හෙට තමා දවස

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    කැපිල කෙටිල චුට්ටං පඩියක් ලැබෙන

    කට්ටියගේ නික පුල් වෙන්නේ හෙට තමා

    තාම ගානක් නෑ. කකුළුවා මෝඩ් එකේ ඉන්නේ , හැලිය රත් වෙන්නේ හෙට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    කැපිල කෙටිල චුට්ටං පඩියක් ලැබෙන

    කට්ටියගේ නික පුල් වෙන්නේ හෙට තමා

    තාම ගානක් නෑ. කකුළුවා මෝඩ් එකේ ඉන්නේ , හැලිය රත් වෙන්නේ හෙට
    Godk oya gov service wala deshapalana gottannta ohoma wennath ona eka athakata, wahalkame adinawa danenna, eth un padiyata wada horata gahala athine...
     
    • Like
    Reactions: Solo Rider

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    රනිල්ට ඉතින් ඕනේ ඔනේ දේවල් කරන්න පුළුවන්.
    මොකෝ ආයෙ බලේගන්න බලාගෙන ජනප්‍රිය තීරණ ගන්න ඕනෙ නෑනේ.
    ඌත් දන්නවා ආයේ ඌට නෝ චාන්ස් කියලා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    රනිල්ට ඉතින් ඕනේ ඔනේ දේවල් කරන්න පුළුවන්.
    මොකෝ ආයෙ බලේගන්න බලාගෙන ජනප්‍රිය තීරණ ගන්න ඕනෙ නෑනේ.
    ඌත් දන්නවා ආයේ ඌට නෝ චාන්ස් කියලා.
    Oka kelawalama ratin paninna hadanne...
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    අපිට ඔය ප්‍රශ්න නෑනේ. බිකොස් අපිට පඩි නෑ..
    මටත් නෑ

    Oka kelawalama ratin paninna hadanne...
    ඌ නම් රටින් යන එකකුත් නෑ බන් ඒ තරම් මත් ලැජ්ජාවක් නෑ උට
    ------ Post added on Jan 25, 2023 at 12:52 AM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113


    ඌ නම් රටින් යන එකකුත් නෑ බන් ඒ තරම් මත් ලැජ්ජාවක් නෑ උට
    ------ Post added on Jan 25, 2023 at 12:52 AM
    Sagala kiyana ekak thamai ithin oka karanne lol