ටැක්ස්,ලෝන් සහ බුද්දි ගලනය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරගල පොන්නයො හැමිනිලාම ගියදෙන් අපිට නම් වගේ වගක් නැ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    කොයි රටෙත් ටැක්ස් සුන්දර නෑ හැබයි කරපු විදිය වැරදි. දැනට ලෝන් කැපෙන උන්ට බදු සහනයක් දෙන්න තිබ්බා
    තවත් සහන ඉදිරියට... :lol: :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,071
    113
    සිරාවට හිගන වේසිගෙ පුතාලා හිතන් ඉන්නෙ උන් වගේම හොද qualified ලක්ශ ගනන් පඩි ගන්න උනුත් 50000 කින් විතර ලෙවකාලා ජීවත් වෙලා බස් කෝච්චි වල හැමනිලා හිගන ජීවිතයක් ගෙවන්න ඕන කියලා. සයන්ස් PHD එකක් තියන ඩොකෙක්ට හොද රටක ගෙවන ගාන ඇහුවොත් ලේබඩ ගිහිං මැරෙනවා මේ අනාත හිගන්නු ඊරිසියාවට 😂 සමහර රෙදි කඩවල CD ශොප් වල එහෙම වැඩකරන අනාත බැල්ලිගෙ පුත්තු දාල තිබ්බා උට ණය + ටැක්ස් ගෙවලා ඉවරවෙලත් 130000 ගානක් ඇවිල්ලා නාහෙන් අඩනවනං මේ මාසෙටම 25k 35k ගන්න අපි එල්ලිලා මැරෙන්න එපැයි කියලා. උන් හිතන්න් උන් වගේ හිගන පවුල් වල ඉපදිලා ඕලෙවල් ෆේල් වෙලා බෝක්කු ගානෙ කාවයියො අල්ල අල්ල හිටි ගංකබරයො කියලද කොහෙද සයන්ස් PHD ගත්ත ඩොකත් 😂 යන්න තියෙන්නෙ බං පුලුවන් හැම එකාටම මේකෙ ගොන් හැත්තට ඉතුරුවෙලා විදවන්න සෙට් වෙන්න. මමත් උපරිම තව අවුරුදු දෙකයි පිංබිමේ ඉන්නෙ ඊටපස්සෙ ලෙප්ට් වෙනවා. පුකේ අමාරුවට ඈ කෝඩ් එක්ක ඔට්ටුවෙලා රටට ඩොලර් ගෙනල්ලත් ගන්න ගානෙන් පත කුට්ටියක් ටැක්ස් ගෙවලා 225 හොර හැත්තකුයි රජයෙ සේවයෙ පිංපඩි පක්කුයි නඩත්තු කරන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    උඹට පඩි අඩු නිසා ටැක්ස් නැතුව ඇති
    උට අවුලක් නෑ මැයි 9 ඉදන් උගෙ ගෙදර බත් ඉදෙන්නෙ නෑනෙ බඩගිනි උනාම වත්ත පහල ලියදි වල සාරෙට ඇතිනෙ තණකොල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    උඹට පඩි අඩු නිසා ටැක්ස් නැතුව ඇති
    අඩෝ ඕකට දැන් තරහ යනවා රනිල් හාමු ට මොනව හරි කිව්වම. මම රනිල්ට http කිව්වා කියල මට බැන්නා . :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    අඩෝ ඕකට දැන් තරහ යනවා රනිල් හාමු ට මොනව හරි කිව්වම. මම රනිල්ට http කිව්වා කියල මට න්නා . :baffled:
    FB eke AI ekata tahik wela athi ape un hoyagatha wachana tika eka
     
    • Haha
    Reactions: dilann

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    overload_trucks+%25281%2529.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උට අවුලක් නෑ මැයි 9 ඉදන් උගෙ ගෙදර බත් ඉදෙන්නෙ නෑනෙ බඩගිනි උනාම වත්ත පහල ලියදි වල සාරෙට ඇතිනෙ තණකොල

