එතකොට මුගේ salary එකත් එක්ක ඕනෙනම් 15000ක් තව වැඩියෙන් හම්බ වෙයි. 150,000ක විතර salary එකක් තියාගෙනද 125000ක loan ගහලා තියෙන්නේ?
mage DFCC house loan eka dan arudu 5 gewala thiyne, monthly pay kale 54,000 dan eka wadi karala 105,000, mata kiyaneth nathuwa horema wadi karala, loan eka due kiyala call karama tama dane mun wadi karala kiyala
mama kawadawath githuwe naa 54k loan eka mun 105 gani kiyala

(ලෝන් නිසා අමාරුවේ වැටුන උන්ට හිනාවෙනවා කියා නොසිතන්න).