලක් නෑ.
    Mna wage wadada kranne br
     
    • Like
    Reactions: NRTG