    අඩෝ ඕකට දැන් තරහ යනවා රනිල් හාමු ට මොනව හරි කිව්වම. මම රනිල්ට http කිව්වා කියල මට බැන්නා . :baffled:
    දැන් ඕකව වලියකට අල්ලගන්න අමාරුයි. බැනල මාරුවෙනවා :-D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    දැන් ඕකව වලියකට අල්ලගන්න අමාරුයි. බැනල මාරුවෙනවා :-D
    මොකො හිත සතුටෙන් කලින් වගේ ගුපිය කියල බනින්නද? ගුපිය කියන එක දැක්කම අඩෝ මයින්දත් එතකොට ගුපියෙක්ද කියල හිතෙනව ඇතිනෙ.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    ව්‍යාපාර කරගෙන යන්න වාහන ගත්තු අයගෙ වාහන එක්ක සීස් කරලා. උන්ට කන්න සල්ලිත් නෑ වාහනත් නෑ. කවුරුත් උන් ගැන කතා කරන්නෙ නෑ. අඩුම ගානේ මෙයාට ගෙදරක් තියෙනවා. පඩියෙන් යම්කිසි මුදලක් හරි අතට ඉතුරු වෙලා තියෙනවා.

    මම නම් කියන්නෙ ඉහල මධ්‍යම පන්තියෙ ප්‍රශ්ණ පහල මධ්‍යම පන්තියෙ අය ප්‍රශ්ණ කරගන්න හොඳ නෑ. යන උන්ට යන්න කියපන්. කොයි රටෙත් ටැක්ස් සුන්දර නෑ.
    ඔය සීස් කරන්නේ ලීසිං කරලා ගත්ත වාහනෙනේ. ඒකට හේතුව ලංකාවේ පිස්සුවෙන් වගේ වාහන ලීස් කර කර මිනිස්සුන්ට මවා පෑවා ලීස් කරලා වාහන ගන්න පුළුවන් කියලා. ඇත්තටම ලීස්/කල්බදු කියන්නේ දෙයක් අයිති කර ගන්න ක්‍රමයක් නෙවෙයි. ඒකයි කල්බදු ක්‍රමයට වාහනයක් ගත්තම ඒ වාහනේ හිමිකරු සමාගම වෙන්නේ. ඔය සීස් කරන්නේ සමාගමේ වාහනේ වෙන කෙනෙක් ගාව තියෙනවා කියන පදනමින්. අනෙක දන්න තරමින් ඔය වාරික මුදල් තමන්ගෙ ආදායම් බදු හදන්න ගන්න තක්සේරු ආදායමින් අඩු කරන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: maverick44

