
someone has already commented the elakiri thread also, https://www.facebook.com/leon.fernando.18Link eka nedda no kids no worries kiyala comment ekak danna
මමනම් loan ගහන්නේ නෑ, වාහනයක් ගන්න හිටියා තව පොඩි එකක්. ඕනේ නෑ කියලා ඒ සල්ලි ඉතුරු කරනවා දැන් මොකෙක හරි invest කරන්න.na ban oya 15% kathawa yane fix rate loan unage, check with DFCC
15 years ne ban loan eka, 54 kaleth capital ekan kapene 10k wage anith ewa okoma poliya tama
උබලගේ ටිකත් උ ගෙවනවා floating rate දාගෙන.(ලෝන් නිසා අමාරුවේ වැටුන උන්ට හිනාවෙනවා කියා නොසිතන්න).
fuxk neh bnmage DFCC house loan eka dan arudu 5 gewala thiyne, monthly pay kale 54,000 dan eka wadi karala 105,000, mata kiyaneth nathuwa horema wadi karala, loan eka due kiyala call karama tama dane mun wadi karala kiyala
mama kawadawath githuwe naa 54k loan eka mun 105 gani kiyala
https://www.facebook.com/leon.fernando.18Link eka nedda no kids no worries kiyala comment ekak danna
Umbata kawadawathma worry wenne nathi weida?Link eka nedda no kids no worries kiyala comment ekak danna
පිටරට යන්න ඕන නැහැ මගේ මේ මාසෙ ටැක්ස් කැපුනු ගාන දැම්මත් ඌට හාට් ඇටෑක් එකක් එයි මගෙ හිතේඑ කියන්නේ මුගේ පඩිය 160,000 tax කැපෙන්න කලින්. Tax 21000 k ක් කැපිලා දැන් 139000 යී අතට එන්නේ. ඉතින් මුට ඉට කලීනුත් දරු පවුල එක්ක ජිවත් වෙන්න තීබිලා තියෙන්නේ 35000 යී නේ. මූ කොහොමද කලීන් ජිවත් වුනේ, මේ වගේ පොඩී පඩියක් ගන්න එකෙක් 125000 ක loan එකක් ගත්තේ කොහොමද ? කවුරුහරි මෙක උට comment කර්ලා අහපන්. පිස්සු හුත්තලා. මූන් වගේ උන් පිටරට ගියොත් heart attack හැදෙයි කැපෙන TAX එක දැක්කොත්
එතකොට මුගේ salary එකත් එක්ක ඕනෙනම් 15000ක් තව වැඩියෙන් හම්බ වෙයි. 150,000ක විතර salary එකක් තියාගෙනද 125000ක loan ගහලා තියෙන්නේ?
Superb comments tika ayyalage, mun okkotama voting rights have neh :/
සල්ලි ඉතුරු කරනවා? උබේ මොලේ හොද නැති වෙගෙනද එන්නේ?මමනම් loan ගහන්නේ නෑ, වාහනයක් ගන්න හිටියා තව පොඩි එකක්. ඕනේ නෑ කියලා ඒ සල්ලි ඉතුරු කරනවා දැන් මොකෙක හරි invest කරන්න.
නෑ බන් ඉතුරු කරනවා කිව්වේ ඒවා සල්ලි විදියට තියාගන්නේ නෑ. ඒවගෙන් ගන්නවා එක එක දේවල්. උපරිම ලක්ෂ 2යි acc එකේ තියාගන්නේ.සල්ලි ඉතුරු කරනවා? උබේ මොලේ හොද නැති වෙගෙනද එන්නේ?
තියන ගණන් වලින් බඩු ගන්න එපා.නෑ බන් ඉතුරු කරනවා කිව්වේ ඒවා සල්ලි විදියට තියාගන්නේ නෑ. ඒවගෙන් ගන්නවා එක එක දේවල්. උපරිම ලක්ෂ 2යි acc එකේ තියාගන්නේ.
ඔව් එහෙම හිතපු උන් නිසා තමයි ගොඩක්ම රට මේ ඉන්න තත්වෙට වැටුනෙ. හැමදේටම කටයි පුපයි වහන් ඉදලා දැන් රෙද්දෙ රෙවුනම ලතෝනි දෙනවා. දැන් ටූ ලේට් තව අවුරුදු 10-15 ඔහොම තමයි.අපි හම්බ කරොත් අපි කනවා කියල ඉඳල හරියන්නේ නෑ නේද දැන්, අරිනකොට ඔක්කොටම එකට තියල අරින්නේ