papuwa ridenawa

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,399
    1,990
    113
    papuwa ridenawa, wam atha ridenawa, bella ridenawa.

    dn mama beer ekak gahala nidagannawa. heta idan mn saddayak nathi unoth hithaganna mage raththaran yaluwane
    ගෑස්ට්‍රඉටිස් මස්ල් පෙන් අරව මෙවා කියලා හිතන්නෙ නෑතිව ඩොක්ට කෙනෙක්ට පෙන්නපන්. මගෙ යාලුවෙකුටත් ඔහොම අමාරු තියාගෙන ගෑස්ට්‍රඉටිස් කිය කිය හිටියා,හරියට ඈටෑක් එක ඈවිල්ල විනාඩි දෙකක් විතර ගියෙ උට මෑරෙන්න, නිකන් නෙවී First aid හොදටම දන්න hndhata එක්ස්පිරියන්ස් තියෙන හතර දෙනෙක් CPR ,Chest compression කරද්දි,.

    හාර්ට් එකත් එක්ක සෙල්ලම් කරන්න එපා.........
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,001
    1
    59,058
    113
    Mother Earth
    අඩෝ ECG එකක් අරන් පොඩ්ඩක් excercise කරපන් දුවපන්. තෙල් කන එක අඩු කරපන්. Relax වෙයන්. සතුටින් ඉදපන්.
     
    • Like
    Reactions: Stimulus mind

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    papuwa ridenawa, wam atha ridenawa, bella ridenawa.

    dn mama beer ekak gahala nidagannawa. heta idan mn saddayak nathi unoth hithaganna mage raththaran yaluwane

    මචන් සුවසැරියට (1990) හරි කතා කරලා වහාම රජයේ හොස්පිටල් එකකට යන්න.

    බොහෝවිට ඔය හාර්ට් ඇටෑක් එකක ලක්ෂණ වෙන්න පුලුවන් - https://www.nhs.uk/conditions/heart-attack/symptoms/
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔය බීම නවත්තපන් මෝඩයො උඹට ගැස්ට්රයිටිස්..බිව්වහම ඒක වැඩි වෙනවා..අාමාශයේ තුවාල අැති.endoscopy test ඵකක් කරල බෙහෙත් ගනින් කැන්සර් ඵකකට හැරෙන්න කලින්.
    මචෝ ආමාශයේ තුවාල ඇති වෙන්න හේතු වෙන්නෙ මොනවද?
     
    • Like
    Reactions: Stimulus mind

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,862
    27,143
    113
    Coffin Dancing GIF