අඬන සතිය ?

YoYoBoy92

Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    na ban oya 15% kathawa yane fix rate loan unage, check with DFCC

    15 years ne ban loan eka, 54 kaleth capital ekan kapene 10k wage anith ewa okoma poliya tama :)
    උබලගේ ටිකත් උ ගෙවනවා floating rate දාගෙන. :lol: (ලෝන් නිසා අමාරුවේ වැටුන උන්ට හිනාවෙනවා කියා නොසිතන්න).
    මමනම් loan ගහන්නේ නෑ, වාහනයක් ගන්න හිටියා තව පොඩි එකක්. ඕනේ නෑ කියලා ඒ සල්ලි ඉතුරු කරනවා දැන් මොකෙක හරි invest කරන්න.
     
    • Like
    Reactions: ieannet

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,132
    4,886
    113
    mage DFCC house loan eka dan arudu 5 gewala thiyne, monthly pay kale 54,000 dan eka wadi karala 105,000, mata kiyaneth nathuwa horema wadi karala, loan eka due kiyala call karama tama dane mun wadi karala kiyala

    mama kawadawath githuwe naa 54k loan eka mun 105 gani kiyala
    fuxk neh bn
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    එ කියන්නේ මුගේ පඩිය 160,000 tax කැපෙන්න කලින්. Tax 21000 k ක් කැපිලා දැන් 139000 යී අතට එන්නේ. ඉතින් මුට ඉට කලීනුත් දරු පවුල එක්ක ජිවත් වෙන්න තීබිලා තියෙන්නේ 35000 යී නේ. මූ කොහොමද කලීන් ජිවත් වුනේ 🤣🤣 , මේ වගේ පොඩී පඩියක් ගන්න එකෙක් 125000 ක loan එකක් ගත්තේ කොහොමද ? කවුරුහරි මෙක උට comment කර්ලා අහපන්. පිස්සු හුත්තලා. මූන් වගේ උන් පිටරට ගියොත් heart attack හැදෙයි කැපෙන TAX එක දැක්කොත්
    පිටරට යන්න ඕන නැහැ මගේ මේ මාසෙ ටැක්ස් කැපුනු ගාන දැම්මත් ඌට හාට් ඇටෑක් එකක් එයි මගෙ හිතේ
     

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    එතකොට මුගේ salary එකත් එක්ක ඕනෙනම් 15000ක් තව වැඩියෙන් හම්බ වෙයි. 150,000ක විතර salary එකක් තියාගෙනද 125000ක loan ගහලා තියෙන්නේ?

    Loan eka floating rate da danne naa machan. Rate adu una kaale 9% thibba ewa dan 25-30% wela interest eka.

    Loan eke warike wadi una ekata awlen iddi tax eka thawa 15-20k kapunama thawa awl athi. Nikan gahen watuna minihata gona anna wage scene ekak ne ehema nam wela thiyenne

    Mama hariyatama danne naa case eka, eth balapu gaman e paththa penne naa

    Tax eka newei aththatama prashne ethakota loan eke payment eka double una eka. Ekata karanna deyak nathi nisa kata wahan innawa.
    Tax eka ta saddayak daala reverse karaganna puluwan athi kiyala samaharawita mind set eka hadila athi asraya karana ayage ideas ekka
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මමනම් loan ගහන්නේ නෑ, වාහනයක් ගන්න හිටියා තව පොඩි එකක්. ඕනේ නෑ කියලා ඒ සල්ලි ඉතුරු කරනවා දැන් මොකෙක හරි invest කරන්න.
    සල්ලි ඉතුරු කරනවා? උබේ මොලේ හොද නැති වෙගෙනද එන්නේ?
     
    • Haha
    Reactions: ITGuy25

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    සල්ලි ඉතුරු කරනවා? උබේ මොලේ හොද නැති වෙගෙනද එන්නේ?
    නෑ බන් ඉතුරු කරනවා කිව්වේ ඒවා සල්ලි විදියට තියාගන්නේ නෑ. ඒවගෙන් ගන්නවා එක එක දේවල්. උපරිම ලක්ෂ 2යි acc එකේ තියාගන්නේ.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නෑ බන් ඉතුරු කරනවා කිව්වේ ඒවා සල්ලි විදියට තියාගන්නේ නෑ. ඒවගෙන් ගන්නවා එක එක දේවල්. උපරිම ලක්ෂ 2යි acc එකේ තියාගන්නේ.
    තියන ගණන් වලින් බඩු ගන්න එපා.
    ලෑන්ඩ් එකක් ගනින්. හොද පැත්තක් බලලා.
    ලෑන්ඩ් කියන්නේ ඉතින් ලේසියෙන් අඩු වෙන දෙයක් නෙමේ නේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හිස් හාල් කෑලි ටිකක් ඉතුරු වෙයි @NRTG වගෙ
    අනිත් එවුන් යයි


    මමත් මෙ SE ජොබ දමල ගහල ගෙදර යනව අපුච්චත් එක්ක කුබුරු කොටන්න

    @NRTG තෝ වරෙන් හාන්ඩ අපෙ කුබුරු
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපි හම්බ කරොත් අපි කනවා කියල ඉඳල හරියන්නේ නෑ නේද දැන්, අරිනකොට ඔක්කොටම එකට තියල අරින්නේ
    ඔව් එහෙම හිතපු උන් නිසා තමයි ගොඩක්ම ‍රට මේ ඉන්න තත්වෙට වැටුනෙ. හැමදේටම කටයි පුපයි වහන් ඉදලා දැන් රෙද්දෙ රෙවුනම ලතෝනි දෙනවා. දැන් ටූ ලේට් තව අවුරුදු 10-15 ඔහොම තමයි.