අලුත් ගෙදරකට යන්න ගේ අස් කරද්දී ඇද ගලවන්න ගිහින් ඇලන් කි එක නට් එක අස්සේ කැඩුනා මේක ගොඩ දාගන්න විධියක් කියහන්කෝ එලියට ගන්න කැඩුනා කැල්ල
ade ow ne thanks mcndrill ekakin alen key eka widinna balapan. nut eka damage wenne nathuwa.
මේකත් හරි. ඇරල් ඩයිට් වගේ හොඳ ගම් එකක් දාල කැඩුන කෑල්ල ඇලවෙන්න ඇරල ඇදල ගන්නත් පුලුවන්... හැබැයි පරිස්සමෙන්. වටේ ගෑවුනොත් කී එකේ කෑල්ල ඇණේට ඇලෙන්න පුලුවන්...use glue
අක්කි?@PHBhagya අක්කිගෙන් අහන්න