ඇද කැඩුනා

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    අලුත් ගෙදරකට යන්න ගේ අස් කරද්දී ඇද ගලවන්න ගිහින් ඇලන් කි එක නට් එක අස්සේ කැඩුනා මේක ගොඩ දාගන්න විධියක් කියහන්කෝ එලියට ගන්න කැඩුනා කැල්ල
    WhatsApp Image 2023-01-23 at 6.39.13 PM.jpeg
     
    • Wow
    Reactions: Heshan Daminda

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඕක ටිකක් එළියෙ තියෙන නිසා යකඩ කපන කියතකින් පරිස්සමට කට්ටයක් කපල ෆ්ලැට් තලයකුයි මිටියකුයි පාවිච්චි කරලා ඇණය ගලවල දාන්න පුළුවන්. ඊට පස්සේ රත් කරලා උල් යකඩ ඇනයකින් තට්ටුවක් දාල ඇලන් කී කෑල්ල ගලවල ගන්න.
     
    • Like
    Reactions: 6ix9ine

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොක් අඬුවකින් අල්ලලා කරකවන්න පුළුවන් වෙයි.

    නැත්නම් යකඩ කපන කියත් තලයකින් / ග්‍රයින්ඩරයකින් පොඩි කට්ටයක් කපල නියනක් දාල කරකවන්න
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    කී එකනෙ කැඩිල තියෙන්නෙ. ඔය එළියට තියෙන නැටි කෑල්ල අඬුවකින් අල්ලල ඇද්දොත් එයි. අදින ගමන් ඇණේ ඔලුවට පොඩි තට්ටුවක් දාන්න.

    පස්සෙ වෙන කී එකකින් ගලව ගන්න පුලුවන්නෙ...

    මේකත් හරි. ඇරල් ඩයිට් වගේ හොඳ ගම් එකක් දාල කැඩුන කෑල්ල ඇලවෙන්න ඇරල ඇදල ගන්නත් පුලුවන්... හැබැයි පරිස්සමෙන්. වටේ ගෑවුනොත් කී එකේ කෑල්ල ඇණේට ඇලෙන්න පුලුවන්...