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    ඔය තමන් කැමති වාහනයක් පදින්න,තමන් කැමති ගෙයක් හදන්න, ආසාවනේ, අපේ හීන ( ඒ කියන්නේ තඩි වාහනයක්/වංඩියක් පදින එක/වැඩදාන එක ඔව්වා) වලට යන එක ඒ ඔක්කොම හරි කියමුකො. ඒත් ඒ හීන වලට යන්නේ කවුරු මඟින්ද? ඕනම කෙනෙකුට ඕනම දෙයක් කරන්න පුළුවන් වෙන තත්ත්වයක්ද අපි හොයන්න ඕන? රජය (ආණ්ඩුව නෙවෙයි)හදපු විශ්වවිද්‍යාලයක බදු සල්ලි වලින් පඩි ගන්න කෙනෙක්, බදු ගෙවන එකට කෑ ගහනවා කියන්නේ එයාට පඩි ගෙවන්නෙත් බදු සල්ලි වලින් කියන එක දන්නෙ නෑ. මට මගේ සල්ලි මට ඕන විදිහට වියදම් කරන්න මට නිදහස ඕන, මම කාටවත් බදු ගෙවන්නෙ නෑ කියනවා නම් මෙන්න මේ ටිකත් කරා නම් හරි.
    සල්ලි දීලා ඉස්කෝලක ඉගෙන ගෙන සල්ලි දීලා කැම්පස් එකේ ඉගෙන ගන්න එක,සල්ලි වලට සේරම සෞඛ්‍ය සේවා ගන්න එක. යන පාරට සල්ලි ගෙවන එක. ගුවන්තො‍ටුපළ/වරාය ගාස්තු ගේන එක(රටින් එන බඩු පාවිච්චි කරනවා නම්), රටේ ආරක්ෂාව වෙනුවට තමන් පුද්ගලිකව ආරක්ෂාව සපයා ගන්න එක.රටේ විදුලිය වෙනුවට තමන් හදා ගත්ත විදුලිය පාවිච්චි කරන එක. සියලුම කෘෂි සහනාධාර නවතලා එක්කො තමන් වගා කරන එක නැත්නම් ඒ මිලට ගන්න එක. රටෙ බදු ගෙවනා මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩි ගන්න ගමන්, රජයේ සියලු ප්‍රතිලාභ සෘජුව හෝ වක්‍රව භුක්ති විඳින ගමන් ඔය කියන විදිහේ දෙයක් සමාජගත් කරන එකේ ගැටළුවක් තියෙනවා. ඒක මේ බදු අය කරත් නැතත් අදාළ වෙන දෙයක්.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    සෝශල් මීඩියා වල වැඩියෙන්ම වෙන්නෙ සාර්තක මිනිස්සුන්ව ජීවිතේ අසාර්තක දෙකයි පනහෙ උන් එකතු වෙලා ට්‍රොල් කරන එක .
    💯
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය තමන් කැමති වාහනයක් පදින්න,තමන් කැමති ගෙයක් හදන්න, ආසාවනේ, අපේ හීන ( ඒ කියන්නේ තඩි වාහනයක්/වංඩියක් පදින එක/වැඩදාන එක ඔව්වා) වලට යන එක ඒ ඔක්කොම හරි කියමුකො. ඒත් ඒ හීන වලට යන්නේ කවුරු මඟින්ද? ඕනම කෙනෙකුට ඕනම දෙයක් කරන්න පුළුවන් වෙන තත්ත්වයක්ද අපි හොයන්න ඕන? රජය (ආණ්ඩුව නෙවෙයි)හදපු විශ්වවිද්‍යාලයක බදු සල්ලි වලින් පඩි ගන්න කෙනෙක්, බදු ගෙවන එකට කෑ ගහනවා කියන්නේ එයාට පඩි ගෙවන්නෙත් බදු සල්ලි වලින් කියන එක දන්නෙ නෑ. මට මගේ සල්ලි මට ඕන විදිහට වියදම් කරන්න මට නිදහස ඕන, මම කාටවත් බදු ගෙවන්නෙ නෑ කියනවා නම් මෙන්න මේ ටිකත් කරා නම් හරි.
    සල්ලි දීලා ඉස්කෝලක ඉගෙන ගෙන සල්ලි දීලා කැම්පස් එකේ ඉගෙන ගන්න එක,සල්ලි වලට සේරම සෞඛ්‍ය සේවා ගන්න එක. යන පාරට සල්ලි ගෙවන එක. ගුවන්තො‍ටුපළ/වරාය ගාස්තු ගේන එක(රටින් එන බඩු පාවිච්චි කරනවා නම්), රටේ ආරක්ෂාව වෙනුවට තමන් පුද්ගලිකව ආරක්ෂාව සපයා ගන්න එක.රටේ විදුලිය වෙනුවට තමන් හදා ගත්ත විදුලිය පාවිච්චි කරන එක. සියලුම කෘෂි සහනාධාර නවතලා එක්කො තමන් වගා කරන එක නැත්නම් ඒ මිලට ගන්න එක. රටෙ බදු ගෙවනා මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩි ගන්න ගමන්, රජයේ සියලු ප්‍රතිලාභ සෘජුව හෝ වක්‍රව භුක්ති විඳින ගමන් ඔය කියන විදිහේ දෙයක් සමාජගත් කරන එකේ ගැටළුවක් තියෙනවා. ඒක මේ බදු අය කරත් නැතත් අදාළ වෙන දෙයක්.
    ඔව් . ඔය කියන තර්කය ඇප්ලයි කරප්නකො මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ඉස්කෝලෙ ගිහින් සත පහක දෙයක් ඉගෙනගන්නෙ නැති මැට්ටෙක්ට . එහෙනම් ඌට ගහන්න ඕන බද්දක් කෙල වෙලාම යන්න . වියදම් කරපු දේකින් ප්‍රයෝජනයක් අරන් රටට දෙයක් දෙන මනුස්සය වටිනව ඔක්කොටම වඩා . අනික ඔය නිකන් ගන්න දේවල් වලට බදු ගෙවනව හාල් ඇටේ ඉදල . අපි ඉගෙනගන්න කාලෙම අපේ අම්මල තාත්තල බදු ගෙවනව . එහෙනම් ඒ බදු නවත්තන්න ඕන .
    අපි හදන්න ඕන ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුලුවන් තත්වයක් . එතකොට තමා තරගකාරීත්වය ඇති වෙලා අලුත් මාර්ග වලින් දියුනු වෙන්නෙ . නැත්තන් හැමදාම ලෙවකාල හෙලුව වහගෙන ඉන්න වෙන්නෙ . මන් අර උඩ දාල තියන ෆේස්බුක් එකවුන්ට් එකට ගිහින් බැලුවනම් හොදයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඌ ලෝන් එකක් ගත්ත එක අපරාධයක් වගේ මේ සමහරු කතා කරන්නෙ. ආදායමෙන් 60% කට ලෝන් දෙන එක ආරක්ෂිතයි කියලා බැංකු වලිනුත් කියනව නං, ඌ අරන් තියෙන්නෙත් ඒ ගානට නං වරදක් කියන්න බෑනෙ.

    මෙච්චර කල් හරියට ගෙවාගෙන ආවනං දැන් එකඟ වෙච්ච වාරිකයට වඩා වැඩි වාරිකයක් ගෙවන්න කියන එක උගේ වරදක් නෙවෙයි.
    කිසිම සුදුසුකමක් නැති වේසා බල්ලො පාලකයො කරගෙන රට බංකොළොත් කරපු ලක්ෂ 69ක් බැල්ලිගෙ පුතාලගෙයි, බංකොළොත් කරපු පෝට්ටු වේස බල්ලන්ගෙයි වරදක්.

    ඒ වගේම බයි බැල්ලිගෙ පුතාලා(කොල පාට, නිල් පාට) නිසා දෙවිවරු වගේ කියල හිතන් ඉන්න දයා ගමගේ වගේ හොර වේසිගෙ පුතාලා බැංකු වලට කරපු පාඩුවත් ගෙවන්න කියන්නෙ අරූට. මම අරූ නං මම ගෙවන්නෙ නෑ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ව්‍යාපාර කරගෙන යන්න වාහන ගත්තු අයගෙ වාහන එක්ක සීස් කරලා. උන්ට කන්න සල්ලිත් නෑ වාහනත් නෑ. කවුරුත් උන් ගැන කතා කරන්නෙ නෑ. අඩුම ගානේ මෙයාට ගෙදරක් තියෙනවා. පඩියෙන් යම්කිසි මුදලක් හරි අතට ඉතුරු වෙලා තියෙනවා.

    මම නම් කියන්නෙ ඉහල මධ්‍යම පන්තියෙ ප්‍රශ්ණ පහල මධ්‍යම පන්තියෙ අය ප්‍රශ්ණ කරගන්න හොඳ නෑ. යන උන්ට යන්න කියපන්. කොයි රටෙත් ටැක්ස් සුන්දර නෑ.
    ඔන්න එහෙනම් අහගනින්. මම ඊයේ කේලා ඔෆිස් එකට ගියා

    මෙහෙ ටැක්ස් මට වදිනවා 32% ක්. එකෙන්
    1. මගේ ළමයින්ට අද්‍යාපනය , මෙඩිකල් , උන්ගේ පොත් ටික සෙල්ලම් බඩු ඔක්කොම නොමිලේ ලැබෙනවා
    ඒ වගේම දවල් කෑම ස්කොලෙන් ලැබෙන්නේ. අපි දෙන්නම ජොබ් කරනවා නම් ළමයා 5 වෙනකන් තියාගන්නවා අමතරව.

    2. ළමයාගේ සම්පුර්ණ අද්යාපන (කැම්පස් ඇතුළු ) සම්පුර්නෙන් නොමිලේ. ඒ වගේම ළමයින්ට ගමන් බිමන් නොමිලේ ඕනේ බස් ට්‍රෑම් හැම එකකම

    3. මට වයිෆ්ට මෙඩිකල් නොමිලේ. අනුමත බෙහෙත් පවා පාමසියෙන් අරන් කේලා කාඩ් එකෙන් ක්ලෙම් කරන්න පුළුවන්

    4. හදිස්සියේ මම මළොත් මගේ පැන්ෂන් එක වයිෆ්ට තියනවා මම මෙහෙ අවරුදු 2ක් වැඩ කරලා නම්.

    5. හදිස්සියේ මගේ ජොබ් එක නැති උනොත් අනෙම්ප්ලෝයිමන්ට් කියන කැටගරි එකෙන් මට සල්ලි ලැබෙනවා

    ඔය ටිකක් කිව්වේ. තව සැහෙන්න බෙනිෆිට් තියනවා එකේ . ඉතින් ඔය ටැක්ස් එක ගෙවන්න අපි නම් පැකිලෙන්නේ නැ

    ඔන්න මේ ඊයේ ෆින්ලන්ඩ් වල පාරවල් වල රොබෝ බස් චෙක් කරන්න දැම්මා. නෙක්ස්ට් ඉයර් වෙනකොට ට්‍රෑම් ට්‍රැක් වල අටෝනොමස් බස් යන්න හදන්නේ